තමනට ගේම් එක ගහන්න ඕන නම්,ෆ්රී ඩවුන්ලෝඩ් කරගන්නත් බැරි නම් ඕක බාපු තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න බැරි කමක් නෑනේ.....
එහෙම නැතුව ඕක විකුනන එක සාධාරණීකරණය කරන එක වැරදියි![]()
![]()
matat ganna widihak na mata dvd ekak wright karala post karanna puluwanda?

තමනට ගේම් එක ගහන්න ඕන නම්,ෆ්රී ඩවුන්ලෝඩ් කරගන්නත් බැරි නම් ඕක බාපු තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න බැරි කමක් නෑනේ.....
එහෙම නැතුව ඕක විකුනන එක සාධාරණීකරණය කරන එක වැරදියි![]()
![]()

Pissuda ban.Eka sampurnayen waradie.Download karaganna salli nathi eka wenama deyak.Mu developers lage awrdu ganaka mahansiya wikunan kanakota balan inna apitawath iwasanna puluwanda.
Anika Games sell karana hamoma wage ona game DVD 1k rs.50i denne.e kiyanne mu meka pinata karana ekak nemeine.
Illa ganna puluwan nam minissu oka salli walata ganne naha ne?තමනට ගේම් එක ගහන්න ඕන නම්,ෆ්රී ඩවුන්ලෝඩ් කරගන්නත් බැරි නම් ඕක බාපු තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න බැරි කමක් නෑනේ.....
එහෙම නැතුව ඕක විකුනන එක සාධාරණීකරණය කරන එක වැරදියි![]()
![]()

5GB download karanna yana cost ekayi DVD price ekai baluwama salli deela ganna eka laabai
Mata nam kisima waraddak penne naha download karala salli ganna eke
oyata oka waradi kiyala hithenawa nam oya game eka download karala kattiyata FREE denna



Machan oya tikama windows, office, saha anith games gannakoath owage hituwanam kochara hodaida. oka witarak horen gatta kiyala anith ewa horen pavichi kalama ati wadak mokada?
DVD 1k 50i thama
2k thama 100![]()
ඉතින් ගොඩක් ගන්න කොට අඩුවෙන් දෙනවා කියලා ඔය විකුණන කෙනා ගොඩක් එක පාර ගත්තද නැද්ද කියන්න බැහැ නෙ?Oya game eka haduve mage yaluvekge malli kenek..... dan ogollo ekasiya ganata pora talk denne game eka tiyana nisa..e minissu oka hadanna godak mahansi vela tiyanava...lankave ekek vidihata eva condemn karanna epa... melo sansarayak nati eun karana pa dada kriya accept karannat epa... un oka lankave eunta nikan play karanna denava kuwe api lankave nisa..eka nisa ona ekek download karan copy karala dunata kamak na...
Et oyata terune nati deyak tiyanava Rs.50 ta dena dvd eka eya whole sale gannakota hambenne eeta vada adu ganakata...etakota eya profit tamai karanne... nikan danne nat eva katha nokara innavanam tamai hoda!!!!![]()
ඉතින් ගොඩක් ගන්න කොට අඩුවෙන් දෙනවා කියලා ඔය විකුණන කෙනා ගොඩක් එක පාර ගත්තද නැද්ද කියන්න බැහැ නෙ?Whole sale DVD gannakota 50ta vada adui... haden bahalada koheda!!! adada loketa path une?

