ඔයා ඊයේ පල්ලි ගියාද? අපි ඔයාලගේ පල්ලි ඊයේ ගියා.. අපිට හරක්මස් දුන්නා ලොකු පිගානක. මම කැවේ නැ.. අද පන්සල් යනවා.. එලවලු බත් හැදුවා.pala hutto gon athal nodi
ඔයා ඊයේ පල්ලි ගියාද? අපි ඔයාලගේ පල්ලි ඊයේ ගියා.. අපිට හරක්මස් දුන්නා ලොකු පිගානක. මම කැවේ නැ.. අද පන්සල් යනවා.. එලවලු බත් හැදුවා.
හෙට නිවාඩු නැද්ද? වැඩ කරලම මහන්සියි අනේ. ටැජිකිස්තානෙන් යාලුවෙක් ආවනේ. එයත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්නත් ඔනා.yeka shari maathiya
හෙට නිවාඩු නැද්ද? වැඩ කරලම මහන්සියි අනේ. ටැජිකිස්තානෙන් යාලුවෙක් ආවනේ. එයත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්නත් ඔනා.

යන්නම් එන්නම් කිව්වා විතරයි අනේ.. එහේ එන්නෙයි කිව්වා. මට ඔච්චර දුර යන්න බැ අනේ. ඩුබායි ගිහින් යන්නොලලු. කෙලින්ම ප්ලේන් එකේ යන්න තිබ්බනම් හොදා. ඒත් ඉතින්, මේ.. මේ.. සරලව බැනේ..a ekenma oppu wenawa thamuse sirisena mahaththaya newei kiyl. ada ude Tajikistan kena hamba una.nikan boru karanna epa.![]()