guys මම නිකන් පත්තරය බලද්දී හම්බුනේ මේ ගැන.

Apple Tree (www.appletreeetips.com)
REQUIREMENTS

-Basic computer knowledge (Internet, email and eBay)
-Ability of allocating 30 minutes per day
-Hold a Combank, HNB or Seylan Debit Card
With their guidance, අපිට පුළුවන් මාස 6ක් යනකන් consultant කෙනෙක් එක්ක වැඩ කරන්න.

එත් එකට සල්ලි අයකරනවා.

*Registration - 3,500/=
*Session Fee - Online Sessions via Mobile/Skype - Cost Rs.3,000 +15% VAT = (Aprox. Rs. 3,450.00)
So TOTAL = 7,000/=

*MONEY BACK GUARANTEE තියෙනවා

Guys, We do this for last three years and feel the success. Please see our testimonials.
IF YOU CANNOT SUCCEED AFTER 6 MONTHS WITH OUR GUIDANCE YOUR SERVICE CHARGE WILL BE REFUNDED*.
AFTER SIX MONTHS

-You will be the owner of three online stalls with monthly revenue of Rs.60.000-Rs.100,000 from each store.
---------------------------------------------------------------------------------------
ඉතින් එයාලගේ website එක බලද්දී වැඩේ අව්ලක් නැහැ වගේ පෙන්නේ.

ඔයාලා කව්රුහරි මේ ගැන අහලා තියෙනවද ??
මේ වැඩේ සක්විති වගේ scene එකක් නෙමේ නේද??

පොඩි review / recommendation එකක් දෙන්න පුලුවන්නම් හොදා..

මාසික අදායමක් හොයාගන්න හොද මාර්ගයක්. (Good Part Time Job)