උබල අදුරන ප්රාඩෝ පදින අය ඉන්නවද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    අර අලුත් පෙට්ටිය වගේ එක පදින බුවෙක් ඉන්නවා.
    ගල් / වැලි බිස්නස් තමයි.
    උට නම් Bank Account එකක්වත් නෑ. අතින් දීල තමයි අරන් ඇත්තේ. අනික් ප්‍රශ්න නම් දන්නේ නෑ
    එහෙම බුවාල ත් සෑහෙනට ඉන්නව නේ..