Kanchayuda : Sri Lanka's Will BE Sri Lankans.

Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
තමනට ගේම් එක ගහන්න ඕන නම්,ෆ්රී ඩවුන්ලෝඩ් කරගන්නත් බැරි නම් ඕක බාපු තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න බැරි කමක් නෑනේ.....
එහෙම නැතුව ඕක විකුනන එක සාධාරණීකරණය කරන එක වැරදියි
:no: :no:

matat ganna widihak na mata dvd ekak wright karala post karanna puluwanda? :(
 
amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Machan oya tikama windows, office, saha anith games gannakoath owage hituwanam kochara hodaida. oka witarak horen gatta kiyala anith ewa horen pavichi kalama ati wadak mokada?

    Pissuda ban.Eka sampurnayen waradie.Download karaganna salli nathi eka wenama deyak.Mu developers lage awrdu ganaka mahansiya wikunan kanakota balan inna apitawath iwasanna puluwanda.

    Anika Games sell karana hamoma wage ona game DVD 1k rs.50i denne.e kiyanne mu meka pinata karana ekak nemeine.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    mehemayi ban itin....samahara ayata 5GB banawa kiyanne heenayak wage...e wage ayata dvd ekak hri gannawa kiyanne itin hda deyak...eth wikunan kana eka waradi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කිසි කරදරයක් නෑ වැඩිත් නොවන අඩුත් නොවන ගානකට ගේම් එක හදපු අයම dvd ගහල ලංකාව පුරා ඩිලිවරි කරා නං. රිලීස් කරන්න කලින් ඕඩර් කරන්න කියල කිවනන් අදාළ දවසට ගෙදරටම හම්බෙන විදිහට සෙට් කරන්න තිබ්බ.

    2850 වැඩියි කියල නිකන් දුන්න එක මෝඩ කමක් අඩුගානේ 500/= වගේවත් ගන්න තිබ්බ.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    තමනට ගේම් එක ගහන්න ඕන නම්,ෆ්රී ඩවුන්ලෝඩ් කරගන්නත් බැරි නම් ඕක බාපු තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න බැරි කමක් නෑනේ.....
    එහෙම නැතුව ඕක විකුනන එක සාධාරණීකරණය කරන එක වැරදියි
    :no: :no:
    Illa ganna puluwan nam minissu oka salli walata ganne naha ne?
    kenek nathi nisa ne 100k deela ganne?
    oyata puluwan ne download karala kattiyata nikam denna :)
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    5GB download karanna yana cost ekayi DVD price ekai baluwama salli deela ganna eka laabai
    Mata nam kisima waraddak penne naha download karala salli ganna eke
    oyata oka waradi kiyala hithenawa nam oya game eka download karala kattiyata FREE denna

    Oya game eka haduve mage yaluvekge malli kenek..... dan ogollo ekasiya ganata pora talk denne game eka tiyana nisa..e minissu oka hadanna godak mahansi vela tiyanava...lankave ekek vidihata eva condemn karanna epa... melo sansarayak nati eun karana pa dada kriya accept karannat epa... un oka lankave eunta nikan play karanna denava kuwe api lankave nisa..eka nisa ona ekek download karan copy karala dunata kamak na...

    Et oyata terune nati deyak tiyanava Rs.50 ta dena dvd eka eya whole sale gannakota hambenne eeta vada adu ganakata...etakota eya profit tamai karanne... nikan danne nat eva katha nokara innavanam tamai hoda!!!! :growl::growl::growl:
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    Machan oya tikama windows, office, saha anith games gannakoath owage hituwanam kochara hodaida. oka witarak horen gatta kiyala anith ewa horen pavichi kalama ati wadak mokada?

    Horen pavichchiyak gana neme ban me kaata karanne... ayoo ubat valige paga gena!!! free dena game eke mona horen pavichchiyakda
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    yako oka desiyata wikunuwath padu na . ane yako manussayek higa noka podi hari mahansiyak wela ganak hoya ganna kota wala kapanda epa. mata asai balanna uba me thread eka dapu genuine windows dapu laptop eka . :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතින් හුට්ටි ඩිව්ඩි ගස් වලින් කඩලද රයිට් කරන්නෙ,
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Oya game eka haduve mage yaluvekge malli kenek..... dan ogollo ekasiya ganata pora talk denne game eka tiyana nisa..e minissu oka hadanna godak mahansi vela tiyanava...lankave ekek vidihata eva condemn karanna epa... melo sansarayak nati eun karana pa dada kriya accept karannat epa... un oka lankave eunta nikan play karanna denava kuwe api lankave nisa..eka nisa ona ekek download karan copy karala dunata kamak na...

    Et oyata terune nati deyak tiyanava Rs.50 ta dena dvd eka eya whole sale gannakota hambenne eeta vada adu ganakata...etakota eya profit tamai karanne... nikan danne nat eva katha nokara innavanam tamai hoda!!!! :growl::growl::growl:
    ඉතින් ගොඩක් ගන්න කොට අඩුවෙන් දෙනවා කියලා ඔය විකුණන කෙනා ගොඩක් එක පාර ගත්තද නැද්ද කියන්න බැහැ නෙ?
    අනික ඩීවීඩී ගොඩක් ගන්න කොට අඩුවට ලැබුනා කියලා ඩිස්ක් රයිට් කරද්දි රයිටර් එක ගෙවෙන්නෙ නැද්ද?
    මහන්සි වෙලා හැදුවද නැද්ද කියන එක හදපු අයට අදාල දෙයක්, එයාලා නිකම් දෙනවා නම් ඒක එයාලගේ වැඩක්

    ඔයාට ඔය තරම්ම අමාරු නම්, ඩියීඩී ගොඩක් අරන් ගේම් එක රයිට් කරලා ඩී.වී.ඩී ගත්ත ගානටම විකුණන්න කෝ
    ඔයාට ඒක කරන්න අමාරු නම් පැත්තකට වෙලා කට වහන් ඉන්න කරන කෙනාට කරන්න දීලා
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Whole sale DVD gannakota 50ta vada adui... haden bahalada koheda!!! adada loketa path une?
    ඉතින් ගොඩක් ගන්න කොට අඩුවෙන් දෙනවා කියලා ඔය විකුණන කෙනා ගොඩක් එක පාර ගත්තද නැද්ද කියන්න බැහැ නෙ?
    අනික ඩීවීඩී ගොඩක් ගන්න කොට අඩුවට ලැබුනා කියලා ඩිස්ක් රයිට් කරද්දි රයිටර් එක ගෙවෙන්නෙ නැද්ද?
    මහන්සි වෙලා හැදුවද නැද්ද කියන එක හදපු අයට අදාල දෙයක්, එයාලා නිකම් දෙනවා නම් ඒක එයාලගේ වැඩක්

    ඔයාට ඔය තරම්ම අමාරු නම්, ඩියීඩී ගොඩක් අරන් ගේම් එක රයිට් කරලා ඩී.වී.ඩී ගත්ත ගානටම විකුණන්න කෝ
    ඔයාට ඒක කරන්න අමාරු නම් පැත්තකට වෙලා කට වහන් ඉන්න කරන කෙනාට කරන්න දීලා :lol::lol: