ජින්තුවා;21017010 said:ගේම් ඒක ගැන වැඩි උනන්දුවක් නැති උනත් ඔහොම හරි දෙයක් කරන්න උත්සහ කරපු කොල්ලො වෙනුවෙන් ඕක ගන්නව.
මාත් එහෙමයි. අනිවා මුන්ට support කරන්න ඕනේ.


ජින්තුවා;21017010 said:ගේම් ඒක ගැන වැඩි උනන්දුවක් නැති උනත් ඔහොම හරි දෙයක් කරන්න උත්සහ කරපු කොල්ලො වෙනුවෙන් ඕක ගන්නව.


Minimum PC requirements
OS : Windows 7, 8, 8.1,10
Processor : Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
RAM : 1.5GB
Video Card : 256 MB
DirectX Version : DirectX 9.0
ubata sure da ?
aluth.com site eke daala thibbeeka nam atta thamai
investment ekata hariyana return ekak lankaawe ganna amarui ne oya wage dekin
gaana dakkahama baya wenawa ne![]()
free banna link 1k depallako




Nedakin me wage un. lankawe hadapu eka salli walata ganin![]()


site eke music eka ahala mewwa mewwa ekak danunada bn ubalath
game eka gannath asawak awa game play eke utube video karoth views gannath puluwan wei wage![]()


මට තියෙන ප්‍රශ්නේ මේකේ දාලා තියෙන minimum requirement එකත් i5 PC එකක් ඉතින් ගේම් එක ගන්න සල්ලි නැති උන්ට ඕක ගහන්න PC එකක් කොයින්ද 

ෆ්‍රී දෙන්න තීරණය කරලා තියෙන්නේ මැසේජ් දදා නහයෙන් අඬලා එක සෙට් එකක් ඒ තරන් ලොකු ගානක් දීලා ගන්න සල්ලි නෑ කිය කියා..මට තියෙන ප්‍රශ්නේ මේකේ දාලා තියෙන minimum requirement එකත් i5 PC එකක් ඉතින් ගේම් එක ගන්න සල්ලි නැති උන්ට ඕක ගහන්න PC එකක් කොයින්ද
![]()

කාට හරි download link එක ආවාද mail එකට.