කංචායුධ_Game

Oct 13, 2016
2,675
276
0
ජින්තුවා;21017010 said:
ගේම් ඒක ගැන වැඩි උනන්දුවක් නැති උනත් ඔහොම හරි දෙයක් කරන්න උත්සහ කරපු කොල්ලො වෙනුවෙන් ඕක ගන්නව.

මාත් එහෙමයි. අනිවා මුන්ට support කරන්න ඕනේ. :yes::yes:
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
site eke music eka ahala mewwa mewwa ekak danunada bn ubalath


game eka gannath asawak awa game play eke utube video karoth views gannath puluwan wei wage :)
 

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,045
    5,258
    113
    Minimum PC requirements

    OS : Windows 7, 8, 8.1,10
    Processor : Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
    RAM : 1.5GB
    Video Card : 256 MB
    DirectX Version : DirectX 9.0

    ubata sure da ?

    Ow ban :yes: :yes: aluth.com site eke daala thibbe
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Nedakin me wage un. lankawe hadapu eka salli walata ganin :oo::oo::oo::oo:

    ආපු ගමන් මේක crack කරයිද දන්නේ නැ බං.. ලංකාවේ එකෙක්ගේ වැඩක්. එහෙම නොකර ඉන්න ඕන අනිවරෙන්. ඕකත් crack කරලා එකත් විනාස කරයිද මන්ද :sorry::(
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Kanchayudha Official System Requirements
    KANCHAYUDHA BY ARIMAC·TUESDAY, DECEMBER 13, 2016
    Minimum System Requirements

    Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
    Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
    Memory: 4GB
    Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
    Direct X: Version 11
    Hard Drive: 12 GB available space
    Recommended System Requirements

    Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
    Processor: Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
    Memory: 8GB
    Video card: NVIDIA GeForce GTX 880 or AMD Radeon R9 290X or better (2GB VRAM)
    Direct X: Version 11
    Hard Drive: 12 GB available space
    Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers

    Please note that the above information may vary depending on other factors of your System.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    29pyzxe.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    ෆ්‍රී දෙනවලූ.. සල්ලි දීල පුලුවන් උන් ගනිල්ලා.. :):)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆ්‍රී දෙන්න තීරණය කරලා තියෙන්නේ මැසේජ් දදා නහයෙන් අඬලා එක සෙට් එකක් ඒ තරන් ලොකු ගානක් දීලා ගන්න සල්ලි නෑ කිය කියා.. :P:P:P මට තියෙන ප්‍රශ්නේ මේකේ දාලා තියෙන minimum requirement එකත් i5 PC එකක් ඉතින් ගේම් එක ගන්න සල්ලි නැති උන්ට ඕක ගහන්න PC එකක් කොයින්ද :dull::dull::dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ෆ්‍රී දෙන්න තීරණය කරලා තියෙන්නේ මැසේජ් දදා නහයෙන් අඬලා එක සෙට් එකක් ඒ තරන් ලොකු ගානක් දීලා ගන්න සල්ලි නෑ කිය කියා.. :P:P:P මට තියෙන ප්‍රශ්නේ මේකේ දාලා තියෙන minimum requirement එකත් i5 PC එකක් ඉතින් ගේම් එක ගන්න සල්ලි නැති උන්ට ඕක ගහන්න PC එකක් කොයින්ද :dull::dull::dull:

    :baffled:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    සමාවන්න, ඔබට මේ මොහොතේ මෙම ගොනුව බැලීමට හෝ බාගැනීමට නොහැක.

    මෑත කදී මෙම ගොනුව ගොඩක් පරිශීලකයින් බලා හෝ බාගෙන ඇත. කරුණාකර ගොනුවට නැවත පිවීසිමට උත්සහා කරන්න. ඔබ පිවිසීමට උත්සාහා කරන ගොනුව විශේෂයෙන් විශාල හෝ ගොඩක් පුද්ගලයන් අතර බෙදාගෙන ඇති නම්, එය ඇතැම් විට ගොනුව බැලීමට හෝ බාගැනීමට පැය 24 ක කාලයක් ගනී. ඔබට පැය 24 කට පසුව තවමත් ගොනුවට පිවිසීමට නොහැකි නම්, ඔබගේ වසමේ පරිපාලකයා අමතන්න.