මචන්ල මේක හොදයිද, බඩේ කොටු එයිද පාවිච්චි කරොත්, ගාන කීයද, විස්තර කියපල්ලකො
![]()
9000ta thibba bn issaraඕක පාවිච්චි කරාම බඩේ කොටු එන්නේ නෑ, ඒත් නැවැරදි ආරක්ෂක ක්‍රම භාවිතා නොකලොත් බඩ ලොකු වෙන්න පුළුවන් මාස හයක් විතර යද්දී. ඕවා මචන් ටිකක් ගාන වැඩි ඇති බන්.

ඕකෙන් නැමුන කියලා බඩේ කොටු එනවනම් මොකටද Gym ගිහින් abs වලට සෙල්ලම් කරන්නෙ
9000ta thibba bn issara
ව්‍යායාම කරාමත් බඩ එනවද බන්
මන් දන්න ගොඩක් උන් ජිම් යනව, ඒත් පැක් නෑ, මීහරක් වගේ සයිස් වෙනව විතරයි



මචන්ල මේක හොදයිද, බඩේ කොටු එයිද පාවිච්චි කරොත්, ගාන කීයද, විස්තර කියපල්ලකො
![]()

six pack enna owa witahrak hariyanne nah gym ekata yanna oka hodai mchn bada adu wenna
ekata hethuwa supliment gahala ithin ikmanatama aga hadaganna yanawane..........
sumpliment kohomath hoda na....
Uba pawichchi kare mokkdaBada adu karaganna hodai machan.
habai hariyata danagena system ekata karanna ona.
ehema nathi unoth wade aul wei.
Machine warga godak thiyenawa machan. Eth koi masimath eka wage ban. penuma witharai wenas. Ganna kalin hodata hoyala balapan pavchchi kalata passe leda enawa samahara welawata.
anika ekama machine eka digatama pavichchi karanakota epa wenawa banz.
Eth mewa ganan nisa ganna eka thamai hemadama pavichchi karanna wenne.
aaa... thawa eka deyak
Umba ganna eke hetiyata kal yanakota ekko umbe bada wedi wenawa.
Ehema nethnam Umba kettu wela Machine eke Bada enawa.......![]()
FOLLOW THIS.
Uba pawichchi kare mokkda
Link 1 hariyta daapn bn
oya thiyenne video eka...
උබල පාවිච්චි කරල තියනවද, නැත්තන් අදුරන උන් කරල තියෙනවද මචන්ල, ජිම් යන්ට වෙලා නෑ
habai ithin gym yanda oni mchn natnam schedule ekak liyagena thiyena ewagen karpana