yep. Whatever you buy you get a grace period to settle it down and once that period expires 2% per month for the rest of balance get charged.2%pm ==per month
24% == per annual (year)
wenna athi ban
bump
2%pm ==per month
24% == per annual (year)
wenna athi ban
yep. Whatever you buy you get a grace period to settle it down and once that period expires 2% per month for the rest of balance get charged.
Ube Credit Card eke Payment eka gewwe naththan masteta 2% gaane wadinawa kiyana eka.. eX. Ubata Rs. 10,000 payment ekak gewanna bari unoth Rs. 200k interst eka widihata wadinawa maseta.
පොඩ්ඩා;21022550 said:මෙන්න මේ page එකේ යට බලහන්

bump
ඒ කියන්නෙ උඹ භාවිතා කරපු ණය මුදලට පොලිය මාසෙට සියට 2ක ගානෙ හැදෙනව. ඊට පස්සෙ අවුරුද්දට සියට 22යි. උදා: උඹේ ක්‍රෙඩිට් ලිමිට් එක ලක්ශයයි කියපන්කො. උඹ 10,000ක් භාවිතා කරනව ෆෝන් එකක් ගන්න කියල හිතපන්. එතකොට 10,000 උඹ මාසයක් ඇතුලත ගෙව්වොත් පොලියක් නෑ (සමහර ක්‍රෙඩිට් කාර්ඩ් වල ඕක තියෙනවා.) මාසෙකින් පස්සෙ සියට 2කක පොලියක් එකතු වෙනව, ඒ කියන්නෙ 10,200යි. අවුරුද්දකින් සියට 22ක පොලියක් එකතු වෙනව, එතකොට 12,200ක් වෙනව. මම වැරදි නම් නිවැරදි කරන්ඩ.
ela machan eka wenna athi seen eka.
kokatath ganna kalin ahanna ona,
hnb eke kapanawada danne na gewanna thiyana period eketh.
raped ++
anika machan, kiyanna amataka una, okedi poliyatath poliya watenawa eelaga maaseta. ex: 10,200 x 2% = ena gaanata non payment fee ekak add wenawa e maase gewwe nattan minimum pay eka.

ඒ කියන්නෙ උඹ භාවිතා කරපු ණය මුදලට පොලිය මාසෙට සියට 2ක ගානෙ හැදෙනව. ඊට පස්සෙ අවුරුද්දට සියට 22යි. උදා: උඹේ ක්‍රෙඩිට් ලිමිට් එක ලක්ශයයි කියපන්කො. උඹ 10,000ක් භාවිතා කරනව ෆෝන් එකක් ගන්න කියල හිතපන්. එතකොට 10,000 උඹ මාසයක් ඇතුලත ගෙව්වොත් පොලියක් නෑ (සමහර ක්‍රෙඩිට් කාර්ඩ් වල ඕක තියෙනවා.) මාසෙකින් පස්සෙ සියට 2කක පොලියක් එකතු වෙනව, ඒ කියන්නෙ 10,200යි. අවුරුද්දකින් සියට 22ක පොලියක් එකතු වෙනව, එතකොට 12,200ක් වෙනව. මම වැරදි නම් නිවැරදි කරන්ඩ.

ow ban. credit card seen ekata mama asama na. eth me online payment ekakata ona wela thiyanawa.
anyway ubawa rape karanna 24hrs innalu![]()

oke podi weraddak have. 22% newe 24% maseta 2%k nam![]()
awulak ne ban. man me awurudu 2k pavichi karanawa. kawadawath poliyak kiya deyak gewala ne. Salary slip nethuwath mage credit limit wedi karanawa un![]()
ela machan. thanks.
mage salary yanne hnb ekata. eka hinda ungen ganna baluwe. machan credit card amount eka online transfer karanna puluwanda online banking site eka through. naththam bank ekata yannama onada payment karanna
anika machan man nam recommend karanne Sampath, eeta passe ekko commercial netham HNB. Sampath walata offers tikak wedi machan. credit card ekak ganda kalin poddak hoyala ganin.. and onima bank eken transfer karanda puluwan onima card ekata salli. Credit Card eka kiyanne, nikan Current account ekak wage deyaketh ban p.a kiyanne per anuwal wenna athi.
p.m kiyanne per month