How to On Keyboard Light

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,654
    6,241
    113
    ගග අද්දර
    e button walin mukut na bn. ASUS eken dila tiyena DVD eke drivers okkoma damma. e madi da ? :eek:

    ඒ බට්න්ස් නිකම් වැඩ කරන් නැහැ මචන්. කී බෝඩ් එකේ යටම තියනව fn කියල බට්න් එකක්. එකත් එක්ක උඩ තියන f කීස් වලින් තියන බට්න් ඔබන්න ඕනි.

    ලැප් එක ඔන් වෙද්දී එක පාරක් ලයිට්ස් ඔන් වෙලා ඔෆ් වෙනවා මට මතක විදියට,
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Mage yaaluwek oya laptop ekama gatta ban, oke Keyboard ekata LED backlight ekak enne ne bung. Uth gaththe Epsi eken, u ahuwama kiwwalu meke keyboard ekata nam backlight ekak na kila habai specs honda nisa uu aran. Umba backlight thinewada kila ahala nemeida gatte?....... :sorry:
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    ow ow mcho fn button obala thamai kare. me model eke keyboard light tiyenawada kiyala danaganne kohomada hariyatama ???
     
    Mata thiyenne Asus Rog lap ekak, eket thiyenne oya keyboard ekamai, meke backlight eka on karanne (fn+f4). Balapan umbe f1-f12 keys wala keyboard ekak pennala thiyenawada kiyala, ehema keyboard ekak pennala nettang sorry thama bro. :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mage yaaluwek oya laptop ekama gatta ban, oke Keyboard ekata LED backlight ekak enne ne bung. Uth gaththe Epsi eken, u ahuwama kiwwalu meke keyboard ekata nam backlight ekak na kila habai specs honda nisa uu aran. Umba backlight thinewada kila ahala nemeida gatte?....... :sorry:

    Ehenm natiwa ati bn. araka dakkama mn hituwe ati kiyala. ahanna giye na itin spec dakkane :sorry::sorry:
    anika gaddi echara hituwe na bn keyboard eka mechara awl kiyala. :confused: melo reddak penne na. patta kaluwarai bn. room eke normal light eken penne na. mn dan me 4n eke flasher eka gahan inne :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :angry::angry:
    ඔච්චර ගානක් දීල ගත්ත ලැප් එකක back light නැද්ද බන් වෙන්න බැ..
    පොඩ්ඩක් asus වෙබ් site එකට ගිහින් model එක ගැන බලපන්, නැත්තම් youtube review ටිකක් බලපන්, තියෙන්න ඕනි බන්..
    F1,F2,F3,F4 වල මොනවද තියෙන්නේ, Fn key එකත් එක්ක ඔබල බලපන් :sorry::sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,241
    113
    ගග අද්දර
    Mage yaaluwek oya laptop ekama gatta ban, oke Keyboard ekata LED backlight ekak enne ne bung. Uth gaththe Epsi eken, u ahuwama kiwwalu meke keyboard ekata nam backlight ekak na kila habai specs honda nisa uu aran. Umba backlight thinewada kila ahala nemeida gatte?....... :sorry:

    මේක වෙන්න ඇති බන් සීන් එක එහෙනම්. මේ කී බෝඩ් එකේ බැක් ලිට් ඔෆ් කලාම මොන මගුලක් වත් පේන් නැහැ.... මට හිතා ගන්න පුළුවන් කොච්චර අවුල්ද කියල එළියක් නැතුව ඕකෙන් වැඩ කරන්න ගියාම.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    :angry::angry:
    ඔච්චර ගානක් දීල ගත්ත ලැප් එකක back light නැද්ද බන් වෙන්න බැ..
    පොඩ්ඩක් asus වෙබ් site එකට ගිහින් model එක ගැන බලපන්, නැත්තම් youtube review ටිකක් බලපන්, තියෙන්න ඕනි බන්..
    F1,F2,F3,F4 වල මොනවද තියෙන්නේ, Fn key එකත් එක්ක ඔබල බලපන් :sorry::sorry:

    Asus site eket me model eka gana nane bn. youtube eke dakket na. :sorry:

    https://www.google.com/search?sclie...QWPvmDoOcvQT-pJawDw&emsg=NCSR&noj=1&gfe_rd=cr
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mata thiyenne Asus Rog lap ekak, eket thiyenne oya keyboard ekamai, meke backlight eka on karanne (fn+f4). Balapan umbe f1-f12 keys wala keyboard ekak pennala thiyenawada kiyala, ehema keyboard ekak pennala nettang sorry thama bro. :(

    keyboard ekak pennala nm na bn :sorry:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මේක වෙන්න ඇති බන් සීන් එක එහෙනම්. මේ කී බෝඩ් එකේ බැක් ලිට් ඔෆ් කලාම මොන මගුලක් වත් පේන් නැහැ.... මට හිතා ගන්න පුළුවන් කොච්චර අවුල්ද කියල එළියක් නැතුව ඕකෙන් වැඩ කරන්න ගියාම.

    ow bn. melo reddak penne na. mn me 4n eke flasher eka on karan inne :sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,241
    113
    ගග අද්දර
    ow bn. melo reddak penne na. mn me 4n eke flasher eka on karan inne :sorry:

    අර කැම්පස් ඔෆර් එකට දුන්න වගේ ලැප් එකක් බන් ඔය... එකයි සයිට් එකේ හොයා ගන්න බැරි....
    කී බෝඩ් එකට අර රබර් කවර් එකක් අරන් දාපන් දවල්ට වැඩ කරනකොට. නැත්නම් කුණු රොඩු යනවා ටක් ගාල අස්සට. රෑට නම් හරියන් නෑ මොක ද ලයිට් නැතුව මෙලෝ හසරක් පේන් නැහැනේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අර කැම්පස් ඔෆර් එකට දුන්න වගේ ලැප් එකක් බන් ඔය... එකයි සයිට් එකේ හොයා ගන්න බැරි....
    කී බෝඩ් එකට අර රබර් කවර් එකක් අරන් දාපන් දවල්ට වැඩ කරනකොට. නැත්නම් කුණු රොඩු යනවා ටක් ගාල අස්සට. රෑට නම් හරියන් නෑ මොක ද ලයිට් නැතුව මෙලෝ හසරක් පේන් නැහැනේ.

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    ow bn limited edition ekak kiyala kiwee. e awla natnm pattama lap eka habai. keyboard ekak gannawa bn ekko :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඒ ගැන හිතන්න එපා දැන් බන්. ඔය ගානට ඕක පට්ට ලාබයි.

    Ow bn. godak aya hodai kiyapu nisamai gatte.
    mn wadiya me side eka ganna danne na. godak ayagen ahala thama gatte.

    Thanks bro udawwata. :love: