සමුඅරං යා යුතුයි දුක ඉතිං මට හුරුයි....
හෙට ඉදන් මට ඔයා නොලැබුනත්
ආදරෙයි...
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ....
මං පතනවා මේමට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක්...
ලැබේවා කියා...
පූජා කරන්නම් මලක් ඔයා නමින්...
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...
ඔබ දන්නවාද ඉහත දක්වා ඇත්තේ ගායකයො තුන්දෙනෙක් ගායනා කරන ලංකාවේ ජනප්‍රියම බූට් සිංදු තුනක් බව

මෙලෝ තේරුමක් නෑ මෙලඩියක් අටෝගන්නවා එකම වචන ටික කැරකෙන අඩෝවැඩියාවක් ලියගන්නවා හොටුපේරාගෙන අඩන කොල්ලෙක්ව වීඩියෝ එකට දානවා රිලීස් කරනවා....ඕවා තමා ඉතිං දැන් රටේ චාට් ශෝවල ඉහලින්ම තියන වැඩියෙන්ම ආදායමක් උපයන සිංදු......ඒ අස්සෙ කස්සලා මෙච්චර සුපිරි සිංදු ගහලා රිලීස් නොකර අස්සෙ ගහං බලන් ඉන්නවා....I don't know why මෙහෙම වෙන්නෙ ඇයි??? ලංකාවේ ඔහොම තමයි I doooon't know......I don't know why....