e button walin mukut na bn. ASUS eken dila tiyena DVD eke drivers okkoma damma. e madi da ?![]()
ඒ බට්න්ස් නිකම් වැඩ කරන් නැහැ මචන්. කී බෝඩ් එකේ යටම තියනව fn කියල බට්න් එකක්. එකත් එක්ක උඩ තියන f කීස් වලින් තියන බට්න් ඔබන්න ඕනි.
ලැප් එක ඔන් වෙද්දී එක පාරක් ලයිට්ස් ඔන් වෙලා ඔෆ් වෙනවා මට මතක විදියට,



melo reddak penne na. patta kaluwarai bn. room eke normal light eken penne na. mn dan me 4n eke flasher eka gahan inne 


