Youtube හෙල්ප්

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Youtube ගැන, Adsense ගැන දන්න ගොඩක් අයගෙ ගිය දවස්වල කිරියෙ එහෙමෙහෙ යනවා දැක්කා, ඉතිං මාත් පටන් ගත්තා Youtube Adsense කරන්න.. ;)

    දැන් Youtube channel එක හදලා තියෙන්නේ, ඒකට දාන්න Video ටික මෙදවස්වල හදනවා, වහෙනො ඔරෝ නැතුව මම Point එකට එන්නංකො.. :cool:

    කිරියෙ ඉන්න එලකිරි කොල්ලොටිකක්නේ, හරිම පරාර්ථකාමී :D
    ඉතිං ඒ වගේ සැදැහැවත් සිත් ඇති කොල්ලො දෙමුකො Subscribe පාරක් එකෙන්ම :rofl:

    thblankhere77121xxMA27189516-0017.gif~c200

    මෙතන ඔබලා Subscribe පාරක් දියන් සුදු පිලීස් :rofl:


    එහෙනං ජයෙන් ජය.. සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා හැමෝටම
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මාත් කරනවා ඊයේ ඩෝලර් 5ක් වගේ ආව දවසට යුටියුබ් එකෙන්. මේක නිකම් free ටයිම් එකට කරන්නේ. මගේ ඉන්කම් එක නම් ඇඩ්සෙන්ස් විතරක් නෙවේ
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මාත් කරනවා ඊයේ ඩෝලර් 5ක් වගේ ආව දවසට යුටියුබ් එකෙන්. මේක නිකම් free ටයිම් එකට කරන්නේ. මගේ ඉන්කම් එක නම් ඇඩ්සෙන්ස් විතරක් නෙවේ

    ube gewal khda bn??? uba mnwda channel eke danne??? mtth wade patan ganna asai.

    :rolleyes::rolleyes::rolleyes:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113


    ube gewal khda bn??? uba mnwda channel eke danne??? mtth wade patan ganna asai.

    :rolleyes::rolleyes::rolleyes:


    මම මචන් ඉතින් වීඩියෝ කැල්ලක් දානව. කොහොම හරි දවසට.:yes: