Srilankan Airlines brand new A330

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පට්ට..මේක ඩුබායි පැත්තට දැම්මා නම් මේකේ රව්මක් යන්න පුලුවන් වෙයි:cool:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕක සිංහලයන්ගෙ ගෝත්‍රික ගතිය පෙන්නන ක්‍රමයක්, මුන්ගෙ මහලොකු ආචාරධර්මයක් කියල හිතන්නෙ
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕක සිංහලයන්ගෙ ගෝත්‍රික ගතිය පෙන්නන ක්‍රමයක්, මුන්ගෙ මහලොකු ආචාරධර්මයක් කියල හිතන්නෙ

    මචන් උඹ මොකක් ගැනද කියන්නෙ?:confused: තෙරුනේ නෑ..........:rolleyes:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඒක මචන් වෙන රටවලත් කරනව නේද අලුත් ප්ලේන් වලට? :nerd:

    අලුත් ප්ලේන් එකක් ගේනකොට, අලුත් එයාර්ලයින් සර්විස් ඒකක් පටන්ගන්නකොට, පයිලට් කෙනෙක් විශ්‍රාම යනකොට, ප්ලේන් එකක් සේවයෙන් ඉවත් කරනකොට, එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක් විශ්‍රාම යනකොට, ඕකට දෙහි ගෙඩි 2ක් මිරිස්කරල් 4 එල්ලලා වැඩේ පටන්ගත්තනං ඉවරයි.