Batapola vs Geeco (Antenna)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අපි බටපොල.. ගත්තෙ 2007 දිහා විතර.. ඇන්ටනාව උඩින් හයට හතට නමපු හොඳ ඉටිකොලයක් දාල ඇටෙව්ව.. තාම කිසිම ලෙඩක් නෑ,, කිසිම අවුලක් නෑ සුපිරියට ගෙනාව දවස් වල වගේම වැඩ.... චැනල් ඔක්කොම අහුවෙනව CCTV NTV වගේ චැනල් කිහිපයක් යන්තම් ගැස්සෙනව...

Chanel I
ITN
Rupavahini
ETV
Art TV
M TV
Sirasa
Swarnawahini
CSN
Derana
TNL
The Buddhist

කියන චැනල් ටික නම් සුපිරියටම පේනව...

ඉන්නෙ කැලණියෙ..
 

batapola

Member
Jan 20, 2015
5
0
0
Me dekama batapola original nemei - original name eka flexi 0912260704

මචන්ලා උඹල දන්නවනම් මේ ඇන්ටනා දෙකෙන් හොඳ මොකක්ද කියල කියපන්කො... මේ දෙකටම වඩා හොඳ එකක් තියෙනවනම් එකත් කියපන්... :)

Box2.jpg


0.jpg


වෙනත්:

බොහොම ස්තුතියි! :)


Me original Batapola Antenna Site Eka...Uda tiyana dekama Original Nemei
batapolaantenna.com
 

[email protected]

Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    කොහොමද මචං ඉතින් original එකද කියල හොයාගන්නේ?

    Machan,
    Original Batapola ant eka "FLEXI" kiyala enne. Thiyanne Kumarasinghe electricals Pettah vitharai.. Im using this for three years... Same pic quality.
    If you need more info pm me.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචන් කොළ පාට එක ගනින්. :D මාත් ගත්තා හොදටම පේනවා
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    කොහොමද මචං ඉතින් original එකද කියල හොයාගන්නේ?

    Flexi name eka original eke. Sir kenek gedara workshop ekaka hadanne Batapola (Not Ambalangoda. Ambalangoda indan 10km wage yanna oona). Goolayo circuit eka aran hadanna aran wenama passe. But pora kiwwa kisi tharahak ne mage kawuru hari diyunu wenawane kiyala. Podi awulak gihin gedaratama ewilla fix karala dunna issara. Den man hithanne 10 years wage kisi awulak ne. Hebei signal hondatama awul peththaknam sat tv ganin, batapola antenna kiyala goda daanna be.