Questions AdSense Help! Youtube Monetization

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචංලා, Youtube Monetize කරන්න AdSense නැතිව වෙන ඇඩ් platforms තියනවද?
    4000 w/h සහ 1k subscribers threshold එක නැති ඒවා තමයි හොයන්නෙ.
    මට මතකයි මම කිරියෙ ත්‍රෙඩ් එකක් කියෙව්වා ඔය ගැන.
    ඒත් ඒක හොයා ගන්න නෑ දැන් මචංලා.
    හෙල්ප් එකක් ඕනෙ.
    :sorry:
     
    • Like
    Reactions: hodakolla

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    මමත් හෙවුව හම්බුන්නෑ . මගේ hours තිබුනට subs අඩුවෙන් තිබුණේ . Subpal එකට පින් සිද්දවෙන්න තමයි ඒක කරගත්තේ
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Bump

    Help bump
    ------ Post added on Mar 22, 2021 at 2:21 PM

    දන්න කෙනෙක් කියපල්ලකො.
    ------ Post added on Mar 23, 2021 at 10:39 AM