UNP වහල්ලු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    6Qv3CL2.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා බන් පොය දවසේ.. ඔය මදාවියා කියන වචනේ තෙරුම මොකක්ද බන්. අනුරාදපුරෙන් එහාට මදාවියා කියන වචනේ = දේශප්‍රේමියා ද? අනුරාදපුරේ පන්නලා කොලඹ පැත්තට එනකොට මදාවියා කියන්නේ මාද්යවේදීන්ට ගහන චන්ඩින්ටද? Today 09:08 AM
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    Did SLPA gave authorization to de jurno to enter enclosed area ?n did he get permission to film de area?

    If de answer is "did not" to above 2 questions then no point of dragging this thread
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගූඩ් එක්ස්කියුස්:lol:
    කබරගොයත් තලගොයා වෙනවලු බන් මුන්ට:lol::lol: මීට අවුරුදු දෙකකට කලින් උනානම් බලන්න තිබ්බ මේගොල්ලන්ගෙ රැඟුම :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    ගූඩ් එක්ස්කියුස්:lol:

    See dude you can't enter any sea port jetty area without permission from port authority..So obviously he was violating de ground law n Sri Lankan sea n air ports r categories as high security zones which means only authorized person are allowed to enter..so obviously de jurno violated de law so he had to be removed
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රඹා;21019023 said:
    කබරගොයත් තලගොයා වෙනවලු බන් මුන්ට:lol::lol: මීට අවුරුදු දෙකකට කලින් උනානම් බලන්න තිබ්බ මේගොල්ලන්ගෙ රැඟුම :P

    :lol::lol:දැන් රණවිරුවෝ ඒ කාලේ කුලී හේවායෝ..:lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒ කාලේ රනවිරුවො දැන් මදාවියො.. :lol::lol::lol::lol:

    අනේ මන්දා බන් පොය දවසේ.. ඔය මදාවියා කියන වචනේ තෙරුම මොකක්ද බන්. අනුරාදපුරෙන් එහාට මදාවියා කියන වචනේ = දේශප්‍රේමියා ද? අනුරාදපුරේ පන්නලා කොලඹ පැත්තට එනකොට මදාවියා කියන්නේ මාද්යවේදීන්ට ගහන චන්ඩින්ටද? Today 09:08 AM

    :lol::lol::lol:මදාවියා කියන එකේ තේරුම දන්නේ නැති එකානේ උබ.:lol::lol:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව්. ඒකනේ අහන්නේ..

    :lol::lol::lol::lol::lol::lol::lol:අම්මද බොල..ඒ කාලේ අපේ හමුදාව මිනීමරුවෝ,ස්ත්‍රී දූෂකයෝ වුන උන් නේ දැන් වචනයක් අල්ලන් කිබුල් කදුළු හලන්නේ..කබරගොයා තලගොයා වීම.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol::lol::lol::lol::lol:අම්මද බොල..ඒ කාලේ අපේ හමුදාව මිනීමරුවෝ,ස්ත්‍රී දූෂකයෝ වුන උන් නේ දැන් වචනයක් අල්ලන් කිබුල් කදුළු හලන්නේ..කබරගොයා තලගොයා වීම.:lol:
    එදාද හරි අදද හරි? :P
    :Pගුටිකාපු එකාගෙන පොඩ්ඩක් අහලා කියහන්කො.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලා ඉතින් කොටවන්න දස්සයෝ නේ..:D:Dඔබට සතුටුද දැන්?:P
    උබ කතා කරන්නේ මොනවද කියලා උබම දන්නේ නැ බන්.. කොටවන්නේ උබද මමද? එකම ජාතියක් දෙකට් බෙදිලා බයියො ටොයියො කිය කිය කෙලගෙන මට කියනවා මම කොටවනවලු..ලිදේ පැනහන් ගිහින්.. :lol::lol::lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    See dude you can't enter any sea port jetty area without permission from port authority..So obviously he was violating de ground law n Sri Lankan sea n air ports r categories as high security zones which means only authorized person are allowed to enter..so obviously de jurno violated de law so he had to be removed

    so does that mean that beating a man down is ok. and i thought only police were allowed to use minimum force when it comes to civilian matters.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    See dude you can't enter any sea port jetty area without permission from port authority..So obviously he was violating de ground law n Sri Lankan sea n air ports r categories as high security zones which means only authorized person are allowed to enter..so obviously de jurno violated de law so he had to be removed

    Before type in English you should have to learn proper usage of capitalization, punctuation marks and English words. :yes::yes:
    ive-seen-your-facebook-updates-youre-getting-a-dictionary-for-christmas.jpg