appletree.academy - Ebay OnlineStore - NEED Recommendation

jojo12

Junior member
  • Sep 27, 2015
    111
    3
    18

    guys මම නිකන් පත්තරය බලද්දී හම්බුනේ මේ ගැන. :yes:

    Apple Tree (www.appletreeetips.com)

    REQUIREMENTS:D
    -Basic computer knowledge (Internet, email and eBay)
    -Ability of allocating 30 minutes per day
    -Hold a Combank, HNB or Seylan Debit Card

    With their guidance, අපිට පුළුවන් මාස 6ක් යනකන් consultant කෙනෙක් එක්ක වැඩ කරන්න. ;)

    එත් එකට සල්ලි අයකරනවා.:eek:

    *Registration - 3,500/=
    *Session Fee - Online Sessions via Mobile/Skype - Cost Rs.3,000 +15% VAT = (Aprox. Rs. 3,450.00)


    So TOTAL = 7,000/=:shocked:

    *MONEY BACK GUARANTEE තියෙනවා :)
    Guys, We do this for last three years and feel the success. Please see our testimonials.
    IF YOU CANNOT SUCCEED AFTER 6 MONTHS WITH OUR GUIDANCE YOUR SERVICE CHARGE WILL BE REFUNDED*.

    AFTER SIX MONTHS :)
    -You will be the owner of three online stalls with monthly revenue of Rs.60.000-Rs.100,000 from each store.

    ---------------------------------------------------------------------------------------

    ඉතින් එයාලගේ website එක බලද්දී වැඩේ අව්ලක් නැහැ වගේ පෙන්නේ. :yes:

    ඔයාලා කව්රුහරි මේ ගැන අහලා තියෙනවද ??

    මේ වැඩේ සක්විති වගේ scene එකක් නෙමේ නේද??:confused:

    පොඩි review / recommendation එකක් දෙන්න පුලුවන්නම් හොදා.. :nerd:

    මාසික අදායමක් හොයාගන්න හොද මාර්ගයක්. (Good Part Time Job)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    website eka matanam wada na. anika dan okkoma amazon lanka wage ekekwath sure karanna ba.