Geforce GTX 1060 3gb (EVGA)

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    1024.png

    Any thoughts on this one!! :nerd:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ඉංග්‍රීසියෙන් රිප්ලයි කරේ ලොකු කම පෙන්නන්න නෙමෙයි මොබයිල් එකේ සිංහල ගහන්න අමාරු නිසා.
    මම රෙඩ් ලයින් එකට සම්බන්ද කෙනෙක් නෙමෙයි.
    මගේ Gamer.lk ප්‍රොෆයිල් එක මෙන්න : http://gamer.lk/index.php?action=profile;u=559 . ඕකේ මම Redline උන්ට බැනපු ඒවත් ඇති. කොටින්ම මගේ කලින් PC එක අසේම්බල් කලෙත් EGS එකෙන්.

    මම ඔබට මේ ෆොරුම් එකේ කිසිම තැනක කුණුහරුපෙන් කතා කරල නෑ . කියන්න දෙයක් නැති උනාම කුණුහරුප කියන්න ඕන බූරුවෙකුට පුළුවන්. කරුණාකර කතා කරන්න ඉගෙන ගන්න.
    අකිලර් මේකෙ ත්‍රෙඩ් කීයක වැරදි දේවල් කියල කුජීත උනාද ?
    මුලින්ම 30FPS / 60FPS වෙනසක් නෑ කිව්වා.
    VGA අඩු පාඩුවට RAM වැඩි කරල ප්ෆොර්මන්ස් බැලන්ස් කරන්ඩ පුළුවන් කිව්වා.
    NVIDIA async කොම්පුටින් driver එක මේ අවුරුද්ද අගදී ඇවිත් ප්ෆොර්මන්ස් වැඩි වෙනව කිව්වා (Pascal දැනටම async capable ).
    තව අසරනයෙක්ට බෝර්ඩ් එකේ ස්ලොට් ෆ්‍රී තිබ්බ පලියට 32GB RAM ගහන්ඩ බයිලා උපදෙස් දුන්න.

    ඊලගට මේ පලිට් කාර්ඩ් ගැන දාපු එක. උඹ දන්න , අහල තියෙන බ්‍රෑන්ඩ් විතරක් නෙමේ ලෝකේ හොඳ බ්‍රෑන්ඩ්. ඔයා මේකේ අහිංසක මිනිස්සුන්ටත් බොරුනේ කියල දෙන්නේ.

    දැන් මම කලින් පොස්ට් එකේ දාපු සයිට් අහලවත් නෑ කියලනේ කියන්නේ. එහෙනං ඔය හොඳයි කියන සයිට් එකක පලිට් හොඳ නෑ කියල දාපු එක ආර්ටිකල් එකක් හරි මේකෙ දාමු බලන්න. ෆොරුම් පොස්ට් බ්ලොග් පොස්ට් නෙමේ හරි හමං stats එක්ක රිසර්ච් කරපු ආර්ටිකල් එකක් පෙන්නන්න බලන්න.

    මම කිව්වේ ඇස් දෙකට දැනෙන්න වෙනසක් නෑ කියලයි පකෝ.
    වෙනසක් නෑ කිව්වේ නෑ.
    උබ වගේ උන්ට තේරෙන්නේ නෑ ගේම් එකක් මැක්ස් ගියාට පස්සේ කොච්චර ෆ්‍රේම්ස් වැඩි උනත් ඇස් දෙකට ඒක නොටිස් වෙන්නේ නෑ කියලා.
    32 ගිගාබයිට් ගහපන් කියලා මම කිව්ව එකම එක පෝස්ට් එකක් පෙන්නපන් බලන්න.
    කිසිම තැනක මම කියලා නෑ 32 ගිගාබයිට් ගහන්න කියලා.
    පොන්සි ටෝල්ක් දාන්න එපා පුතේ.
    කිව්වානම් පෙන්නපන් බලන්න.
    උබ ඔය සෝර්ස් දාපු ලඩ්ඩේ සයිට් ඔක්කෝම රෙඩ්ලයින් එකට එන උන්ට පැලිට් වල කෙරුවාව පෙන්නන සයිට් විතරයි.
    ඕපන් චැලෙන්ජ් එකක් දෙන්නේ මම.
    ඇසුස් වලට වඩා පැලිට් හොදයි කියලා තියනවා පෙන්නපන් බලන්න ගුරු 3 ඩි , ටොම්ස්හාර්ඩ් වෙයාර් , හාර්ඩ්වෙයාර් ක්නෙක්ස් එකේ එක ත්‍රේඩ් එකක්.
    ජිවිතේට අහලාවත් නැති සයිට් වල තියන 2013,2014,2015 පකේ සෝර්ස් ටිකකුත් එක්ක තියන ලඩ්ඩේ සයිට් එකක තිබිච්ච පලියට පැලිට් හොද වෙනවා ඇසුස් වලට වඩා.
    උබේ ගේමර් ප්‍රොෆයිල් එකද ඒ?
    එකවුන්ට්ස් නම් අපිත් හදලා දෙන්නම් ඕන නම් මේක මගේ කිය කිය.
    අනේ නිකන් වැඩක් බලන් පලයන් බන් යන්න.
    අහලා නැති හොද බ්‍රැන්ඩ්ස් තියනවා ඒත් ඒවා ලෝකේ හොදම එක කියලා ටැග් එක ගහලා කියන්නේ නෑ රෙඩ්ලයින් ජරාවේ වගේ.
    පැලිට් , ගැලක්සි , ගේයින්වේඩ් කාඩ්ස් අපිත් අතගාලා තියනවා , යුස් කරලා තියනවා.
    පැලිට් බ්‍රැන්ඩ් එකේ අව්ලක් නෑ.
    ගැලක්සි , ගේන්වේඩ් එකෙත් අව්ලක් නෑ.
    අවුල තියෙන්නේ ලෝකේ හොදම එක කියලා ටැග් එක ගහලා ඉල්ලන දේ නැති උනාම , තියන දෙයක් රෙඩ්ලයින් එකෙන් කරේ ගහන එකයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    highly recommended!!! Bought an Antec PSU over a year ago & stopped working couple weeks back, just took there and gave me a branded Silverstone one as a replacement!! buy from egs if you want a good after service!! :cool:

    :yes::yes:

    ඊ ග්ලෝබ් සුපිරි කඩේ.
    අනිත් එක හම්බ හැත්ත නෙවෙයිනේ.
    අතින් කීයක්හරි වැඩිපුර ගියත් ඊ ග්ලෝබ් එකෙන් තමා මාත් කෑලි ගන්නේ , දන්න එකෙක්ට ගන්න කියන්නෙත්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1024.png

    Any thoughts on this one!! :nerd:

    කාඩ් එක හොදයි.
    අව්ලක් නෑ.
    පුලුවන්නම් පැලිට් එකක් ගනින් මචන්.
    ලෝකේ හොදම ග්‍රැෆික් කාඩ් බ්‍රැන්ඩ් එක ඒක.
    :lol::lol:

    මචන් ඔය කාඩ් එකේ ගාන , වොරන්ටි කොහොමද ?

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මම කිව්වේ ඇස් දෙකට දැනෙන්න වෙනසක් නෑ කියලයි පකෝ.
    වෙනසක් නෑ කිව්වේ නෑ.
    උබ වගේ උන්ට තේරෙන්නේ නෑ ගේම් එකක් මැක්ස් ගියාට පස්සේ කොච්චර ෆ්‍රේම්ස් වැඩි උනත් ඇස් දෙකට ඒක නොටිස් වෙන්නේ නෑ කියලා.
    32 ගිගාබයිට් ගහපන් කියලා මම කිව්ව එකම එක පෝස්ට් එකක් පෙන්නපන් බලන්න.
    කිසිම තැනක මම කියලා නෑ 32 ගිගාබයිට් ගහන්න කියලා.
    පොන්සි ටෝල්ක් දාන්න එපා පුතේ.

    http://www.elakiri.com/forum/showpost.php?p=20921122&postcount=21
    "රැම් වැඩි වෙන තරමට මැශින් එකේ ප්‍රොසාටයි , ග්‍රැෆික් කාඩ් එකටයි යන බර අඩු වෙලා ගේම්ස් ගොඩක් ස්මූත් දුවනවා මචන්.
    16 ඇති ඒත් පුලුවන්නම් තව එකක් ගහපන්."

    16 ඇති පුලුවන්නම් තව ගහපන් කිව්වේ තව 16 එකක් ගහන්ඩ නෙමෙයිද ? දැන් කියපන් තව 8gb එකක් ගහන්ඩ කිව්වෙ කියලා. එහෙම බූරු වැඩක් කරා නම් dual channel වැඩ කරන්නෙත් නෑ.

    උබ ඔය සෝර්ස් දාපු ලඩ්ඩේ සයිට් ඔක්කෝම රෙඩ්ලයින් එකට එන උන්ට පැලිට් වල කෙරුවාව පෙන්නන සයිට් විතරයි.
    ඕපන් චැලෙන්ජ් එකක් දෙන්නේ මම.
    ඇසුස් වලට වඩා පැලිට් හොදයි කියලා තියනවා පෙන්නපන් බලන්න ගුරු 3 ඩි , ටොම්ස්හාර්ඩ් වෙයාර් , හාර්ඩ්වෙයාර් ක්නෙක්ස් එකේ එක ත්‍රේඩ් එකක්.
    ජිවිතේට අහලාවත් නැති සයිට් වල තියන 2013,2014,2015 පකේ සෝර්ස් ටිකකුත් එක්ක තියන ලඩ්ඩේ සයිට් එකක තිබිච්ච පලියට පැලිට් හොද වෙනවා ඇසුස් වලට වඩා.

    කවුද ඕයි ASUS හොඳ නෑ කිව්වෙ? උඹ මේකේ පලිට් හොඳ නෑ අහලකට ගන්ඩ එපා කියල බෙරිහන් දීපු හින්දයි මම කිව්වේ පලිට් නරක බ්‍රෑන්ඩ් එකක් නෙමයි කියල. අසුස් vs පැලිට් ගැන කවුද මෙතන කතා කරේ ?

    මේ උඹ කලින් කියපු එක :

    පැලිට් නම් ගන්න එපා.
    පැලිට් තමා PNY කියලා ඇමරිකා වල තියෙන්නේ.
    PNY කාඩ් එක රිබ්‍රැන්ඩ් කරලා ආසියාවට එවන්නේ පැලිට් කියලා.

    මේ දැන් කියපු එක :

    පැලිට් , ගැලක්සි , ගේයින්වේඩ් කාඩ්ස් අපිත් අතගාලා තියනවා , යුස් කරලා තියනවා.
    පැලිට් බ්‍රැන්ඩ් එකේ අව්ලක් නෑ.

    උඹ නිකන් පලිට් කියන්නේ පෙව්මෙන්ට් එකේ විකුණන කාර්ඩ් වගේ නෙ කලින් කතා කරේ. මගෙ රිප්ලයි එකේ තියෙන්නෙ එක එහෙම නෙමේ කියල. කවුරුත් මෙතන අරකට වඩා මේක හොඳයි කියල නැට්ට පාගගෙන නෑ උඹ ඇරෙන්ඩ.

    උබේ ගේමර් ප්‍රොෆයිල් එකද ඒ?
    එකවුන්ට්ස් නම් අපිත් හදලා දෙන්නම් ඕන නම් මේක මගේ කිය කිය.
    අනේ නිකන් වැඩක් බලන් පලයන් බන් යන්න.

    මම Gamer .lk එකවුන්ට් එක හැදුවේ 2008. පොස්ට් හිස්ටෝරි අරන් බලපන් මම ඒකෙ රෙඩ් ලයින් උන්ට බැනපු තැන්. අනික උඹට පෙන්නන්ඩ බොරු ප්‍රොෆයිල් හදන්ඩ මට පිස්සු නෑ.

    පැලිට් , ගැලක්සි , ගේයින්වේඩ් කාඩ්ස් අපිත් අතගාලා තියනවා , යුස් කරලා තියනවා.
    පැලිට් බ්‍රැන්ඩ් එකේ අව්ලක් නෑ.
    ගැලක්සි , ගේන්වේඩ් එකෙත් අව්ලක් නෑ.
    අවුල තියෙන්නේ ලෝකේ හොදම එක කියලා ටැග් එක ගහලා ඉල්ලන දේ නැති උනාම , තියන දෙයක් රෙඩ්ලයින් එකෙන් කරේ ගහන එකයි.

    මේ තියෙන්නේ මම රෙඩ් ලයින් රිවිවූ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි එක :
    http://www.elakiri.com/forum/showthread.php?p=20403509#post20403509
    උඹ තවත් කියනවද මම රෙඩ් ලයින් එකේ වැඩ කරන එකෙක් කියලා ?

    බොරුවට මේකෙ කුණුහරුප කියන්ඩ එපා. උඹ වගේ ගොන් බිජ්ජන්ට බය නම් මම මේකේ ඇත්ත නමින් එන්නෙ නෑ.

    oTploMJ.png
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.elakiri.com/forum/showpost.php?p=20921122&postcount=21

    16 ඇති පුලුවන්නම් තව ගහපන් කිව්වේ තව 16 එකක් ගහන්ඩ නෙමෙයිද ? දැන් කියපන් තව 8gb එකක් ගහන්ඩ කිව්වෙ කියලා. එහෙම බූරු වැඩක් කරා නම් dual channel වැඩ කරන්නෙත් නෑ.

    කවුද ඕයි ASUS හොඳ නෑ කිව්වෙ? උඹ මේකේ පලිට් හොඳ නෑ අහලකට ගන්ඩ එපා කියල බෙරිහන් දීපු හින්දයි මම කිව්වේ පලිට් නරක බ්‍රෑන්ඩ් එකක් නෙමයි කියල. අසුස් vs පැලිට් ගැන කවුද මෙතන කතා කරේ ?

    මේ උඹ කලින් කියපු එක :

    මේ දැන් කියපු එක :

    උඹ නිකන් පලිට් කියන්නේ පෙව්මෙන්ට් එකේ විකුණන කාර්ඩ් වගේ නෙ කලින් කතා කරේ. මගෙ රිප්ලයි එකේ තියෙන්නෙ එක එහෙම නෙමේ කියල. කවුරුත් මෙතන අරකට වඩා මේක හොඳයි කියල නැට්ට පාගගෙන නෑ උඹ ඇරෙන්ඩ.

    මම Gamer .lk එකවුන්ට් එක හැදුවේ 2008. පොස්ට් හිස්ටෝරි අරන් බලපන් මම ඒකෙ රෙඩ් ලයින් උන්ට බැනපු තැන්. අනික උඹට පෙන්නන්ඩ බොරු ප්‍රොෆයිල් හදන්ඩ මට පිස්සු නෑ.

    මේ තියෙන්නේ මම රෙඩ් ලයින් රිවිවූ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි එක :
    http://www.elakiri.com/forum/showthread.php?p=20403509#post20403509
    උඹ තවත් කියනවද මම රෙඩ් ලයින් එකේ වැඩ කරන එකෙක් කියලා ?

    බොරුවට මේකෙ කුණුහරුප කියන්ඩ එපා. උඹ වගේ ගොන් බිජ්ජන්ට බය නම් මම මේකේ ඇත්ත නමින් එන්නෙ නෑ.

    oTploMJ.png

    මම කිව්වේ 8 ගිගාබයිට් එකක් ගහන්න කියලා තමා.
    මම කිව්වේ තව රැම් එකක් ගහන්න කියලා මිසක් රැම් කිට් එකක් ගහන්න කියලා නෙවෙයි.
    මොකක්ද බන් ඩුවල් චැනල් වැඩ කරන්නේ නෑ කියන්නේ ?
    දැනට ගහලා තියන රැම් චැනල් වලටම මැච් වෙන මොඩල් එකකින් තව සින්ගල් චැනල් එකක් ගැහුවා නම් කේස් එකක් එකක් නෑ.
    දැනට ගහලා තියලා රැම් මොඩල් එක වෙනුවට‍ වෙන මොඩල් එකකින් රැම් එකක් ගැහුවොත් අන්න එතනදි කේස් එකක් එන්න පුලුවන්.
    ඕක වැරදියි නම් කරුණාකරාලා පිලිගත හැකි මූලාශ්‍රයකින් ඒක හුවා දක්වන්න.
    පැලිට් එකේ ගෙම්බා ලෝගෝ එක තියන කාලේ ඉදන් පැලිට් එක ගැන දන්නේ මම.
    පැලිට් එකේ අව්ලක් නෑ.
    ඇසුස් , සොටැක් එක්ක ලොකු ප්‍රයිස් ගැප් එකක් නෑ පැලිට් එකේ.
    ඒ නිසයි පැලිට් ගන්න එපා කිව්වේ මොකද ඊට වඩා හොද බ්‍රැන්ඩ් එකකට යන්න පුලුවන් නිසා.
    පැලිට් කියන්නේ ලෝකේ තියන හොදම ග්‍රැෆික් කාඩ් බ්‍රැන්ඩ් එක නෙවෙයි.
    රෙඩ් ලයින් උන්ගේ ඒ ටෝල්ක් එකට තමා මම මේකේ කමෙන්ට් කරේ මොකද උන් පැලිට් කරන නිසා බයිලා සයිට් වගේක තියන ඩිටේල්ස් ටිකක් පෙන්නලා අපේ ඇගේ පැලිට් එක ගහන නිසා.
    ෆේල් රේට් එක අඩුම කාඩ් එක , සද්දේ අඩුම කාඩ් එක , පර්ෆෝමන්ස් වැඩිම කාඩ් ප්ලැට් අරවා මේවා බයිලා කෝටියක් ගහලා උන් අපිට කාඩ් එක දෙන්න හදන්නේ ඉල්ලන දේ දෙන්න බැරි උනාම.
    රෙඩ් ලයින් කරන බ්‍රැන්ඩ්ස් විතරයි ලෝකේ හොදම.
    අන්න එහෙමයි උන් සේල් එක කරන්නේ.
    ප්‍රොෆයිල් ගැන නම් කතා කරන්න එපා බන්.
    ප්‍රොෆයිල් නම් මොනාද ?
    ගොන් බිජ්ජන්ට බය නම් මාත් ඇත්ත නමින් එන්නෙත් නෑ මේකට.
    පොන්සි වැඩ නෑ මගේ ගාව.
    ඒ නිසාම තමා රෙප් කැපුවේ නම දාලා ඇනෝනිමස් පොන්ස් වැඩ නොකර.

    https://en.wikipedia.org/wiki/Multi-channel_memory_architecture#Dual-channel_architecture

    "Several motherboard manufacturers only support configurations where a "matched pair" of modules are used. A matching pair needs to match in:
    Capacity (e.g. 1024 MiB). Certain Intel chipsets support different capacity chips in what they call Flex Mode: the capacity that can be matched is run in dual-channel, while the remainder runs in single-channel.
    Speed (e.g. PC5300). If speed is not the same, the lower speed of the two modules will be used. Likewise, the higher latency of the two modules will be used.
    Same CAS Latency (CL) or Column Address Strobe.
    Number of chips and sides (e.g. two sides with four chips on each side).
    Matching size of rows and columns."

    If 16GB + 8GB stick was used, it would have switched to flex mode. The RAM configuration then would be 8 8 8 (assuming he had 8x2 sticks in place), in which the new 8GB stick would work in single channel config.

    ප්‍රොෆයිල්, රෙප් නම් මටත් වැඩක් නෑ. ඒත් මම මෙතන කොමෙන්ට් කරපු වෙලේ ඉඳන් උඹ කුණුහරුපෙන් කෑ ගැහුවේ මම රෙඩ් ලයින් එකේ එකෙක් කියල. එහෙම නෑ කියන්ඩ තමයි ප්‍රොෆයිල් එක පෙන්නුවේ.
    උඹට ඕක තවත් සැක නම් මට PM කරපන් මම වැඩ කරන තැන උඹට පෙන්නනං .

    උඹේ හැම පොස්ට් එකකම හැම කාර්ඩ් එකක්ම යූස් කරා, අතගෑව , කියල පාරම්බාන නිසයි කියන්නේ. මම පළවෙනියට අසුස් කාර්ඩ් එකක් ගහද්දි උඹ එක වසරේ. ASUS V -3000 (1997) කියල එකක් අහලවත් තියෙනවද?
    මම පැලිට් ගැන කිව්වට මගෙ දැන් තියෙන්නෙ පැලිට් කාර්ඩ් එකක් නෙමේ. දැන් තියෙන කාඩ් එක ගිගාබයිට් (උඹේ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙනව ගිගාබයිට් ගන්ඩත් එපා කියල lol ).
    එහෙමයි කියල මම මට තියෙන බ්‍රෑන්ඩ් එකට කඩේ යන එකෙක් නෙමේ. ඒක ලෝකෙන්ම එක කියන එකෙකුත් නෙමේ.

    මගේ පලවෙනි රිප්ලයි එකේ කිසිම කෙනෙකුට insult කරල නෑ ආයෙත් කියෝලා බලපන්.
    එහෙම තිබිලත් උඹට ෆොරුම් එකක කුණුහරුප නොකිය තර්ක කරන්ඩ බැරිනම් ඒක උඹේ කොන්ද පන නැතිකම.
    මිනිස්සුන්ට කතා කරන්ඩ ඉගෙන ගනින් ඔක්කොටම ඉස්සෙල්ල.
     
    ඇසුස් වි3000 කාඩ් එක දන්නවා මම.
    මම ග්‍රැෆික් කාඩ් එකකට කියලා මුලින්ම අත ගැහුවේ රිවා 128 එකක් එන්විඩියා එකෙන් ගහපු.
    බ්‍රැන්ඩ් එක නම් මතක නෑ මොකද ඒක මලාට මතක හිටින්නේ නැති බ්‍රැන්ඩ් එකක් නිසා.
    ගිගාබයිට් ගන්න එපා කිව්වේ ගිගාබයිට් එකේ ෆෑන් එකේ සද්දේ වැඩි නිසා ඇන්ඩ් ගිගාබයිට් වල ෆෑන් වල කේස් එකක් ආවා ගොඩක් අයට ෆෑන් එක වැඩ කරන්නේ නෑ කියලා.
    ඒකයි ගිගාබයිට් එක ගන්න එපා කිව්වේ මොකද මම දන්න දෙන්නෙක්ගේ ගිගාබයිට් කාඩ් වල ෆෑන් එක හිටි ගමන් කැරකෙන්නේ නැතුව ගිය නිසා.
    උබ කොච්චර නෑ කිව්වත් , උබ රෙඩ් ලයින් එකට බොරුවට බැන්නත් උබ කරන්නේ රෙඩ් ලයින් ප්‍රඩක්ට් එකක් ප්‍රොමෝට් කරන්න ඕන තැනදි ඇගට පතට නොදැනි ඒකට කමෙන්ට් කරන එකයි උන්ගේ ප්‍රඩක්ට් එකට හොද කියලා.
    උබේ ප්‍රොෆයිල් එකේ කමෙන්ට් හිස්ට්‍රි ඇනලිසිස් එකක් බැලුවාම උබ එකලග එකලග ලොග් වෙලා කමෙන්ට් කරලා තියනවා එක එක ත්‍රේඩ් වලට.

    QVfuFrv.jpg

    දෙසැම්බර් 5 පස්සේ උබ ලොග් වෙලා තියෙන්නේ ඊයේ.
    ඊයේ ලොග් වෙච්ච වෙලාවේ ඉදන් දැන් වෙනකම් උබ වෙන කිසිම ත්‍රේඩ් එකකට කමෙන්ට් කරලා නෑ.
    මම උබේ ප්‍රොෆයිල් එක බලපු හැම වෙලාවේම තිබ්බේ උබ මේ ත්‍රේඩ් එක බලනවා කියලයි.
    උබ ඔලුවෙන් හිටන් නෑ කිව්වත් උබ රෙඩ් ලයින් එකේ හම්බ කැරියෙක්ම තමා.
    රෙඩ් ලයින් බල්ලොත් මට උබ පැලිට් එකට දුන්නු ලඩ්ඩේ සයිට් වලින්ම තමා සෝර්ස් එක පෙන්නුවේ පැලිට් එකක් මගේ ඇගේ පටවන්න ට්‍රයි කරද්දි.
    ඔකුන් ඒ සෝර්ස්ම තමා හැමෝටම පෙන්නන්නේ එතනට ගිහින් ඉල්ලන බ්‍රැන්ඩ් එක නැතුව පැලිට් එකක් ඇගේ ගහන්න ඕන උනාම.
    උන් පෙන්නපු සෝර්ස්මයි උබත් පෙන්නුවේ කිසිම වෙනසක් නැතුව , මේ ත්‍රේඩ් එකේ මම දාන්නේ මොනාද කියලා කට ඇරන් බලන් හිටියා උබට පැලිට් එක ප්‍රොමෝට් කරගන්න ඕන උනාම.

    IFmlvjw.jpg

    උබ මොන බයිලා දෙඩුවත් , උබ රෙඩ්ලයින් එකේ බල්ලෙක්ම තමයි.

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ගිගාබයිට් ගන්න එපා කිව්වේ ගිගාබයිට් එකේ ෆෑන් එකේ සද්දේ වැඩි නිසා ඇන්ඩ් ගිගාබයිට් වල ෆෑන් වල කේස් එකක් ආවා ගොඩක් අයට ෆෑන් එක වැඩ කරන්නේ නෑ කියලා.

    සමහර අලුත් ගිගාබයිට් G1 කාර්ඩ් වල ෆෑන් එක අයිඩ්ල් තියෙද්දී ඕෆ් වෙන්ඩ හදල තියෙන්නෙ . ලෝඩ් එකේදි විතරයි කැරකෙන්නේ. උඹ එහෙම එකක් දැකලද ඔය උපදෙස් දුන්නේ ? lol

    යකෝ මේ ලෝකෙ යම් VGA කාර්ඩ් එකක් වේද , ඒක උඹ යුස් කරල තියෙනවනේ බං.
    මට උඹත් එක්ක කතා කරන්න දැනුම මදි. උඹ ඕනේ කාර්ඩ් එකක් ගහ ගනින්.

    උබ මොන බයිලා දෙඩුවත් , උබ රෙඩ්ලයින් එකේ බල්ලෙක්ම තමයි.

    උඹ වගේ බූරුවෙකුට මීට වඩා මේක තේරුම් කරන්ඩ මට තේරෙන්නෙ නෑ.
    මම පැය 24ම මේකේ ලැගල ඉන්නෙ නෑ. අනික මම මේකේ දන්නා නොදන්න හැම මගුලටම රිප්ලයි කරන්නේ නෑ උඹ වගේ. ත්‍රෙඩ් වලට රිප්ලයි කරනව අඩුයි ලොග් වෙනව අඩුයි කියල කොහොමද යකෝ මම රෙඩ් ලයින් කියන්නෙ ?
    රෙඩ් ලයින් උන් උඹට මොනවා පෙන්නුවද මම දන්නේ නෑ , මම දැම්ම ආර්ටිකල් ගූගල් සර්ච් එකේ උඩටම එන ඒවා.

    යකෝ මේකට රිප්ලය කරලා මට උනේ කාලෙ නාස්තියක් විතරයි. සැරයක් කිව්ව වගේ උඹට සැක නම් මට PM කරපන් මම වැඩකරන තැන පෙන්නල දෙන්ඩ.
     
    Last edited:
    • Like
    Reactions: amila256

    ගිගාබයිට් වල විතරක් නෙවෙයි සොටැක් කාඩ් වලත් නිකන් තියෙද්දි ෆෑන් එක ඕෆ් වෙලා තියනවා තමා.
    ගේම් ගහද්දි කැරකි කැරකි තියන ෆෑන් එක එකපාරටම ඕෆ් වෙලා යන එකක් ගැනයි මම කිව්වේ.
    යු ටියුබ් විඩියෝස් ඕන තරම් තියනවා ගිගාබයිට් ෆෑන් ඉශු එක ගැන.
    හැම මගුලටම රිප්ලයි කරන් නැද්ද ?
    උබ බබා.
    බබා නෙවෙයි කොබා උබ.
    බොරුවට රෙඩ්ලයින් එකට බැන බැන උන්ගේ ප්‍රඩක්ට්ස් ප්‍රොමෝට් කරනවා සැක හිතෙන්නේ නැති විදියට.
    මෝඩ හැත්ත.
    කාලේ නාස්ති නම් ඇයි රිප්ලයි කරේ ?
    පැලිට් එක නැතුව වෙන බ්‍රැන්ඩ් එකකට යන්න කියද්දි පැලිට් එකේ උජාරුව පෙන්නගෙන , බල්ලෙක්වත් අහලා නැති සයිට් වගේක පට්ට පරණ සෝර්ස් ටිකක් දාගෙන කියවන් ආවේ මමද ?
    ටොම්ස්හාර්ඩ් වෙයාර් එකේ ත්‍රේඩ් එකක් දාපන් මොකක්ද හොද එන්විඩියා ග්‍රැෆික් කාඩ් බ්‍රැන්ඩ් වලට තියෙන්නේ කියලා.
    බල්ලෙක්වත් කමෙන්ට් කරන්නේ නෑ පැලිට් කාඩ් එකක් ගන්න කියලා.

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43

    හැම මගුලටම රිප්ලයි කරන් නැද්ද ?
    උබ බබා.
    බබා නෙවෙයි කොබා උබ.
    බොරුවට රෙඩ්ලයින් එකට බැන බැන උන්ගේ ප්‍රඩක්ට්ස් ප්‍රොමෝට් කරනවා සැක හිතෙන්නේ නැති විදියට.
    මෝඩ හැත්ත.
    කාලේ නාස්ති නම් ඇයි රිප්ලයි කරේ ?

    මම උන්ගෙ ඒව ප්‍රොමෝට් කරේ කොහෙද බං ? උඹට මොකක් හරි මොලේ අඩු සීන් එකක් තියෙනවද ?
    හැම ත්‍රෙඩ් එකේම රෙඩ් ලයින් කිය කිය උන්ව නොදැනුවත්වම ප්‍රොමෝට් කරන්නෙ මම නෙමේ උඹ.
    මම මේකට රිප්ලයි කරේ ඇස් පනාපිට ගොං ඇඩ්වයිස් දීල තියෙනව දැක්ක හින්දයි.
    උඹේ මතේට විරුද්ද හැම එකාම රෙඩ් ලයින් නෙමේ.

    පැලිට් එක නැතුව වෙන බ්‍රැන්ඩ් එකකට යන්න කියද්දි පැලිට් එකේ උජාරුව පෙන්නගෙන , බල්ලෙක්වත් අහලා නැති සයිට් වගේක පට්ට පරණ සෝර්ස් ටිකක් දාගෙන කියවන් ආවේ මමද ?

    යකෝ 2016 සෝර්ස් එකක් නැති හින්දයි ඔය තිබ්බ ටික දැම්මේ. ගූගල් කරාම එන ටික දැම්මෙ. උඹට 2015 October අවුට්ඩෙටඩ් නම් මට කරන්ඩ දෙයක් නෑ.
    උඹ අප්ඩේටඩ්, රිලයබල් GPU බ්‍රෑන්ඩ් කොම්පැරිසන් සෝර්ස් දන්නවනං දාපන්කෝ මෙතන බොරුවට කියවන් නැතුව.

    ටොම්ස්හාර්ඩ් වෙයාර් එකේ ත්‍රේඩ් එකක් දාපන් මොකක්ද හොද එන්විඩියා ග්‍රැෆික් කාඩ් බ්‍රැන්ඩ් වලට තියෙන්නේ කියලා.
    බල්ලෙක්වත් කමෙන්ට් කරන්නේ නෑ පැලිට් කාඩ් එකක් ගන්න කියලා.

    http://www.tomshardware.com/answers/id-3114481/reputation-palit.html
    http://www.tomshardware.com/answers/id-1916510/palit-good-brand.html
    http://www.tomshardware.com/answers/id-3127776/palit-gtx-1060-good-bad.html
    http://www.tomshardware.com/answers/id-2667234/gainward-trustworthy-gpu-brand.html
    http://www.tomshardware.com/answers/id-2023433/gainward-gpu-good-solve.html

    අද කාලෙ ඔය ටොප් ටයර් GPU බ්‍රෑන්ඩ්ස් කෝකත් එකයි. පොඩි පොඩි වෙනස්කම් තමා තියෙන්නේ (cooling , clock speeds, etc ).
    තමන්ගේ පුද්ගලික මතය අනිත් උන්ගේ අන්ගේ ගැසීමක් තමා කොතනත් වෙන්නෙ.
    රෙඩ් ලයින් උන් කරන්නෙත් ඒකයි. උඹ කරන්නෙත් ඒකයි.
     
    • Like
    Reactions: Garrus

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    කාඩ් එක හොදයි.
    අව්ලක් නෑ.
    පුලුවන්නම් පැලිට් එකක් ගනින් මචන්.
    ලෝකේ හොදම ග්‍රැෆික් කාඩ් බ්‍රැන්ඩ් එක ඒක.
    :lol::lol:

    මචන් ඔය කාඩ් එකේ ගාන , වොරන්ටි කොහොමද ?

    32k wage yanne!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම උන්ගෙ ඒව ප්‍රොමෝට් කරේ කොහෙද බං ? උඹට මොකක් හරි මොලේ අඩු සීන් එකක් තියෙනවද ?
    හැම ත්‍රෙඩ් එකේම රෙඩ් ලයින් කිය කිය උන්ව නොදැනුවත්වම ප්‍රොමෝට් කරන්නෙ මම නෙමේ උඹ.
    මම මේකට රිප්ලයි කරේ ඇස් පනාපිට ගොං ඇඩ්වයිස් දීල තියෙනව දැක්ක හින්දයි.
    උඹේ මතේට විරුද්ද හැම එකාම රෙඩ් ලයින් නෙමේ.

    යකෝ 2016 සෝර්ස් එකක් නැති හින්දයි ඔය තිබ්බ ටික දැම්මේ. ගූගල් කරාම එන ටික දැම්මෙ. උඹට 2015 October අවුට්ඩෙටඩ් නම් මට කරන්ඩ දෙයක් නෑ.
    උඹ අප්ඩේටඩ්, රිලයබල් GPU බ්‍රෑන්ඩ් කොම්පැරිසන් සෝර්ස් දන්නවනං දාපන්කෝ මෙතන බොරුවට කියවන් නැතුව.

    http://www.tomshardware.com/answers/id-3114481/reputation-palit.html
    http://www.tomshardware.com/answers/id-1916510/palit-good-brand.html
    http://www.tomshardware.com/answers/id-3127776/palit-gtx-1060-good-bad.html
    http://www.tomshardware.com/answers/id-2667234/gainward-trustworthy-gpu-brand.html
    http://www.tomshardware.com/answers/id-2023433/gainward-gpu-good-solve.html

    අද කාලෙ ඔය ටොප් ටයර් GPU බ්‍රෑන්ඩ්ස් කෝකත් එකයි. පොඩි පොඩි වෙනස්කම් තමා තියෙන්නේ (cooling , clock speeds, etc ).
    තමන්ගේ පුද්ගලික මතය අනිත් උන්ගේ අන්ගේ ගැසීමක් තමා කොතනත් වෙන්නෙ.
    රෙඩ් ලයින් උන් කරන්නෙත් ඒකයි. උඹ කරන්නෙත් ඒකයි.

    දැන් ඔය උබ දාපු ත්‍රේඩ් වල කොහෙද තියෙන්නේ පැලිට් කියන්නේ ඇසුස් , සොටැක් වලට වඩා හොදයි කියලා.
    හැමෝම කියන්නේ පැලිට් එක අව්ලක් නෑ , ලාභයි ඒත් බෙස්ට් බ්‍රැන්ඩ් එක නෙවෙයි කියලයි.
    මම මේකේ ප්‍රොමෝට් කරන්නේ ඊ ග්ලෝබ් එක විතරයි මොකද කවදාවත් මාව උන් ඩිසපොයින්ට් කරලා නැති නිසා.
    ඊ ග්ලෝබ් එකෙන් බඩු ගත්තු එකෙක් ඊ ග්ලෝබ් සර්විස් හරි නෑ , බඩු හරි නෑ කියලා කියන්නේ නෑ කවදාවත්.
    නෙට් එකේ කොහෙවත් නෑ එහෙම කමෙන්ට් එකක්වත්.
    තිබ්බොත් පෙන්නපන්.

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    No one is disputing EGS service. I should know that because I brought an expensive rig from them back in 2012.
    Maybe you can ask Rajiv from EGS if I really am from Redline as you believe.
    Hopefully he remembers me from Gamer.lk where I have promoted his company numerous times.

    Either way machan, in every single one of your replies, I countered all your points by giving credible answers to all questions you raised.
    And in all of the occasions, you reply with an even more ridiculous off topic question that does not even make sense or relevant to the context.
    I really don't have time to play this game because it's time consuming and I feel like this is a dumb conversation that lowers my IQ.
    So good luck with whatever you believe in and rock on.
     
    කවුද පැලිට් එක තරම් හොද කාඩ් එකක් නෑ වගේ කතා කරේ එක එක සෝර්ස් පෙන්න පෙන්න ?
    මමද ?
    නෑ නේ .