Kanchayuda : Sri Lanka's Will BE Sri Lankans.

virajp

Banned
  • Aug 1, 2016
    362
    64
    28
    නිකන් දෙන එකත් විකුණන් කන මිනිස්සු

    කංඡායුධ
    $100
    Kalutara South, Sri Lanka
    කංඡායුධ
    රු.100 (2 DVD)
    100% ක්‍රියාකාරීත්වය
    නිවසටම ගෙන්වා ගැනීමට ඔබට වැයවන්නේ රු.220
    Games list
    http://onlinemoviesandgame.blogspot.com/

    15541139_175457216259844_8453192582585363684_n.jpg

    https://www.facebook.com/groups/bar...group_comment_reply&notif_id=1481740490167649

    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔකේ දෙපැත්තක් තිනව බන් ඕක download කරන්න 5GB නැති පොඩි උන් ඉන්නවා ඕන තරම් dongle slow case
    Game එක හදපු අයගෙන් අහල වැඩේ කරනව නම් හොදයි
    KBB 50 එකෙන් RS 50 ට පුළුවන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    ඔකේ දෙපැත්තක් තිනව බන් ඕක download කරන්න 5GB නැති පොඩි උන් ඉන්නවා ඕන තරම් dongle slow case
    Game එක හදපු අයගෙන් අහල වැඩේ කරනව නම් හොදයි
    KBB 50 එකෙන් RS 50 ට පුළුවන්

    Pissuda ban.Eka sampurnayen waradie.Download karaganna salli nathi eka wenama deyak.Mu developers lage awrdu ganaka mahansiya wikunan kanakota balan inna apitawath iwasanna puluwanda.

    Anika Games sell karana hamoma wage ona game DVD 1k rs.50i denne.e kiyanne mu meka pinata karana ekak nemeine.
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    5GB download karanna yana cost ekayi DVD price ekai baluwama salli deela ganna eka laabai
    Mata nam kisima waraddak penne naha download karala salli ganna eke
    oyata oka waradi kiyala hithenawa nam oya game eka download karala kattiyata FREE denna
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,019
    4,077
    113
    Sri Lanka
    Game එක Completely FREE දුන්න හින්ද මේ ගාන සාධාරණයි.. උගෙ කරන්ට් බිලයි, DVD Write කරන කොස්ට් එකයි, DVD Cost එකයි, Net Bill එකයි එක්ක බැලුවම අවුලක් නෑ බන්.. 500 ට 600 ට විකුණනවනම් නේහ් අසාධාරණ.. අපරාදෙ මම Download වෙන්න දැම්ම බාගයක්.. Data කපාගෙන.. GB 1ක් 250+TAX බර ගානක් වෙනව එහෙම බැලුවොත් මේ ගාන පට්ට සාධාරණයි... හැබැයි ගේම් එක FREE දුන්නෙ නැත්නම් මේ වැඩේ අසාධාරණයි..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113

    Pissuda ban.Eka sampurnayen waradie.Download karaganna salli nathi eka wenama deyak.Mu developers lage awrdu ganaka mahansiya wikunan kanakota balan inna apitawath iwasanna puluwanda.

    Anika Games sell karana hamoma wage ona game DVD 1k rs.50i denne.e kiyanne mu meka pinata karana ekak nemeine.

    Dan ubata oka witharada mechchara kalekata awl une. Lankawe wadipurama use karanne hora copyne OS wala ehema, gamesuth crack karpuwa 90%k ma. awa gana ubata awlak thibunema nadda. OS ekak hadanna kochchara wiyadam karnawada. Moda haraka
    . :lol::lol::lol:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    5GB download karanna yana cost ekayi DVD price ekai baluwama salli deela ganna eka laabai
    Mata nam kisima waraddak penne naha download karala salli ganna eke
    oyata oka waradi kiyala hithenawa nam oya game eka download karala kattiyata FREE denna

    තමනට ගේම් එක ගහන්න ඕන නම්,ෆ්රී ඩවුන්ලෝඩ් කරගන්නත් බැරි නම් ඕක බාපු තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න බැරි කමක් නෑනේ.....
    එහෙම නැතුව ඕක විකුනන එක සාධාරණීකරණය කරන එක වැරදියි
    :no: :no: