Station wala inna kaalakanni

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    දැනුවත් වීම පිණිසයි,

    අද උදේ මම ගම්පහ ගිහින් ආපහු කෝච්චියෙම එන්න හිතාගෙන උදේ 8.30ට ටිකට් එකක් ගත්ත කුරුණෑගලට. රු 65/- යි. මං ඉතින් ස්ටේෂන් එකට වෙලා හිටියා කෝච්චිය එනකම් 9.30 වෙනකම්.

    මම එතන ලග ඉන්න එකෙක්ගෙන් ඇහුව 9.00 ට විතර කුරුණැගලට යන එක එහා පැත්තෙටද එන්නෙ කියල. මේ කැරි ටහුකන්න කෝ ටිකට් එක ගන්න කියල කීව. මං දුන්න. දීපු ගමන් කියපි මේක හොර එකක්! හොර වැඩ කරන්න නේද කියල. මං ටිකක් ඩීසන් එකට ඇදල හිටියෙ හැබැයි. ඌට මට එහෙම කථාකරන්න වටින්නෙ නැහැ. ඊට පස්සෙ මොකෙද්ද කැරි *කෙක් ගාවට එක්කන් ගිහින් ඌට ටිකට් එක දුන්නට පස්සෙ කීවා ටිකට් එකේ දිනේ හූරල කියල. මට හොදටම යකා නැග්ග :growl::growl::growl: මේ කැරි හුත්**ත් කියනව හොරට යන්න හැදුව කියල මම.
    කීවට අහන්නෙම නැහැ මට දුන්නෙ ඔහොම තමා කියල.

    ඊට පස්සෙ 2500/- දඩ ගෙවන්නලු. නැත්තම් නඩු දානවලු. මං කීව මං ගෙවන්නෙ නැහැ නඩු කියමු කියල. පොන්න බල්ල ටිකට් එක චෙක් කරන්න ඕන කීව ඊට පස්සෙ ඒක චෙක් කරන් ආවට පස්සෙ හරිලු.

    මිනිස්සුන්ට එහෙම හොරා කියල අපහස කරන්න උන්ට තියෙන සුදුසුකම මොකද්ද? කාටවත් එහෙම අපහස කරන්න අයිතියක් නැහැ. උන් හොරෙක්ව අල්ල ගත්ත වගේ හැසිරුනේ :growl:
    මුං මොකක් හරි ගේමක් ගහනව මේවගෙ ඉදගෙන. ටිකට් හූරල දීල අහින්සකයන්ගෙන් දඩ ගහනව :growl::growl::growl::growl: හෙනම ගහල හැදිගෑවිලාම යන්න ඕන ඕකුන්ව.

    මම කෝච්චියෙ ගියේ අවුරුද්දකට පස්සෙ අද. :lol: කාලෙකින් ගියා විතරයි බලු වැඩකට සෙට් උනා :lol::lol:
     
    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    okun weli weli inne bn uben kiyk hri kadanna blnna athi... ohma ewn inw bn hmathnama wge matath set wela thynw ganan gnna epa bnz meka lankawa neh.... :cool::cool::cool:
     
    • Like
    Reactions: DAM40

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Mama nan dawasak kotuwe ekekta hodawayin banna
    Baseline ekata ticket aran yaddi
    Henama panditha kariyoninne
    Kelinma a welawata station master ta talk karapn
    Un hodai. Poster gahala job aran ticket balana umge tamai ganan
     
    sirama kathwa bnzzz.... :yes::yes::yes:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    මටත් ඔය වගෙ වැඩක් උනා, කොල්ලුපිටියෙන් බැස්සට පස්සෙ. හැබැයි ඔහොම චාටර් කරෙ නෑ. මගෙ Ticket එක බලල කිව්වා, සර් මෙක Issue කරපු Station එකෙන් පොඩ්ඩක් Check කරගන්න ඕන කියලා ID එකත් ගත්තා. එපාර මාත් එක්කම කොල්ලුපිටියෙ Station එක ඇතුලට ගිහින් Over the phone Ticket No එක චෙක් කරා. මේවගෙ තැනකට ඇත්තටම Computer System එකක් නැති එක නම් හරි පාඩුවක්.මොකද Tickets වල දින නැති උනාම හෙන ප්‍රශ්න.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔහොම එකක් මගේ යාලුවෙක්ටත් වෙලා තිබුනා..

    පොර කොළඹින් සාමාන්‍ය විදියට ටිකට් එකක් අරගෙන තිබුනා අනුරාධපුරයට..මගදිත් ටිකට් චෙක් කරලා අවුලක් වෙලා නැහැ..පස්සේ අනුරාධපුරදී ටිකට් චෙක් කරනවනේ..එතැනදී ටිකට් බලපු එකා කියනවලු මේක හොර ටිකට් එකක් කියලා..මූට හොරාට යන්න කිසිම ඕනේ කමක් නැහැනේ..පස්සේ මූව එක්කන් ගිහින් station master ලඟට..එතනත් පිළිගන්නේ නැහැලු..පස්සේ උන්ම ඒ වෙලාවේ කොටුවට කෝල් කරලා අහලා..ඒ වෙලාවේ කොටුවෙන් කියලා ඒ ජාතියේ ටිකට්ස් ඒ දවසේ issue කරාලු..මගේ යාළුවා බැනල ඇවිල්ල :angry:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    mage langata awamanan ammata hukkana kiyala mama patan ganne harila yanawa ethokota :yes: disabled minihek nan tamai mama kiyak hari denne we na ekeknan uge ammawa mathak karala yawanawa :)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,686
    33,909
    113
    උඹට තිබ්බේ අමු තිත්ත කුනුහරුපෙන් බනින්න උන්ට නොන්ඩි වෙන්න. හරි නඩු කියමු කියලා කෙලින්ම කියපු එක නම් සිරා. එහෙම තමා කියන්න ඕන බැල්ලිගෙ පුත්තුන්ට
     
    • Like
    Reactions: sha34

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මටත් ඔය වගෙ වැඩක් උනා, කොල්ලුපිටියෙන් බැස්සට පස්සෙ. හැබැයි ඔහොම චාටර් කරෙ නෑ. මගෙ Ticket එක බලල කිව්වා, සර් මෙක Issue කරපු Station එකෙන් පොඩ්ඩක් Check කරගන්න ඕන කියලා ID එකත් ගත්තා. එපාර මාත් එක්කම කොල්ලුපිටියෙ Station එක ඇතුලට ගිහින් Over the phone Ticket No එක චෙක් කරා. මේවගෙ තැනකට ඇත්තටම Computer System එකක් නැති එක නම් හරි පාඩුවක්.මොකද Tickets වල දින නැති උනාම හෙන ප්‍රශ්න.

    mage ticket eke dine aththatama mokekhari hurala thamai thibune bn. eth man danne nane kauda eka hiruwe kiyala. samaharavita aru check karanna aran uma hiiruwada danneth naha :yes:
    mata malama panala hitiye ban. man echchara usa mahatha dial ekakuth nemei. podi ekek wage physical look eka. eka nisa kiyakhari kadaganna haduwada danneth naha. habai okata man case eka adinawa mata දඩ kelawanna avanam :D
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    උඹට තිබ්බේ අමු තිත්ත කුනුහරුපෙන් බනින්න උන්ට නොන්ඩි වෙන්න. හරි නඩු කියමු කියලා කෙලින්ම කියපු එක නම් සිරා. එහෙම තමා කියන්න ඕන බැල්ලිගෙ පුත්තුන්ට

    :lol::lol::lol:

    paw ban ethana thawa ewun hitiya ahinsakayo wage oluwe atha gahagena. :( un aththatama ehema Gemak dila apu unda naththam man wage apu unda kiyala danneth nane.

    man nadu kiyamu kiwata passe thamai un ticket eka check karamu kiwe. :lol:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඔහොම එකක් මගේ යාලුවෙක්ටත් වෙලා තිබුනා..

    පොර කොළඹින් සාමාන්‍ය විදියට ටිකට් එකක් අරගෙන තිබුනා අනුරාධපුරයට..මගදිත් ටිකට් චෙක් කරලා අවුලක් වෙලා නැහැ..පස්සේ අනුරාධපුරදී ටිකට් චෙක් කරනවනේ..එතැනදී ටිකට් බලපු එකා කියනවලු මේක හොර ටිකට් එකක් කියලා..මූට හොරාට යන්න කිසිම ඕනේ කමක් නැහැනේ..පස්සේ මූව එක්කන් ගිහින් station master ලඟට..එතනත් පිළිගන්නේ නැහැලු..පස්සේ උන්ම ඒ වෙලාවේ කොටුවට කෝල් කරලා අහලා..ඒ වෙලාවේ කොටුවෙන් කියලා ඒ ජාතියේ ටිකට්ස් ඒ දවසේ issue කරාලු..මගේ යාළුවා බැනල ඇවිල්ල :angry:

    :growl::growl::growl::growl::growl: