I'm Chinese Businessman

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Do you want to see me? Come to my newest edition of reality. Wuchang Industries, Level 08, "Sayurupaya", Mirijjawila, Hambantota, Accredited Chinese Peninsula territory (formally known as Sri Lanka)

    Mr WuChang, This will be really easy to you ;) translate this please

    hzWiYi1.jpg
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හොර චීනා පල යන්ඩ :D

    ඔන්න ඕකට ඉන්න දියණ..ඔය ඇමසින්..කුඩ්ඩා එකවුන්ට් එක බෑන්ඩ් කල නිසා දැන් තව පිස්සුවක්..

    දුරුත්ත ලංවෙන නිසා මුගේ පිස්සුව වැඩි වෙලා..දත කිබුලට පෙන්නුවා නම් හොද වේවි :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඕකට ඉන්න දියණ..ඔය ඇමසින්..කුඩ්ඩා එකවුන්ට් එක බෑන්ඩ් කල නිසා දැන් තව පිස්සුවක්..

    දුරුත්ත ලංවෙන නිසා මුගේ පිස්සුව වැඩි වෙලා..දත කිබුලට පෙන්නුවා නම් හොද වේවි :lol::lol:
    නිකන් ඉන්න එකේ පොඩි ආතල් එකක් ගත්ත :D නත්තල් හින්ද කරෝල බිස්නස් එක පාඩුද කොහෙද පිස්සු කෙලින්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඊයේ ඉරානෙනුයි රුසියාවෙනුයි දෙන්නෙක් හිටිය අද චීනෙක් ඇවිල්ල. :oo: එලකිරිය ජාත්‍යන්තරය ජය අරන් වගේ
    :D:D:yes: