650 new CTB busses for colombo

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    1481443496_6392610_wedivistara_ColomboBus.jpg


    කොළඹ නගරයේ සිට මෙන් ම කොච්චිකඩේ, මිනුවන්ගොඩ, ගොඩගම, යක්කල හා පානදුර වැනි නගරයන් සිට කොළඹට පැමිණීම සඳහා නව බස් සේවාවක් ආරම්භ කිරීමේ අරමුණින් සුඛෝපභෝගී බස් රථ 650ක් යෙදවීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය කුමාර් අබේසිංහ මහතා පැවසීය.

    මෙම වැඩපිළිවෙළ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යශය හා මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයන් එක්ව රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමේදී පෞද්ගලික වාහනවලින් කොච්චිකඩේ, මිනුවන්ගොඩ, ගොඩගම, යක්කල හා පානදුර වැනි නගරයන් වෙත පැමිණෙන පුද්ගලයින්ට මෙම පොදු ප්‍රවාහන සේවය මගින් කොළඹ වෙත පැමිණීමටත් නැවත පෙර කී නගරයන් වෙත ගමන් කිරීමට ද හැකිය.

    මෙම වැඩසටහන ක්‍රියාත්මකවීම හරහා ඉදිරියේ දී කොළඹ නගරයේ වාහන තදබදය අඩුවෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
     
    • Like
    Reactions: vinura kithmal

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පෞද්ගලික වාහනවලින් කොච්චිකඩේ, මිනුවන්ගොඩ, ගොඩගම, යක්කල හා පානදුර වැනි නගරයන් වෙත පැමිණෙන පුද්ගලයින්ට මෙම පොදු ප්‍රවාහන සේවය මගින් කොළඹ වෙත පැමිණීමටත් නැවත පෙර කී නගරයන් වෙත ගමන් කිරීමට ද හැකිය.

    ae town vala parking karana place thiyanavada ban:eek:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    patta bn,mehema bus tiyenawa nam minissu bus walin yay bng godak aya
    aassa hithenawa
    2.5times nathuwa 1.5-2 times wage gatta nam thawath hodai
    comfort eke yanna puluwan gamana :)
    TFS+
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒ වගේම ගමනට ගන්න කාලෙත් අඩු කරනවනම් හොඳයි.. මොකද සාමාන්‍යෙන් පැය දෙකක විතර කාලයක් දෙනවා ගොඩක් පැති වල ඉඳන් කොළඹට එන්න.. වැඩි හරියක් කරන්නේ මග කාලේ නාස්ති කරලා අන්තිම විනාඩි 10 - 15 කඩාගෙන බිඳගෙන යන එකනේ..
    :(
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    oya scene eka awurudu gaanakata kalin patan gatta habai sarthaka wune na mata mathaka wwidiyata. ara moratuwe hena loku car park ekak ekka daala thibbe. car eka park karala bus eke enna. meka eeta wada hodata market karala ganna puluwan nam ela. pack wela yanne nathuwa hodata wadiwela nidahase yanna puluwan nam minussu ei. hoda project ekak
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    monawda ban me bus ..?? micro ..??

    :yes:

    බස් වල පෙනුම නං ටිකක් අවුල් නෙ :oo: ඇතුලත් මෙහෙමද දන්නේ නෑ.

    singapore iddi me wage bus ekaka giya. onawata wadi acceleration mukuth na eliye saddath enne na lassanata yanawa. idaganna thiyana seat uth samanyen hodai hitagana yannath puluwan layland jarawa walata wada hodata :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පික් එකේ තියන්නේ මයික්‍රෝ බස් නේද ?
    ඔය බස් එකක් දුවනවා 154 රූට් එකේ කඩවත , ආගුලාන.
    යනවා තේරෙන්නේ නෑ.
    සැප කනේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,971
    27,103
    113
    Ohoma bus genalla na. nikan pic ekak dala :rolleyes:

    Ohoma bus thiyanawa ne(Micro/YUTONG) kalin genalla :lol:

    MR ge kaale genapu buswala pic ekak daala thiyenne.

    6914915204_0a6758486d_b.jpg


    China's buses to ease Sri Lanka's transport

    001aa018f83f10934d7c01.jpg


    Updated: 2012-02-01 17:56

    Chinese built luxury super low flow buses are to ease the traffic congestion in Sri Lanka, a spokesman said on Wednesday.

    The first-ever public transport service with Chinese built buses covering the main routes entering the capital city Colombo is part of a pilot project to promote public transportation to passengers who use private vehicles.

    Udayasiri Ariyaratne, Deputy General Manager of the Micro Holdings a local automobile manufacture said that more buses are to be imported to provide luxury bus service to the Sri Lankan passengers.

    "Our aim is to provide comfortable transport service to all the people while reducing the number of vehicle entering the capital," he said.

    Ticket prices of the new service will be two and half higher than the normal bus fair charged from the passengers.

    The new bus service run during peak hours in the morning and evening is to reduce traffic and travel time and give greater comfort to commuters, officials said.

    Almost all Sri Lanka's public transport services are using Indian buses. The leading Indian bus company Ashok Leyland which has a big share in the Sri Lankan bus market have sold over 8,000 buses over the past 6 to 7 years.

    - http://www.chinadaily.com.cn/photo/2012-02/01/content_14520784.htm
     
    Last edited: