අද පොය

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අද පොය කියලා තියනවා පත්තරේ දැක්කා.. පන්සල් යන්නත් ඔනා.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
pala hutto gon athal nodi
ඔයා ඊයේ පල්ලි ගියාද? අපි ඔයාලගේ පල්ලි ඊයේ ගියා.. අපිට හරක්මස් දුන්නා ලොකු පිගානක. මම කැවේ නැ.. අද පන්සල් යනවා.. එලවලු බත් හැදුවා.
 
Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
ඔයා ඊයේ පල්ලි ගියාද? අපි ඔයාලගේ පල්ලි ඊයේ ගියා.. අපිට හරක්මස් දුන්නා ලොකු පිගානක. මම කැවේ නැ.. අද පන්සල් යනවා.. එලවලු බත් හැදුවා.

yeka shari maathiya
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
yeka shari maathiya
හෙට නිවාඩු නැද්ද? වැඩ කරලම මහන්සියි අනේ. ටැජිකිස්තානෙන් යාලුවෙක් ආවනේ. එයත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්නත් ඔනා.
 
dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හෙට නිවාඩු නැද්ද? වැඩ කරලම මහන්සියි අනේ. ටැජිකිස්තානෙන් යාලුවෙක් ආවනේ. එයත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්නත් ඔනා.

    a ekenma oppu wenawa thamuse sirisena mahaththaya newei kiyl. ada ude Tajikistan kena hamba una.nikan boru karanna epa.:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    a ekenma oppu wenawa thamuse sirisena mahaththaya newei kiyl. ada ude Tajikistan kena hamba una.nikan boru karanna epa.:P
    යන්නම් එන්නම් කිව්වා විතරයි අනේ.. එහේ එන්නෙයි කිව්වා. මට ඔච්චර දුර යන්න බැ අනේ. ඩුබායි ගිහින් යන්නොලලු. කෙලින්ම ප්ලේන් එකේ යන්න තිබ්බනම් හොදා. ඒත් ඉතින්, මේ.. මේ.. සරලව බැනේ..
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...