Credit card interest rate

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Credit card ekaka interest rate eka kiyanne mokakda ban ?

palleha thiyenne hnb site eken gaththa screen shot ekak. eke 2%pm, 24%pa kiyanne mokakda? :)

17a82e.png
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,039
    1
    11,081
    113
    Ube Credit Card eke Payment eka gewwe naththan masteta 2% gaane wadinawa kiyana eka.. eX. Ubata Rs. 10,000 payment ekak gewanna bari unoth Rs. 200k interst eka widihata wadinawa maseta.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    2%pm ==per month
    24% == per annual (year)
    wenna athi ban

    yep. Whatever you buy you get a grace period to settle it down and once that period expires 2% per month for the rest of balance get charged.

    Ube Credit Card eke Payment eka gewwe naththan masteta 2% gaane wadinawa kiyana eka.. eX. Ubata Rs. 10,000 payment ekak gewanna bari unoth Rs. 200k interst eka widihata wadinawa maseta.

    පොඩ්ඩා;21022550 said:
    මෙන්න මේ page එකේ යට බලහන්

    ela ban ela.

    gewanna bari unoth neda wadinne.
    welawata gewwoth wadinne nane neda :)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඒ කියන්නෙ උඹ භාවිතා කරපු ණය මුදලට පොලිය මාසෙට සියට 2ක ගානෙ හැදෙනව. ඊට පස්සෙ අවුරුද්දට සියට 22යි. උදා: උඹේ ක්‍රෙඩිට් ලිමිට් එක ලක්ශයයි කියපන්කො. උඹ 10,000ක් භාවිතා කරනව ෆෝන් එකක් ගන්න කියල හිතපන්. එතකොට 10,000 උඹ මාසයක් ඇතුලත ගෙව්වොත් පොලියක් නෑ (සමහර ක්‍රෙඩිට් කාර්ඩ් වල ඕක තියෙනවා.) මාසෙකින් පස්සෙ සියට 2කක පොලියක් එකතු වෙනව, ඒ කියන්නෙ 10,200යි. අවුරුද්දකින් සියට 22ක පොලියක් එකතු වෙනව, එතකොට 12,200ක් වෙනව. මම වැරදි නම් නිවැරදි කරන්ඩ.
     
    ela machan eka wenna athi seen eka.
    kokatath ganna kalin ahanna ona,
    hnb eke kapanawada danne na gewanna thiyana period eketh.

    raped ++
     
    anika machan, kiyanna amataka una, okedi poliyatath poliya watenawa eelaga maaseta. ex: 10,200 x 2% = ena gaanata non payment fee ekak add wenawa e maase gewwe nattan minimum pay eka.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    anika machan, kiyanna amataka una, okedi poliyatath poliya watenawa eelaga maaseta. ex: 10,200 x 2% = ena gaanata non payment fee ekak add wenawa e maase gewwe nattan minimum pay eka.

    ow ban. credit card seen ekata mama asama na. eth me online payment ekakata ona wela thiyanawa.
    anyway ubawa rape karanna 24hrs innalu :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඒ කියන්නෙ උඹ භාවිතා කරපු ණය මුදලට පොලිය මාසෙට සියට 2ක ගානෙ හැදෙනව. ඊට පස්සෙ අවුරුද්දට සියට 22යි. උදා: උඹේ ක්‍රෙඩිට් ලිමිට් එක ලක්ශයයි කියපන්කො. උඹ 10,000ක් භාවිතා කරනව ෆෝන් එකක් ගන්න කියල හිතපන්. එතකොට 10,000 උඹ මාසයක් ඇතුලත ගෙව්වොත් පොලියක් නෑ (සමහර ක්‍රෙඩිට් කාර්ඩ් වල ඕක තියෙනවා.) මාසෙකින් පස්සෙ සියට 2කක පොලියක් එකතු වෙනව, ඒ කියන්නෙ 10,200යි. අවුරුද්දකින් සියට 22ක පොලියක් එකතු වෙනව, එතකොට 12,200ක් වෙනව. මම වැරදි නම් නිවැරදි කරන්ඩ.

    oke podi weraddak have. 22% newe 24% maseta 2%k nam :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ow ban. credit card seen ekata mama asama na. eth me online payment ekakata ona wela thiyanawa.
    anyway ubawa rape karanna 24hrs innalu :lol:

    awulak ne ban. man me awurudu 2k pavichi karanawa. kawadawath poliyak kiya deyak gewala ne. Salary slip nethuwath mage credit limit wedi karanawa un :):rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    awulak ne ban. man me awurudu 2k pavichi karanawa. kawadawath poliyak kiya deyak gewala ne. Salary slip nethuwath mage credit limit wedi karanawa un :):rofl:

    ela machan. thanks.
    mage salary yanne hnb ekata. eka hinda ungen ganna baluwe. machan credit card amount eka online transfer karanna puluwanda online banking site eka through. naththam bank ekata yannama onada payment karanna
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ela machan. thanks.
    mage salary yanne hnb ekata. eka hinda ungen ganna baluwe. machan credit card amount eka online transfer karanna puluwanda online banking site eka through. naththam bank ekata yannama onada payment karanna

    HNB ma gannawanam, standing order create karanda puluwan bank eken. netham payment settle karanath puluwan online banking eken. :) anika machan man nam recommend karanne Sampath, eeta passe ekko commercial netham HNB. Sampath walata offers tikak wedi machan. credit card ekak ganda kalin poddak hoyala ganin.. and onima bank eken transfer karanda puluwan onima card ekata salli. Credit Card eka kiyanne, nikan Current account ekak wage deyak