HONDA DIO සහ PLATINA125

Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    lat_SH150i.jpg


    mekath gathi bike eka ban... Honda SH 150CC, 300CC ekath thiyenawa.lankawe bane!
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    mamath masa dekakata thunakata udadi HONDA Dio eka gaththa..
    mage wada walatanam shape.
    loku penumak nathi unata bike eke kianna tharam adupaduwaknam na...
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    ubage awashyathawa anuwa dio eka galapenawa
    eth matanam indian scooter dirawanne naha
    honda pcx ekanam maru

    Honda pcx 1ක මාර ගණන් බන් . 500,000+ වෙනවා . තේරුමක් නෑ ඔච්ච්ච්ර ගානක් දෙන 1ක . Bike පිස්සෙක් ඔච්චර ගානක් දීලා PCX 1කක් ගයිද ??
    එහෙනම් තවත් 150,000 විතර එකතු කරලා CBR 1කක් ගනි.

    ඔය BIKE 1ක thailand නේද ???
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    උබට හරි යන්නේ ඕක නම් ඉතින් කමක් නැ, උබ traffic එකේ gear දාන එක අමාරුයි කියනවා මම trail එකක් පදින්නේ, මට නම් එක ගානක් වත් නැ, උබට කම්මැලි වගේ gear දාන්න,

    25000km පන්නම ලෙඩ දෙන්න ගත්තම උබට ඔකේ අගේ හොදට තේරෙයි, අනික ඔකේ kick එක ගහන්න අලි බිත්තර කන්න ඕනෑ, බැටරි බැස්සම තල්ලු start වත් නැ, අනික pickup කොහෙද patina එකේ pickup ඊට වඩා

    petrol වැඩ කරන එක්ක ටික කාලයක් යනකොට 35 ට බහිනවා බලන්නකෝ

    25000km පන්නම ලෙඩ දෙන්න ගත්තම උබට ඔකේ අගේ හොදට තේරෙයි - නෑ .. කිසිම ලෙඩක් එන්නේ නෑ . හරියට service කරනවානම් කිසිම ගැටළුවක් නෑ .

    අනික ඔකේ kick එක ගහන්න අලි බිත්තර කන්න ඕනෑ, - self starter1ක තියෙද්දී , මගුලටද kick 1ක ගහන්නේ ??? battery බැහැලා නම් new battery 1කක් දාගන්නවා . වැඩේ හරිනේ

    petrol වැඩ කරන එක්ක ටික කාලයක් යනකොට 35 ට බහිනවා බලන්නකෝ - නෑ බන් ... මේ කථාවත් බොරු . bike 1ක ගත්ත අලුත තමයි තෙල් වැඩ කරන්නේ නැත්තේ . 2500KM පැනපුවම 43-48 අතර කරනවා . bike 1ක පදම් උනාම ok ..

    2500KM පැනපුවම service 1කෙදි පෙට්රෝල් පොඩ්ඩක් වහන්න කියන්න ඕන
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබට හරි යන්නේ ඕක නම් ඉතින් කමක් නැ, උබ traffic එකේ gear දාන එක අමාරුයි කියනවා මම trail එකක් පදින්නේ, මට නම් එක ගානක් වත් නැ, උබට කම්මැලි වගේ gear දාන්න,

    25000km පන්නම ලෙඩ දෙන්න ගත්තම උබට ඔකේ අගේ හොදට තේරෙයි, අනික ඔකේ kick එක ගහන්න අලි බිත්තර කන්න ඕනෑ, බැටරි බැස්සම තල්ලු start වත් නැ, අනික pickup කොහෙද patina එකේ pickup ඊට වඩා

    petrol වැඩ කරන එක්ක ටික කාලයක් යනකොට 35 ට බහිනවා බලන්නකෝ

    එන්ජින් කැපෑසිටි එකත් ළඟින්ම යන නිසා මේ දෙකේ පිකප් එක බැලුවොත් ඩියෝ එක පිකප් බව තේරෙනවා ඕන එකෙකුට. වෙනස ට්‍රාන්ස්මිෂන් එකේ. ඩියෝ එක CVT.