පික් එකේ තියන්නේ මයික්‍රෝ බස් නේද ?
ඔය බස් එකක් දුවනවා 154 රූට් එකේ කඩවත , ආගුලාන.
යනවා තේරෙන්නේ නෑ.
සැප කනේ.
මිනිස්සු වාහන පාර්ක් කරලා බස් වල යයිද කියන එක තමයි තියෙන එකම ගැටලුව. ලංකාවේ මිනුස්සුන්ව හදන එක ලේසි වැඩක් නෙමෙයි. තව හොද වැඩක් තමයි train stations ඔක්කොම වගේ bus stands ගාවට ගෙනාව නම් හරි. එතකොට කොච්චි නැත්තන් බස් එකේ යන්න පුළුවන්. බස් නැත්තන් කොච්චි වල යන්න පුළුවන්. දැන් තියෙනවී විදිහට බස් නැති උනොත් හැතැම්ම ගණන් පයින් යන්න ඕන කොච්චි ස්ටේෂමකට යන්න. කොච්චි නැති උනාම බස් එකක් ගන්න ගියාමත් ඔය ටිකම තමයි. අනික හැම කොච්චි ස්ටේෂමකම parking (car & bikes ) තිබුන නම් හැමෝම වගේ කොච්චි වල යනව. මොකද වාහනේ කොළඹ යනවට වඩා කෝච්චියේ යන එක ඉක්මන්. මම දැකල තියෙනවා හැම කොච්චි ස්ටේෂමකම අඩුම තරමේ අක්කරයක් වත් පිරෙන්න පරණ ගොඩනැගිලි පරණ කොච්චි කෑලි ගොඩගහල තියෙනවා. parking වලට ඒවා පාවිච්චි කෙරුව නම් අමතර ආදායමකුත් හම්බවෙනවා දුම්රිය දෙපාර්තුමේන්තුවට. ගොඩක් දියුණු රට වල trains කියන්නේ transportation service එකේ heart එක වගේ.

Lankawe ponna anatayonta Ashok layland tama
![]()