650 new CTB busses for colombo

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    main රූට් වල යන අයට හොදයි මෙන් රූට් එකෙන් පිට යටත් අඩුම ගානේ හොද ශටල් ස්විස් එකක් දැම්මනං ඩිමාන්ඩ් එක වැඩි වෙයි..කලිනුත් ගාලු පාරේ වොල්වෝ දිව්වා හැමදාම හිස්...මිනිස්සු යන්නේ නෑ...එකට මොකක් හරි කරන්න වෙනවා...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,020
    27,192
    113
    පික් එකේ තියන්නේ මයික්‍රෝ බස් නේද ?
    ඔය බස් එකක් දුවනවා 154 රූට් එකේ කඩවත , ආගුලාන.
    යනවා තේරෙන්නේ නෑ.
    සැප කනේ.

    10082889466_eae612d74a_b.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මිනිස්සු වාහන පාර්ක් කරලා බස් වල යයිද කියන එක තමයි තියෙන එකම ගැටලුව. ලංකාවේ මිනුස්සුන්ව හදන එක ලේසි වැඩක් නෙමෙයි. තව හොද වැඩක් තමයි train stations ඔක්කොම වගේ bus stands ගාවට ගෙනාව නම් හරි. එතකොට කොච්චි නැත්තන් බස් එකේ යන්න පුළුවන්. බස් නැත්තන් කොච්චි වල යන්න පුළුවන්. දැන් තියෙනවී විදිහට බස් නැති උනොත් හැතැම්ම ගණන් පයින් යන්න ඕන කොච්චි ස්ටේෂමකට යන්න. කොච්චි නැති උනාම බස් එකක් ගන්න ගියාමත් ඔය ටිකම තමයි. අනික හැම කොච්චි ස්ටේෂමකම parking (car & bikes ) තිබුන නම් හැමෝම වගේ කොච්චි වල යනව. මොකද වාහනේ කොළඹ යනවට වඩා කෝච්චියේ යන එක ඉක්මන්. මම දැකල තියෙනවා හැම කොච්චි ස්ටේෂමකම අඩුම තරමේ අක්කරයක් වත් පිරෙන්න පරණ ගොඩනැගිලි පරණ කොච්චි කෑලි ගොඩගහල තියෙනවා. parking වලට ඒවා පාවිච්චි කෙරුව නම් අමතර ආදායමකුත් හම්බවෙනවා දුම්රිය දෙපාර්තුමේන්තුවට. ගොඩක් දියුණු රට වල trains කියන්නේ transportation service එකේ heart එක වගේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ

    ලංකාවෙන්ම අම්බලන්ගොඩ තමයි railway station එකයි bus stand එකයි එකතැන තියෙන්නේ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මිනිස්සු වාහන පාර්ක් කරලා බස් වල යයිද කියන එක තමයි තියෙන එකම ගැටලුව. ලංකාවේ මිනුස්සුන්ව හදන එක ලේසි වැඩක් නෙමෙයි. තව හොද වැඩක් තමයි train stations ඔක්කොම වගේ bus stands ගාවට ගෙනාව නම් හරි. එතකොට කොච්චි නැත්තන් බස් එකේ යන්න පුළුවන්. බස් නැත්තන් කොච්චි වල යන්න පුළුවන්. දැන් තියෙනවී විදිහට බස් නැති උනොත් හැතැම්ම ගණන් පයින් යන්න ඕන කොච්චි ස්ටේෂමකට යන්න. කොච්චි නැති උනාම බස් එකක් ගන්න ගියාමත් ඔය ටිකම තමයි. අනික හැම කොච්චි ස්ටේෂමකම parking (car & bikes ) තිබුන නම් හැමෝම වගේ කොච්චි වල යනව. මොකද වාහනේ කොළඹ යනවට වඩා කෝච්චියේ යන එක ඉක්මන්. මම දැකල තියෙනවා හැම කොච්චි ස්ටේෂමකම අඩුම තරමේ අක්කරයක් වත් පිරෙන්න පරණ ගොඩනැගිලි පරණ කොච්චි කෑලි ගොඩගහල තියෙනවා. parking වලට ඒවා පාවිච්චි කෙරුව නම් අමතර ආදායමකුත් හම්බවෙනවා දුම්රිය දෙපාර්තුමේන්තුවට. ගොඩක් දියුණු රට වල trains කියන්නේ transportation service එකේ heart එක වගේ.

    megapolis ekenam transportation hub kiyala serama oya widihata hadanna yanne. loku hub tika witharai eth. kotuwa maning market eka chappa karala thama fort hub eka hadanne