ඩේලි පදින්නෙ ඉන්දියන් බයික් එකක් කොල්ලනේ. ඒත් ෆන් එකක් ගන්නත් එක්ක පොඩි ට්රේලක් ගන්න බැලුවේ. අඩු ගණන් වලට තියෙන්නෙ Honda MTX 50, Yamaha DT50 දෙක තමයි. කොහොමද දෙකේ වාසි අවාසි? පාට්ස් එහෙම තියෙනවද? MTX 125, DT125 ත් අවුලක් නෑ නේ? මිළ කොහොමද ඒවගේ
තව පරණ Honda XLR 125 බයික් කොහොමද? 80-90 ගණන් වල හදපු හොඳ ඒවා අඩුවට හොයාගන්න තියෙයිද



මම කිවුවා මේවා 50cc .රේස් යන්න බෑ එහෙම කියලත්.එත් ඇහුවේ නෑ .දුක තමා 