මේකෙ ඉන්න එවුන් බහුතරයක් government campus නොගිය සල්ලි දීල private campus වලින් ඉගෙනගත්ත එවුන් ටිකක්. උන් නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගත්ත නැති බැරි එවුන්ට පුලුවන් හැම වෙලේම කපනව.
ඕකට තමා කියන්නෙ ඉරිසියාව කියල... අනුන්ට ඉරිසියා නොකර ඉගෙනගනිල්ල.
තොපි හැමෝටම සමාන අවස්තාවක් දීල තියනව ඉගෙනගන්න. ඒ කාලෙ ඉස්කෝලෙ නොගිහින් රස්තියාදු ගහල දැන් මෙතන ඇවිත් ඉගෙනගත්තු එවුන්ට බණ කියන්න එනව.. මී හරක්...

හැබැයි එකේ අනිත් පැත්ත නං වෙනව පේනව. 