Youtube ගැන, Adsense ගැන දන්න ගොඩක් අයගෙ ගිය දවස්වල කිරියෙ එහෙමෙහෙ යනවා දැක්කා, ඉතිං මාත් පටන් ගත්තා Youtube Adsense කරන්න..

දැන් Youtube channel එක හදලා තියෙන්නේ, ඒකට දාන්න Video ටික මෙදවස්වල හදනවා, වහෙනො ඔරෝ නැතුව මම Point එකට එන්නංකො..

කිරියෙ ඉන්න එලකිරි කොල්ලොටිකක්නේ, හරිම පරාර්ථකාමී

ඉතිං ඒ වගේ සැදැහැවත් සිත් ඇති කොල්ලො දෙමුකො Subscribe පාරක් එකෙන්ම

මෙතන ඔබලා Subscribe පාරක් දියන් සුදු පිලීස්
එහෙනං ජයෙන් ජය.. සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා හැමෝටම


