ඒ වගේම තමයි WCC ගොඩනැගිල්ල ලොව විශාලතම භූමි වර්ග ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ලද වනවා. WCC ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය 800,000 ක් වන අතර කුළුණක් වශයෙන් ගත් කල ලොව විශාලතම වර්ගඅඩි ප්‍රමාණය සහිත ගොඩනැගිල්ල ද වන්නේ WCC ගොඩනැගිල්ලයි.
මිට වඩා වර්ග අඩි ගණන වැඩි කුළුණු තියෙනවා නේ ?
Petronas Towers - 4,252,000 sq ft
Willis Tower - 4,477,800 sq ft
One World Trade Center - 3,501,274 sq ft