2016 Dec-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට මේකට කියන්න දෙයක් තීනවා ප්‍රසිද්දියෙ කියන්න බෑ :rofl::rofl::rofl:

    පව් නේ බන් පොත් බෙදන්න ආවහම බයිට් කරමු.:lol::lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    පව් නේ බන් පොත් බෙදන්න ආවහම බයිට් කරමු.:lol::lol::lol::lol:
    එදාට කස්ටිය එක්ක ගිවිසුමක් ගහන්න වෙනවා
    නැත්නම් හතර වටෙන් රෙදි ගැලවෙනවා :P:P:P:baffled::baffled:

     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නෑ කෝ
    වහාම ටැග් කොරාපන් :P:P:P:rofl::rofl:

    අපේ office එකේ වෙන එකෙක් දැම්මේ මන් දැන්නම් .:lol::lol::lol::lol:
    අද පිස්සු අතල් ගත්තේ බන්.:lol::lol::lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එදාට කස්ටිය එක්ක ගිවිසුමක් ගහන්න වෙනවා
    නැත්නම් හතර වටෙන් රෙදි ගැලවෙනවා :P:P:P:baffled::baffled:


    හිටපන්කෝ තොගේ තමයි රෙදි ගලවන්න ඕනේ. ඔක්කොටම කලින් .:lol::lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සමාවෙන්න තරිදු අයියේ එදා එන්න බැරි වුනාට අයියේ ..:(:(:(:(