ඇදුම් මහන්න ගන්න.....හොඳ Cotton රෙදි ගන්න පුළුවන් තැනක් දන්නවද ? මොනවද දැනට තියෙන හොඳම Fabrics වර්ග ලංකාවට ගැලපෙන ?
මට රෙදි ගැන Advice එකක් ගන්න මේ ගැන දන්නා කෙනෙක් Comment එකක් දානවද ? Advice සහ කියල දෙන සරිලන ගානක් ගෙවන්න පුළුවන්