කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    ලංකාවේ එවුන්ගෙ රසිකත්වය ගැන කතා කරනවට වඩා හොදා කට බිම උලාගන්නවා බං අයියේ :growl: බහුතරයක් එවුන්ට තියෙන්නෙ බාල තුට්ටු දෙකේ ටේස්ට් එකක් අද බස් එකක කොනේම සීට් එකේ ඉදගෙන යද්දී අමරසිරි පීරිස්ගෙ ඉකිගසා හඩන සිංදුව ගියා...ආසාවෙන් අහගෙන් ඉන්නකොටම කොන්දා දූවගෙන ගිහිං කෙලියා පූජා කරන්නම් මලක් ඔයා නමින් කියලා හුයන්නක්:growl::growl: පව තමා බං පරිකල්පන හැකියාවක් නෑ...හොද රසයක් තියන සිංදුවක් රසවිදින්න ඒ සිංදුවෙන් අපිව එක්කං යන මානසික තල වලට යන්න පිං කරලා නෑ
    bus karayo daagena yana sindhu ahanawata wada hodai nida ganna eka :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ එවුන්ගෙ රසිකත්වය ගැන කතා කරනවට වඩා හොදා කට බිම උලාගන්නවා බං අයියේ :growl: බහුතරයක් එවුන්ට තියෙන්නෙ බාල තුට්ටු දෙකේ ටේස්ට් එකක් අද බස් එකක කොනේම සීට් එකේ ඉදගෙන යද්දී අමරසිරි පීරිස්ගෙ ඉකිගසා හඩන සිංදුව ගියා...ආසාවෙන් අහගෙන් ඉන්නකොටම කොන්දා දූවගෙන ගිහිං කෙලියා පූජා කරන්නම් මලක් ඔයා නමින් කියලා හුයන්නක්:growl::growl: පව තමා බං පරිකල්පන හැකියාවක් නෑ...හොද රසයක් තියන සිංදුවක් රසවිදින්න ඒ සිංදුවෙන් අපිව එක්කං යන මානසික තල වලට යන්න පිං කරලා නෑ

    වැඩක් නැ බන් කියලා බස් කාරයොයි ත්‍රිවිල් කාරයොයි තමයි ලංකාවේ සංගීතේ කෑවේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකයි මීවගේ සින්දු අහන්න බැ death metal,hard rock,jazz,electronic genre වගේ වෙනස් වර්ග කුලක වල සින්දු අහන විදියට,

    අපරාදේ මේ සින්දුවේ සම්පුර්ණ quality uncompressed audio file එකක් නැනේ:sorry::sorry:

    කසුන්ගේ ගැඹුරු හඬ හොදට හිතට වදින්න අහන්න හොඳ audio file එකක් ඕනේ.:sorry::sorry:

    අනික මේ වගේ සින්දු bus එකේ,කඩපිලේ,tv එකේ radio එකේ අහන්න ගැලපෙන්නේ නැ.:):)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මාරම SONG එකක් මේක .. තරින්දයෝ උබට සහ කිබුලා අයියට පිං

    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ මේ තෝට රසිකත්වයක් නැත්තං කට පියාගන හිටු. නිකං මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන්නේ නැතුව.
    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාරම SONG එකක් මේක .. තරින්දයෝ උබට සහ කිබුලා අයියට පිං

    ඕක හොඳ තත්වෙන් අහන්න තිබ්බනම් මරු :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ එවුන්ගෙ රසිකත්වය ගැන කතා කරනවට වඩා හොදා කට බිම උලාගන්නවා බං අයියේ :growl: බහුතරයක් එවුන්ට තියෙන්නෙ බාල තුට්ටු දෙකේ ටේස්ට් එකක් අද බස් එකක කොනේම සීට් එකේ ඉදගෙන යද්දී අමරසිරි පීරිස්ගෙ ඉකිගසා හඩන සිංදුව ගියා...ආසාවෙන් අහගෙන් ඉන්නකොටම කොන්දා දූවගෙන ගිහිං කෙලියා පූජා කරන්නම් මලක් ඔයා නමින් කියලා හුයන්නක්:growl::growl: පව තමා බං පරිකල්පන හැකියාවක් නෑ...හොද රසයක් තියන සිංදුවක් රසවිදින්න ඒ සිංදුවෙන් අපිව එක්කං යන මානසික තල වලට යන්න පිං කරලා නෑ

    කියලා වැඩක් නෑ මල්ලි :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි දැන් මන් කිවුවද උඹලා ආස කරණ උන්ගේ සිංදු අහාන්න එපා කියලා මන් කියපු සරල දේවත් තේරුම් ගන්න බැරුව කොහෙද බන් ලියපු එකා දන්නෙත් නැති කියන ඒකා දන්නෙත් නැති පට්ට සිංදු කියලා හිතන ඒවා රස විදින්නේ උඹලා මදන මොදකේ ගහලාද ඔකුන්ගේ සිංදු අහන්නේ

    උඹලා වගේ උන් එක්ක තර්ක කරන අපි, ගුලි කාලා කියලා හිතන එක සාධාරනයි :yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    whoommm එකක් තියෙනවා අඩු කළා නං හරිය.. තේරුම නං සෑහෙන වෙලා ගියා ඔළුවට දාගන්න :love::love::love::love:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කසුන්ගේ සමහර සිංදු එකම මොඩලයේ මියුසික් එකක් වගේ පාවිච්චි කරල තියෙන්නේ.එකම රාමුවක හිරවෙලා වගේ ගතියක් තියෙනවා.කේමදාස මාස්ටර්ගේ ම්යුසික් එක එක පැතිවලට විහිදිලා ගිහින් තියෙන්වා.:oo:
    :yes::yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    whoommm එකක් තියෙනවා අඩු කළා නං හරිය.. තේරුම නං සෑහෙන වෙලා ගියා ඔළුවට දාගන්න :love::love::love::love:

    කොන්සට් එකේදී ෆෝන් එකෙන් රෙකෝඩ් කරේ :sorry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    පට්ට සින්දුවක් බන්. අදමයි ඇහුවේ.. ඇත්තටම ඇයි මේකා මේක රෙකොර්ඩ් කරලා රිලීස් කරන්නේ නැත්තේ? කසුන් මේ කරන්නේ කසුන්ගේම රසිකයාට ලොකු අසාරාධාරණයක්..
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    upload කරල ලින්ක් එකක් දාපන්කෝ සුදු

    :shocked::shocked::shocked::shocked:
    බුදු මල්ලියේ එවපං කෝ........:(:(:(
    උඹ බුදුන් දැක නිවන් දකිනවා..............:):)

    සොරි මචන්ස්..මම පොඩ්ඩක් එලියට ආව..ගෙදර ගිය ගමන් දාන්නම් ;)