මගෙ බුදු බොක්කක් නං මේතේ ත්‍රෙඩ් දා දා ඉන්නව ද බං......උබෙ බුදු බොක්කක්ද ඉතින් ඕකා ?
ඒ වගෙනේ කතාව...
එහෙනම් ඉතින් මේකේ දාන්නේ නැතුව කෙලින්ම කස්සට කියපන්කො...

කන කුඩු වෙන්න නෙලල සිංදුව අරගන්නවා මිසක්.......

මගෙ බුදු බොක්කක් නං මේතේ ත්‍රෙඩ් දා දා ඉන්නව ද බං......උබෙ බුදු බොක්කක්ද ඉතින් ඕකා ?
ඒ වගෙනේ කතාව...
එහෙනම් ඉතින් මේකේ දාන්නේ නැතුව කෙලින්ම කස්සට කියපන්කො...

තොට නේ ගංකබරයා සුභාවිත ගීත කැප.....anee nakiyooo thota mona subaaa withada kauda kassa ubata sanipa nadda ?

අහිතකින් නෙවෙයි මචං හෙණ ගහනව කිව්වේ.....කොහොම වුණත් ඒ වගේ කලා කාරයෙකුට හෙණ ඉල්ලන එකනම් හොඳ නෑ වගේ කිඹුල් අයියේ....
තාම සිංදුව හම්බ වුනේ නෑ කියහං කෝ......
චොප්පෙ කාටවත් සිංදුව එව්වේ නැද්ද කොල්ලනි?

අර සිංදු කෑල්ල අහද්දිත් අවුල් යනව බං ආත්මය ම.....නෑ අද හවස් වෙනකල් බලලා චොප්පෙගේ රෙප් කපනවා. ඔව් රෙප් කපනවා![]()

අහිතකින් නෙවෙයි මචං හෙණ ගහනව කිව්වේ.....
තියන වේදනාවට....
ඔය වගේ සිංදුවක් රිලීස් නොකර තියං ඉන්නව කියන්නේ අපිට කරන අසාධාරණයක් නෙවෙයි ද?
ඔය දාල තියන සිංදු කෑල්ල බාගෙන අහපං...ආත්මය ගැලවෙනව ඕක අහද්දී.....

අර සිංදු කෑල්ල අහද්දිත් අවුල් යනව බං ආත්මය ම.....
ජීවිතේට ම මෙච්චර දුකක් විදල නෑ සිංදුවක් නැතුව මම.....![]()
https://www.mediafire.com/?wuuggt7l9b3rwxlමම දන්නවා ඒක කිව්වේ අහිතකින් නෙවෙයි කියලා....
මම නම් සිංදුව අහල නෑ.... ඒ වුණත් පද වැල දකින කොටම හිත කීං ගානවා...![]()

අර සිංදු කෑල්ල අහද්දිත් අවුල් යනව බං ආත්මය ම.....
ජීවිතේට ම මෙච්චර දුකක් විදල නෑ සිංදුවක් නැතුව මම.....![]()
bappa 
මාමෙ තාම නැද්දතාම සිංදුව හම්බ වුනේ නෑ කියහං කෝ......
චොප්පෙ කාටවත් සිංදුව එව්වේ නැද්ද කොල්ලනි?

අම්මට සිරි වෙන්න.....
ක්‍රිස්ටල් ක්ලියර් ඔය කොන්සර්ට් එකේ එම්පී3 එක හම්බ වුණා කියහං කෝ.........
හැමිනේ මැයි....
මම සිංදුව අහමින්........![]()