උපාධි දන්සල් කාරයෙක්

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    උපාධි දන්සල් කාරයෙක්

    හිතේ තියෙන දේ කියාගන්න වචන නෑ.එත් කෑ මකුණත් එකයි.නොකෑ මකුණත් එකයි කියනවනේ. සමහර උන් කරන දේවල් නිසා අපිට පාරේ බැහැල යන්නත් නෑ.ඔක්කොම මනින්නේ එකම මිම්මෙන්නේ.මේ තත්වෙට එන්න අපි වින්ද දුක් කන්ද අපිට දොස් කියන කවුරුත් දන්නේ නෑ.අපි මිනිස්සුන්ට කොච්චර නම් උදව් කරාද ඉගෙන ගන්න, ඉහලට යන්න.දැන් ඒ සේරටම මන් රටේ සල්ලි නාස්ති කරන උපාධි දන්සල් කාරයෙක්. දවසින් දවස මට මේ රට යන අත ගැන ලොකු කලකිරීමක් ඇතිවෙන්නේ.මේ රටේ දේශපාලනයට ඕන දේ දැන් වෙනවා.උන්ට දැන් සතුටු ඇති.උන්ගේ ළමයි ඉගෙන නොගෙන සැප විඳිද්දී මේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ සල්ලි ගෙවල හෝ නොගෙවා ඉගෙන ගන්න තාමත් දුක් විඳිනවා.අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් තියෙන තැන තමා ඒ.:(:(
     
    • Like
    Reactions: D@sun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13094140_1712664988994933_6642216479655962878_n.jpg
     
    • Like
    Reactions: D@sun

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිතේ තියෙන දේ කියාගන්න වචන නෑ.එත් කෑ මකුණත් එකයි.නොකෑ මකුණත් එකයි කියනවනේ. සමහර උන් කරන දේවල් නිසා අපිට පාරේ බැහැල යන්නත් නෑ.ඔක්කොම මනින්නේ එකම මිම්මෙන්නේ.මේ තත්වෙට එන්න අපි වින්ද දුක් කන්ද අපිට දොස් කියන කවුරුත් දන්නේ නෑ.අපි මිනිස්සුන්ට කොච්චර නම් උදව් කරාද ඉගෙන ගන්න, ඉහලට යන්න.දැන් ඒ සේරටම මන් රටේ සල්ලි නාස්ති කරන උපාධි දන්සල් කාරයෙක්. දවසින් දවස මට මේ රට යන අත ගැන ලොකු කලකිරීමක් ඇතිවෙන්නේ.මේ රටේ දේශපාලනයට ඕන දේ දැන් වෙනවා.උන්ට දැන් සතුටු ඇති.උන්ගේ ළමයි ඉගෙන නොගෙන සැප විඳිද්දී මේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ සල්ලි ගෙවල හෝ නොගෙවා ඉගෙන ගන්න තාමත් දුක් විඳිනවා.අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් තියෙන තැන තමා ඒ.:(:(

    ඇයි උට්ටො උපාධි ගන්න පුලුවන් ඒලෙවල් පාස් කරපු උන්ට විතරද?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපසතු යුතු කමක් නොව අප උර මත පැටවූ වගකීමකි! :):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපසතු යුතු කමක් නොව අප උර මත පැටවූ වගකීමකි! :):):)

    එතකොට පුතා අධයාපනේ නිදහස රැකගන්න එක වගකීමක් නෙමේද? නොමිලේ දෙන එක විතරක් රැක්කම හරිද?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    එතකොට පුතා අධයාපනේ නිදහස රැකගන්න එක වගකීමක් නෙමේද? නොමිලේ දෙන එක විතරක් රැක්කම හරිද?

    apita adyapanaye nidahasa wadak na. Harak igenagannawata wada hodai kanu hodana eka. :):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇයි බන් නැති වෙන්න දෙයක් නෑ ‍කියන්නෙ.... නැතිවෙන්නෙ සමාජ තත්වෙයි... ඒකනේ ඔච්චරම දගලන්නෙ ඕක නතර කර ගන්න.... :lol::lol::lol: අපි නොදන්න මොනරතැන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    apita adyapanaye nidahasa wadak na. Harak igenagannawata wada hodai kanu hodana eka. :):)

    ආ ඒක තමා..... කැම්පස් වල නොමෙිල‍ේ උගන්නන එක නතර කරලාම දාන්න ඕනි ඔය නිසා තමා...