Machan lankawe ayata Taiwan walata tourist visa denne nadda ? 
..e mokada ? 

..e mokada ? 

..e mokada ? 
ade ehema scene ekak thiyenawada? Mamath yanna hitiye.
podi ratak neda electronic manufacturing companies thina
bump


එක චයිනීස් ඩීල් එකක්.. තායිවානය රටක් හැටියට පිලිගන්න එපා කියලා චයිනීස් එම්බසි තියන තානාපති සම්බන්දකම් තියන හැම රටකින්ම චීනේ ඉල්ලලා තියනවා. මම හිතන්නේ ලන්කාවත් ඒක පිලිඅරගෙන ඉන්නේ..Thaiwane , chine කෑල්ලක් කියල නෙද lankawa පිලිගන්නෙ එක හින්ද වෙන්නති.
Machan lankawe ayata Taiwan walata tourist visa denne nadda ?..e mokada ?
![]()
we have one of the worst passports in the world machan. so what can we expect ? we got no respect in the world. the world see us as a problem. only very few countries welcome us with an easy visa policy. our country should do something about this.
http://gulfbusiness.com/revealed-top-10-best-and-worst-passports-in-the-world/
තායිවනය රටක් හැටියට ගොඩක් රටවල් පිලිගන්නේ නැ. ඒ නිස තායිවානයත් එක්ක තානාපති සම්බන්දකම් නැ.. ඔය රට චීනේ ඉල්ලනවා ප්‍රොවින්ස් එකක් හැටියට. මම හිතන්නේ චයිනීස් එම්බසි එකෙන් ලන්කාවේ ගන්න පුලුවන් වෙයි.. හරියටම දන්නේ නැ..
හොන්ග් කොන්ග් වලට විසා දෙන්නෙත් චයිනීස් එම්බසි එකෙන් නේද මචන්. මට මතක හැටියට. හොන්ග් කොම්ග් කියන්නේ චයිනීස් ටෙරටරි එකක් මචන්.. හරියට යුඇස් උන්ට හවායි වගේ.. සමහර රටවලට තියනවා එහෙම කොලොනයිස්ට් ටෙරටරි.. බ්‍රිටිශ් උන්ට තියනවා කැරිබියන් අයිලන්ඩ්ස්. එහෙම එවල පාලනය වෙන්නේ ස්වරාජ්යකින් උනාට ඒවා යම්තාක් දුරට මේන්ලැන්ඩ් එකේ ඉන්ෆ්ලුවන්ස් තියනවා..chiinayata kisima balayak na thaiwane. eyala wenamama visa denne.
aduma gaane chiine kotasak wana hong kong walatath wenama visa denne.
හොන්ග් කොන්ග් වලට විසා දෙන්නෙත් චයිනීස් එම්බසි එකෙන් නේද මචන්. මට මතක හැටියට. හොන්ග් කොම්ග් කියන්නේ චයිනීස් ටෙරටරි එකක් මචන්.. හරියට යුඇස් උන්ට හවායි වගේ.. සමහර රටවලට තියනවා එහෙම කොලොනයිස්ට් ටෙරටරි.. බ්‍රිටිශ් උන්ට තියනවා කැරිබියන් අයිලන්ඩ්ස්. එහෙම එවල පාලනය වෙන්නේ ස්වරාජ්යකින් උනාට ඒවා යම්තාක් දුරට මේන්ලැන්ඩ් එකේ ඉන්ෆ්ලුවන්ස් තියනවා..
උදාහරනෙකට නෙතර්ලන්ත ටෙරටරි එකක් අරූබා, සෙන්ට් මාටින් කියන දූපත්. මෙවල වැසියන්ට නෙදර්ලන්තේ ආන්ඩුවක පාලනයක් නැ. නමුත් මේ දූපත් අයිතිවෙන්නේ නෙදර්ලන්තෙට. හොන්ක් කොන්ග් එකත් එහෙමයි..
චීන උන් තායිවානයත් ඉල්ලනවා එහෙම පාලනයකට, තායිවාන් උන් කැමති නැ.. ඒ නිසා චීනේ උන් තානාපති සම්බන්දකම් තියන රටවලට ඉල්ලීමක් කලා තායිවනය රටක් හැටියට පිලිගන්න එපා කියලා..

Its not an issue with the SL passport we don't have office in Sri Lanka. So have to visit India

Kohomahari machan hong kong walath lankawata bohoma charter thathwayak thiyenne. adumagane airside transit wath wenna ba visa nathuwa lankawe ayata. e thathwe thiyenne lankawai pattama sawuththu ratawal wena somaliyawa, ruwandawa, bangalidese, liberiawa, sierra leone wage thawa ratawal keepekatai witarai. andenawa ban.
"visa policy of hong kong" kiyana Wikipedia pituwa balannako.
katha karala wadak naha machanඑක පාස්පොට් එකේ ගැටලුවක් නෙමෙයි මචන්. ලන්කාවේ ආර්තිකය එක්ක තියන ගැටලුවක්. ලන්කාවේ ඒක පුද්ගල ආදායම ප්‍රමානවත් නැ සමස්තයක් ලෙස කියන්න ලන්කාවේ ඉන්න මිනිස්සුන්ට ලොකේ ලෙශර් ට්‍රැවල් කරන්න තරම් ආර්තිකයක් තියනවා කියලා. බොහොවිට ඒ අය කරන්නේ එහෙම ගිහින් වැඩ කරන එක. ඒ නිසා යුරොපිය රටවල් සහා අනෙකුත් රටවල් එන්ට්‍රි බැරියර් එකක් දාලා තියනවා ප්‍රී වීසා ඇපෲව් ඔනා කියලා මේ ක්‍රමයේදි වෙන්නේ අවශ්‍ය පුද්ගලයා පමනයි අයදුම් කරන්නේ, ක්‍රයිටීරියා එකේ සුදුසුකම් සපුරන අයවලුන්ට විතර්යි රටට් ඇතුල් වෙන්න පුලුවන්. ඒක ඒ රටවල මයිග්‍රේශන් ප්‍රොබ්ලම් එකටාදාල ගැටලුවක්. ඊට අමතරම රටවල් දෙකක් අතර ගිවිසුම් මගින් ආන්ඩුවලට පුලුවන් වීසා ෆ්‍රී ට්‍රැවල් යොජනා කරන්න. තායිවානය ඔය විදියට තමා ඔස්ට්‍රිලියන් පස්පොට් එකට විසා වේව් කලේ.. ඔතන ප්‍රදාන කාරනා දෙකයි වැදගත්. එකක් මයිග්‍රේශන් ප්‍රොබ්ලම්. අනික ආදායම. ආදායම තිබ්බත් මයිග්‍රේශන් ප්‍රොබ්ලම් එක ඉවර නැති නිසා තමා යුඇස් එන්ට්‍රි දෙන්නේ නැත්තේ ඔස්ට්‍රිලියන් පාස්පොට් එකට ඔන් අරයිවල්. ඒක පාස්පොට් එකේ වරද නෙමෙයි. ඔස්ට්‍රිලියාව යුඇස් ක්‍රයිටීරියා එකේ සුදුසු නැ.. ලන්කාව බොහො රටවල සුදුසුකම් ලිස්ට් එකේ සුදුසු නැ.. ඇෆ්ගනිස්තානය වගේ රටවල් සුදුසුම නැ.. මාලදිවයින වගේ රටවල් රටේජනගහනය නිසා ගොඩක් රටවලින් වීසා වේව් කරලා තියනවා මාලදිවයින් උන්ට පුලුවන් එන්ට්‍රි වීසා නැතුව අයර්ලන්තෙට වගේ රටවලට යන්න.. ඒ ඒ අයගේ කමුයුනිටි එක කුඩා නිසා ආදයම වැඩියි කියන උපකල්පනයෙන්. සින්ගපුරුවත් එහෙමයි.. නමුත් මේකේ අවාසිය, සින්ගපුරුවෙත් ඉන්නවා ලන්කාවට වඩ දුප්පත් උන්, නමුත් උන්ටත් මේ වීසා වේවියර් එක අදාලයි.. එතනදි ගොඩක් වෙලාවට වෙන්නේ බොඩර් කන්ට්‍රොල් එක එන්ට්‍රි එකේදි ඉන්ඩිවිජුවලි බලලා රිමූව් කරනවා සල්ලි නැති ජොබ් නැති සන්චාරකයන් නොවන උන්ව.maybe in this case it is not. but in most cases it is the problem![]()
ඔව්. හොන්ග් කොන්හ් ක්‍රමේ වගේ ක්‍රමේකට තමා චීන උන් තායිවානයත් ඉල්ලන්නේ. තායිවාන් උන් ඒකට කැමති නැ.. කොහොමත් තායිවාන් උන්ට ට්‍රැවල් රිස්ට්‍රික්ශන් නැ ගොඩක්.. තායිවානෙ එකෙකුට මම හිතන්නේ ගොඩක් රටවලට වීසා එක්සෙප්ශන්. හැබැයි චයිනීස් උන්ට තායිවාන් යන්න අමාරුයි.. ඔය කන්ෆ්ලික්ට් එක දැන් ගොඩ කාලෙක ඉදන් තියෙනවා. හොන්ග් කොන්ග් උනුත් කැමති නැ චයිනීස් ඉන්විල්මන්ට් එකට ලගදි උද්ගොශනත් ගිය මේන්ලැන්ඩ් එකේන් වෙන් වෙන්න. උන් හොන්ග් කොන්ග් යුස් කරන්නේ නිකන් ෆයිනැන්ශල් ඩිස්ට්‍රික්ට් එකක් විදියට. මැකවූ කැසිනො වගේ, ඔක්කොම කුප්ප බිස්නස්වලට හොන්ග් කොන්ග් යුස් කරනවා. චයිනීස් උන් පට්ට කපටියි.ow machan, hong kong chine kotasak thamai. habai hong kong walata wenama agamana niithi kriyathmaka kirime balaya deela thiyenawa. samanya china visa ekakin hong kong walata yanna baha.
thaiwane thathwe oita wenas. hong kong chiineta aithi kiyana eka gana gataluwak nathi unata thaiwane loku gataluwak thiyenawa. thaiwaneta wenama anduwak thiyenawa chiineta kisima sambandayak nathi. americawa sahayogaya dakwana hamudawak thiyenawa. e hinda chiineta eyalata aithi kiyala kiya kiya inna puluwan unata e aithiya pennanna kisima widiyak na. e hinda eyalage agamana wigamana niithith eyalatama ona widiyata thiyenne.
Kohomahari machan hong kong walath lankawata bohoma charter thathwayak thiyenne. adumagane airside transit wath wenna ba visa nathuwa lankawe ayata. e thathwe thiyenne lankawai pattama sawuththu ratawal wena somaliyawa, ruwandawa, bangalidese, liberiawa, sierra leone wage thawa ratawal keepekatai witarai. andenawa ban.
"visa policy of hong kong" kiyana Wikipedia pituwa balannako.
එක පාස්පොට් එකේ ගැටලුවක් නෙමෙයි මචන්. ලන්කාවේ ආර්තිකය එක්ක තියන ගැටලුවක්. ලන්කාවේ ඒක පුද්ගල ආදායම ප්‍රමානවත් නැ සමස්තයක් ලෙස කියන්න ලන්කාවේ ඉන්න මිනිස්සුන්ට ලොකේ ලෙශර් ට්‍රැවල් කරන්න තරම් ආර්තිකයක් තියනවා කියලා. බොහොවිට ඒ අය කරන්නේ එහෙම ගිහින් වැඩ කරන එක. ඒ නිසා යුරොපිය රටවල් සහා අනෙකුත් රටවල් එන්ට්‍රි බැරියර් එකක් දාලා තියනවා ප්‍රී වීසා ඇපෲව් ඔනා කියලා මේ ක්‍රමයේදි වෙන්නේ අවශ්‍ය පුද්ගලයා පමනයි අයදුම් කරන්නේ, ක්‍රයිටීරියා එකේ සුදුසුකම් සපුරන අයවලුන්ට විතර්යි රටට් ඇතුල් වෙන්න පුලුවන්. ඒක ඒ රටවල මයිග්‍රේශන් ප්‍රොබ්ලම් එකටාදාල ගැටලුවක්. ඊට අමතරම රටවල් දෙකක් අතර ගිවිසුම් මගින් ආන්ඩුවලට පුලුවන් වීසා ෆ්‍රී ට්‍රැවල් යොජනා කරන්න. තායිවානය ඔය විදියට තමා ඔස්ට්‍රිලියන් පස්පොට් එකට විසා වේව් කලේ.. ඔතන ප්‍රදාන කාරනා දෙකයි වැදගත්. එකක් මයිග්‍රේශන් ප්‍රොබ්ලම්. අනික ආදායම. ආදායම තිබ්බත් මයිග්‍රේශන් ප්‍රොබ්ලම් එක ඉවර නැති නිසා තමා යුඇස් එන්ට්‍රි දෙන්නේ නැත්තේ ඔස්ට්‍රිලියන් පාස්පොට් එකට ඔන් අරයිවල්. ඒක පාස්පොට් එකේ වරද නෙමෙයි. ඔස්ට්‍රිලියාව යුඇස් ක්‍රයිටීරියා එකේ සුදුසු නැ.. ලන්කාව බොහො රටවල සුදුසුකම් ලිස්ට් එකේ සුදුසු නැ.. ඇෆ්ගනිස්තානය වගේ රටවල් සුදුසුම නැ.. මාලදිවයින වගේ රටවල් රටේජනගහනය නිසා ගොඩක් රටවලින් වීසා වේව් කරලා තියනවා මාලදිවයින් උන්ට පුලුවන් එන්ට්‍රි වීසා නැතුව අයර්ලන්තෙට වගේ රටවලට යන්න.. ඒ ඒ අයගේ කමුයුනිටි එක කුඩා නිසා ආදයම වැඩියි කියන උපකල්පනයෙන්. සින්ගපුරුවත් එහෙමයි.. නමුත් මේකේ අවාසිය, සින්ගපුරුවෙත් ඉන්නවා ලන්කාවට වඩ දුප්පත් උන්, නමුත් උන්ටත් මේ වීසා වේවියර් එක අදාලයි.. එතනදි ගොඩක් වෙලාවට වෙන්නේ බොඩර් කන්ට්‍රොල් එක එන්ට්‍රි එකේදි ඉන්ඩිවිජුවලි බලලා රිමූව් කරනවා සල්ලි නැති ජොබ් නැති සන්චාරකයන් නොවන උන්ව.
Rate adayamai diyunuwai ekka galapen na.