දන්න රෙද්දක් කතා කරපං බං.
කෝ කව්ද දැන් උඹ ඔය කියන හිස් ටින්. ජෝතිපාල, අමරදේව, කසුන්, චාමර හිස් ටින්ද? එතකොට පිරුන ටින් එක කව්ද
බස් අජිත්ලා ත්‍රිවිල් කින්ස්ලිලා තමයි පිරුණු ටින්

දන්න රෙද්දක් කතා කරපං බං.
කෝ කව්ද දැන් උඹ ඔය කියන හිස් ටින්. ජෝතිපාල, අමරදේව, කසුන්, චාමර හිස් ටින්ද? එතකොට පිරුන ටින් එක කව්ද

දන්න රෙද්දක් කතා කරපං බං.
කෝ කව්ද දැන් උඹ ඔය කියන හිස් ටින්. ජෝතිපාල, අමරදේව, කසුන්, චාමර හිස් ටින්ද? එතකොට පිරුන ටින් එක කව්ද

ඕවා ගැන කථා කරන්න බැ මේකේ බස් සෙට් එක වලියට එනවා චාමර ගැන කිවුවොත් ගංජා සෙට් එක වලියට එනවා ලංකාවේ සංගීතේ ලයිසන් කරලා තියෙන්නේ රෙකෝඩ් ලේබල් වලින් නෙමේ එකෙක ෆීල්ඩ් වල උන්![]()
අනේ මේ තෝට රසිකත්වයක් නැත්තං කට පියාගන හිටු. නිකං මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන්නේ නැතුව.

ආ මම හිතුවා![]()
Dan ethakota Amaradewa mona jathiye kiyalada kiyanne?

මොකද මන්දන්නෑ කසුන්ගේ සින්දූ මට එච්චර දැනෙන්නෙ නැ. මේ සින්දුවත් අහල බැලුව lyrics ටික පට්ට වගේ නිසා. ඒත් උබල ඔය කියන තරම් මට feel වෙන්නෙ නෑ.
හිතනකොට තමයි තේරෙන්නේ උඹලා ඉතින් සින්දු ඇහුවට හිතන් නැනේ මේවත් නිකන් හිස් ටින් කියලා
අමරදේවගේ ජාතියක් ගැන කිවුවේ නැනේ බන් උඹ වලිගේ පාගගෙන![]()
ලංකාවේ මිනිස්සු පුද්ගලයෝ ගැන අදි තක්සේරුවෙන් හිතනවා ජෝති පාලලා අමරදෙව්ලගේ සිට කසුන් ලා චාමරලා තෙක් බොහෝ අය හිස් ටින් විතරයි
අනේ මේ තෝට රසිකත්වයක් නැත්තං කට පියාගන හිටු. නිකං මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන්නේ නැතුව.
බහුතරයක් එවුන්ට තියෙන්නෙ බාල තුට්ටු දෙකේ ටේස්ට් එකක් අද බස් එකක කොනේම සීට් එකේ ඉදගෙන යද්දී අමරසිරි පීරිස්ගෙ ඉකිගසා හඩන සිංදුව ගියා...ආසාවෙන් අහගෙන් ඉන්නකොටම කොන්දා දූවගෙන ගිහිං කෙලියා පූජා කරන්නම් මලක් ඔයා නමින් කියලා හුයන්නක්
පව තමා බං පරිකල්පන හැකියාවක් නෑ...හොද රසයක් තියන සිංදුවක් රසවිදින්න ඒ සිංදුවෙන් අපිව එක්කං යන මානසික තල වලට යන්න පිං කරලා නෑ ලංකාවේ එවුන්ගෙ රසිකත්වය ගැන කතා කරනවට වඩා හොදා කට බිම උලාගන්නවා බං අයියේබහුතරයක් එවුන්ට තියෙන්නෙ බාල තුට්ටු දෙකේ ටේස්ට් එකක් අද බස් එකක කොනේම සීට් එකේ ඉදගෙන යද්දී අමරසිරි පීරිස්ගෙ ඉකිගසා හඩන සිංදුව ගියා...ආසාවෙන් අහගෙන් ඉන්නකොටම කොන්දා දූවගෙන ගිහිං කෙලියා පූජා කරන්නම් මලක් ඔයා නමින් කියලා හුයන්නක්
පව තමා බං පරිකල්පන හැකියාවක් නෑ...හොද රසයක් තියන සිංදුවක් රසවිදින්න ඒ සිංදුවෙන් අපිව එක්කං යන මානසික තල වලට යන්න පිං කරලා නෑ


උඹ ඔය හිස් ටින් කියන්නේ මොන පදනමකින්ද බං. එක එක මනුස්සයගේ රසිකත්වය වෙනස්. ඒ රසිකත්වයට ගැලපෙන සිංදු ඒ ඒ මනුස්සයා විසින් තෝර ගන්නවා. උඹට බස් අජිත්ගේ සිංදු හොද වෙන්න පුලුවන්, මට කසුන්ගේ සිංදු හොද වෙන්න පුලුවන් ඒ උඹෙයි මගෙයි රසවින්දනයේ හැටි. මම නම් සිංදුවක් අහන්නේ ඒකේ වචන, තනුව වගේම කටහඩත් මනසින් විදින ගමන්.
බෑවා මාමෙ බෑවා එකපාරක් අහල ආවෙතව තුන් හතරපාරක් ආයෙ ආයෙ අහන්න ඕන කොල බොක්කටම වදිනකං......

