කෙල්ලෙක් ගැන අවුලක්

loving lies

Member
Dec 15, 2016
78
5
0
siraawata :yes::yes:

පට්ටම දුකයි කතාව කියෙව්වම.මෙහෙම දේවල් කාටවත් වෙන්න එපා සිරාවටම.... ඒකි අවන්ක නම් උබට කියන්න තිබ්බා දෙවෙනි පාර හම්බුන වෙලාවේ.....වෙච්ච හැම දෙයක්ම....black mail කරනවා නම් ඒකත් කියන්න තිබ්බා.... උබව වටේ යවලා වගේ පේන්නේ....උබට කරන්න ඕනි හෑම දෙයක්ම උඩ comments වල තියනවා.....මට ඔය දේ උනා නම් මම ලොවෙත් අරූ ට කෙලවනවා.ව්යිෆ් ට පොටෝ ටික දීලා..උබ උට හොදින් කිව්වට පස්සෙ නේ ඌ සෙල්ලම් දැම්මේ....උබ හැදෙනවා නම් කරන්න ඕනෙ දෙවල් ඔක්කොම උඩ comments වල තියනවා...තවත් උබට ඒකිව ගොඩ දාන්න හිතෙනවා නම් උබෙ අවුලක්...උබ හැදියන්
ow ban katawath wenna epa mehema dewal :sorry:
Owa kiyanna thibuna thamai ban, black ail karanawa nowennath puluwan, mekige balu kama vitharakma wenna puluwan ban, Mata uge pawula kadanna one na ban,man uta kiwwa uba kelawanna awoth ubatath sathutin inna denne na kiyala,oya 4to pennuwoth aniwaryenma paeula kadena ekane wenne, ekath eka athakin pawak,:oo:
Thanks machan:)
 

loving lies

Member
Dec 15, 2016
78
5
0
නෝටි බබා;21033028 said:
me ban, uba pahiya wenne nathuwa idin. mage storyath ube wage. eth man uba tharam gonek newei, thawath eki gana hithanna tharam. kello kiyanne ban.... ammooooooooooooo. patta kapati machan.. un dannawa ape wk points hodata. adala kohoma hari goda dagannawa onema prashnayak. yakoo ube ammai thaththai gana hithapan oya maraale gana hithanne nathuwa.
Ow ban kapati ewun sahenna inne sigh :sorry:
Thanks :)
Aru ge wife ta kiyapan seen eka... uba eka paarak hodin kiwwama ahanna thibba....
Ane manda ban :baffled:
Uta kiwwata passe thamai u yatin gemak gahuwe :oo:
 

loving lies

Member
Dec 15, 2016
78
5
0
oya wage balliyek matath hitiya , okunta kelawenawa aniwa , dawasaka unta therewi aparade hoda kollek nathi karagatha kiyala , ewenakota parakku wadi wela thiyewi.

eki mawath awurudhu ganak rawattuwa boru kiya kiya oya wagema ,

uba me petti kadana seen ekak gana katha karanne mokatada ?? e ballita ne amaruwa thibune , ithin kadagena chatter wenna arapan .

Petti kadila iwarai ban, ewath karagenai baba wage math ekka hitiye, kiyana kisi deyak danne na, okkoma danagaththe magen wage hitiye :oo:
Pissuda ban ehem therunath karanna deyak na, wena ekek ekka giyapu ekak baraganne na monawa unath :D
 

loving lies

Member
Dec 15, 2016
78
5
0
kello machan hena dakshai un karapu onama deyak gena apita guilty kyala hitena widihata wada karanna, ehema karama api itin nehigena unge lifes fix karanna yanawa, kello fatta kapati ban,

mannam kyane uba okata ona ekak karaganna kyla move weyan, oki tawa mona sellam dalada kyla kawda danne, ehema dala api issaraha ragapanawa baba wage, kellekta aththatama adare karapu kollekta bene ekita narakak wenawa dakinna, itin kellot oken uparima prayojanaya gannawa,

ekige life eka kisideyak uba hitana taram dark neti wenna puluwan,kello eth ehema pennanawa ,mkda un thirisannu nisa, ubata ohoma guilty wage feeling eka tyna nisa kawadahari uba oka karath gahai, arakita onat eka wenna athi, me wage scene waladi machan kello inne apita wada level, 2k ,3k issarahin, uba ekita sira love nam uba dannet netuwa eki ubawa natawanawa ban hithe hetiyata,

uba move weyan ube life ekat ekka, me wage kello ekka deal karanna api ahinsaka wedi ban
Machan me kella patta duppath,gedarawath hariyata na,
Man ape gedara pennuwa 4tos walin, passe dawasaka me kellage gedara google earth walin baluwa mama, mokada mama dakala thibune na gedara kalin,tikak duraka api denna hitiye,
Mata e dakapuwama duka hithuna ban, mama ape gedara lokukamata pennuwata mekige gedara harima duppath gedarak nisa, :(
Ow ban ekanm aththa,un dannawa ganata waradda ape pitata patawannai ape weak points walin prayojana gannai,

Kawadawath ehemanm karanne na bn,wena ekek ekka nidagaththu hutthak mn karagahanne na,mokada mamath e kari wada karanne nathi nisa :)
Thanks machan :)
 

loving lies

Member
Dec 15, 2016
78
5
0
duka thamai ban.loke hati ohomae kiyala hitha hada ganin.oya de una ekama kena uba neme.....;)

Me de una ekama eka mama newei thamai,
Kalin wate giya kiyala danaganna scene ona tharam thiyenawa,
Eth me wage photos pitin dakapu ewun aththe tika denai :sorry:
Godak unta me wage prashna ban,sigh lankawe api :(
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Machan me kella patta duppath,gedarawath hariyata na,
    Man ape gedara pennuwa 4tos walin, passe dawasaka me kellage gedara google earth walin baluwa mama, mokada mama dakala thibune na gedara kalin,tikak duraka api denna hitiye,
    Mata e dakapuwama duka hithuna ban, mama ape gedara lokukamata pennuwata mekige gedara harima duppath gedarak nisa, :(
    Ow ban ekanm aththa,un dannawa ganata waradda ape pitata patawannai ape weak points walin prayojana gannai,

    Kawadawath ehemanm karanne na bn,wena ekek ekka nidagaththu hutthak mn karagahanne na,mokada mamath e kari wada karanne nathi nisa :)
    Thanks machan :)

    uba adare gena badina kena gena original widihata hitapu widihatama hithan ban, kello unge hema deyakma, positive dewal bad dewal okkoma apita wiruddawa use karnawa, kellek machan owa karagaththa kiyanne badinna kalin un tawa duratat ara podi kale dream karapu fairly tale life eka gena hithanne ne, un ewa give up karala tamai owa karanne,

    ita passe itin mokekge hari kare ellila jiwithe goda daganna tamai hadanne, ekata unta benala wadak ne, but un unge dreams give up kala kyala api ape dreams give up karanna ona nane, api mokut waraddagene nane, so ube dream uba chase karapan, ara tawa ekek kiwwa wage amma thaththa gena witarak hithan

    boru kiyala ube jiwitema apayak karanna hadapu un gena hitala life eka winasa karaganna epa, ubata den ekita una ewa wena ewa duk unata eki owa fun eke athal eke karagaththuwane ban,okata uba nehenna epa, uba kawadahari hoda kellek ekigen dekkanam eki dead machan long time ago, ubata be e parana kellawa bring back karnana, world eke heti ohoma tama kyla move weyan
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Me de una ekama eka mama newei thamai,
    Kalin wate giya kiyala danaganna scene ona tharam thiyenawa,
    Eth me wage photos pitin dakapu ewun aththe tika denai :sorry:
    Godak unta me wage prashna ban,sigh lankawe api :(

    il_570xN.362026997_fyww.jpg
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචන් මට මේ කතාව කාටවත් කියන්න බෑ අදුනන එකෙක්ට,මට කෙල්ලව චාටර් කරන්න බෑ අදුනන උන්ට මේක කියල,මේක ගොතල කියන කතාවක්වත් බොරුවක්වත් නෙවෙයි,අදහසක් දැනගන්නයි මේක පොස්ට් කරන්නේ:)
    මේකේ ටිකක් පරණ මෙම්බෙර් කෙනෙක් මම,ෆේක් එකකින් ත්‍රේඩ් එක දැම්මේ අදුනන උන් ඉන්න නිසයි:yes:

    මචන් මන් A\L කරනකොට මගේම ක්ලාස් එකේ හිටිය කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය, මගේ පලවෙනි ලව් එක,ඒ සම්බන්දෙ අවුරුද්දක් වගේ තිබුන,අවුරුදු දෙකක විතර ලගින් ආශ්‍රය කළා,දැන් හිතද්දී ඒ ආදරේ සිගිති ආදරයක් වගේ දැනුනට, ඒ කාලෙත් ඇත්තටම ආදරේ කළා, බොරුවක් නොකර ආදරේ කළා, පොඩි පොඩි බොරු තිබුනට ඒ කෙල්ලත් ඒ වගේම ආදරේ කළා,
    එකී නිසා තමයි බොන්නත් පුරුදු උනේ හිතේ තියන් ඉන්න කාලේ බොන්න පටන් ගත්තේ:baffled:
    එත් අපේ ගෙදරින් ඉස්සරහට එන ප්‍රශ්නයක් උඩ මන් ඒ සම්බන්දෙ නැවැත්තුව,ඒ නැවැත්තුවේ ඒ කෙල්ලට මගේ අතින් මොකක් හරි වරදක් වුනානම් ඒ කෙල්ලට තවත් කොල්ලෙක් ලගට ගිහින් අවංකව බොරුවක් නැතිව ජීවත් වෙන්න බැරි නිසා, කිස් විතරයි කරලා තියෙන්නේ,වෙන කිසිම දෙයක් නෑ,
    ඒ විදියට මන් බොරු හේතුවක් කියල ඒ සම්බන්දෙ නැවැත්තුව,මට ඇත්ත හේතුව ඒ කෙල්ලට කියන්න බැරි නිසයි බොරු හේතුවක් කිව්වේ,ඒ කෙල්ල කියපු කරපු බොරු ඔක්කොම මගේ පිටට පටවන් මමම වැරදි කාරය වෙලා අන්තිමට ක්ලාස් එකේ ගොඩක් කෙල්ලොත් මාත් එක්ක තරහ උනා,
    අන්තිමට ඒ කෙල්ලත් මම බල්ලෙක් කියල කියල තිබුන,:eek:
    එහෙම කිව්වාම මට ඒ කෙල්ලව එපා උනා, ඒ කෙල්ල ගැන හොයන එකත් අත ඇරල දැම්ම,
    මන් ගැන එකී මගේ යාලුවන්ගෙන් අහපුවාම මන් ඒකිට මාව අමතක කරන්න ලේසි වෙන්න වෙන කෙල්ලෙක් එක්ක යාලුයි කියල කියන්න කිව්ව,

    මගේ හිත ගිය තව කෙල්ලෙක් හිටිය, ඒ කෙල්ල වෙනම ස්කුල් එකක කෙල්ලෙක්,ඒ කෙල්ලත් මට කැමැත්තක් පෙන්නුව,කතා බහ කරද්දී උනත් එහෙමයි,
    මේ කෙල්ලෝ දෙන්නටම පොඩි කික් එකක් තිබුන මගේ, මන් ඉතින් දෙන්නගෙන් එකෙක් තෝරාගෙන තමයි ස්කුල් එකේ කෙල්ලත් එක්ක යාලු උනේ,
    අර මන් කියපු හේතු නිසා අර කෙල්ලව එපා උනාම මන් මේ කෙල්ල ගැන හිතන්න ගත්ත, ඒ කෙල්ලත් ටික ටික ලං උනා, හැබැයි හේතුවක් නොදනිම එක පාරම ඒ කෙල්ලත් වෙනස් උනා, යාලු නොවුනත් ඒ කෙල්ල ගැන මාර විදියට හෙව්වා, වද උනා, ආදරේ කළා, අදටත් ඒ කෙල්ලට මන් කැමතී,දැන් ඒ කෙල්ල මාත් එක්ක කතා කරන්නේවත් නෑ:(

    ඔහොම අවුරුදු තුනක් ගෙවුන, අර කලින් යාලු වෙලා හිටපු කෙල්ල මාත් එක්ක කතා කරන්න ආසයි කියල යාලුවෙක් ලවා මට කිව්වා, මමත් නම්බර් එක ඉල්ලන් කතා කළා, ඔහොම ටික දවසක් යද්දී අයෙත් ලව් එකක් පටන් ගන්න නොහිතුවත් නොදනිම එහෙම එකක් පටන් ගත්ත, මන් සීරියස් කලේ නෑ හැබැයි,නිකන් ඉන්න බැරි කමට යාලු උනේ :baffled:
    වැඩිය ගානක් ගන්නේ නැතුව මාස දෙක තුනක් ගියා,මාත් එක්ක යාලු උනාට පස්සේ කවුරුවත් එක්ක යාලු උනේ නැහැ කියලයි කිව්වේ, එක කොල්ලෙක්ට ආදරේ කළා ඒක ඌවත් දන්නේ නැහැ කියලයි මට කිව්වේ, ඌ මැරී කරලා පස්සේ,A\L ඉවර වෙලා ජොබ් එකකට ගියා එකී, අන්න එකේ කොල්ලෙක් ගැන තමයි කිව්වේ, මන් ඒවා විශ්වාස කළා,:yes:
    හැබැයි සැකයක් තිබුන යාලු උනේ නෑ කිව්වට මොකෙක් එක්ක හරි යාලු වෙලා ඉන්න ඇති කියල, මොකද මන් පලවෙනි පාර නවත්තද්දී කිස් එකක්වත් දෙන්න දන්නේ නැති කෙල්ල දැන් මටත් වඩා කිස් දෙන්න දන්නවා :oo: එත් අවුලක් ගත්තේ නෑ මන්:)
    ටික දවසක් යද්දී ආයෙමත් මට අර පරණ ඒවා මතක් උනා,ගෙදරින් එන අවුල් ගැන, මන් මේකිට බලාපොරොත්තු දීල කරන්නේ හෙන බලු වැඩක් නේද කියල හිතුන, අයෙත් මන් කලේ සම්බන්දෙ නවත්තපු එක.ඊට පස්සේ ඒ කෙල්ලවත් මංවත් කතා කලේ නෑ, කෙල්ල නම්බර් මාරු කළා,

    තවත් අවුරුද්දක් වගේ ගියාම ආයෙත් අර වගේම කතා කරන්න ගත්ත,යාලු වුන විදියක්වත් දන්නේ නැතුව නිකන්ම සම්බන්දයක් පටන් ගැනුන, මාස දෙක තුනක් ගෙවුන මෙහෙම, හැබැයි ඔය හැම කාලෙටම වඩා ආදරයක් එකී ගැන මට ඇති උනා,සිරාවට ආදරේ කරන්න පටන් ගත්ත ගෙදරින් එන ප්‍රශ්නත් අමතක කරල,කොහොම කලත් මන් ආතල් ගන්න කෙල්ලත් එක්ක යාලු උනේ නෑ, ඒත් ඒ කෙල්ල ඒ පැත්තට ටිකක් බරයි වගේ තේරුණා,පොඩි පොඩි දේවල් දෙන්න අතර උනා, හැබැයි පෙට්ටි කඩන්න එනම් මනම් කිසි දෙයක් මන් ට්‍රයි කලෙත් නෑ, කරන්න හිතුනෙත් නෑ, මන් ඒ කෙල්ලටත් කිව්වා මගේන් කවදාවත් ඔයාට ඒ දේවල් වෙන්නේ නෑ, මැරී කරනකන් ඔයාට මගෙන් එහෙම දෙයක් වෙන්නේ නෑ කියල, එහෙම කලේ මම නැති උනොත් තව එකෙක් ලගට යන්න බැරි නිසයි,

    එක දවසක් මීට් වෙලා ගෙදර යද්දී ෆෝන් එක බැලුව ටිකක් වැඩිපුර,මම නොදැකපු පික් දෙක තුනක් එදා දැක්ක,බෝට් එකක එකී විතරක් ඉන්න එකක්,දෙන්නෙක්ට විතරක් යන්න පුළුවන් බෝට් එකක මෙකි මොන පයන්නක්ද කරන්නේ කියල හිතල ඇහුව ඒකිගෙන් මුනටම(ෆොටෝ එක තිබ්බ ප්ලේස් එක, මම ගොඩක් දවස් වලට කොල්ලොත් එක්ක ෆන් එකට යන ප්ලේස් එකක් නිසා දැක්ක ගමන් තැනත් අදුනගත්ත), ඒ අහපුවම කට උත්තර නැතුව ගිය ඒකිට, බොරු කියන්න හැදුවත් ඒවත් පැටලෙනවා,මෙකි අඩන්න ගත්ත,ඒකිට ගෙදර යන්න පරක්කු වෙන නිසා මන් ඒකිව ගෙදර යවල, ෆෝන් එකෙන් කතා බහ කරලා ඇත්තම කියන්න කිව්වා,
    ඒ කෙල්ල කිව්වා යාලු වෙලා හිටියේ නෑ, අර කලින් කිව්ව ඔෆිස් එකේ කොල්ලට තේරුම් කරලා දෙන්න ගියේ කියල කිව්වා,ඌ බදින්න කෙල්ලෙක් ඉන්නෙද්දී මෙකිගෙන් අහල තියෙන්නේ,ඒක හරි යන්නේ නැති නිසා ඌට පැහැදිලි කරලා කියන්න එතනට ගියයි කියලයි කිව්වේ,
    ඒකි කිව්වා ඔයා කැමති තීරණයක් ගන්න කමක් නෑ කියල.ඇත්තටම අරවගේ සීන් එකක්නම් එක මට අදාළ දෙයක් නෙවෙයි නිසා මන් ඒකත් ප්‍රශ්නයක් කරගත්තේ නෑ,හැබැයි සැකය කියන එක සැහෙන්න වැඩි උනා,
    තව කාලයක් ඔහොම ගියා,මාසෙකට එක පාරයි මීට් උනේ, මොකද ඒ කෙල්ලයි මායි ටිකක් දුර ටවුන් දෙකක හිටියේ, එකිත් වෙන ජොබ් එකක් කරන නිසා මාසෙකට එක පාරයි මීට් උනේ,
    ගොඩක් වෙලාවට ෆොටෝස් ගත්තේ ඒකිගේ ෆෝන් එකෙන්,ඒ ගත්තු ෆොටෝ මටත් දාගන්න ඕනේ නිසා කෙල්ලගේ මෙමරි චිප් එක මන් ඉල්ලන් ආව,කලින් දැකපු ෆොටෝස් ගැනත් සැකයක් තිබ්බ නිසා රිකවරි පාරක් දාල බලන්න හිතාගෙනත් එක්කයි චිප් එක ඉල්ලගත්තේ,:nerd:

    මන් ගෙදර ඇවිදින් පීසී එකට ගහන්න කලින් ෆෝන් එකට චිප් එක දාල නිකන් බල බලා හිටිය,
    ඒ බලද්දී දැකපු ෆොටෝස් නිසා මට මාවත් එපා උනා මචන්,ජීවිතේ වැඩියෙන්ම කලකිරුණු දවස :(
    ෆොටෝස් ඩිලීට් කලාට හැදුනු thumbnail ෆෝල්ඩර් එකක හැදුනු thumbnail පික් ටිකක් තිබුන,
    දකින්න ඕන හැමදේම දැක්ක බන් මම,ඌ එවපු පියි ෆොටෝයි, මෙකි යවපුවයි, කිස් කරන එවයි,ඒකිගේ පෙට්ටිය කැඩුණු ෆොටෝසුත් දැක්ක බන්,හැමදේම දැක්ක බන්:(
    අඩෝ මට පට්ට දුකයි බන්, මන් ඒ කෙල්ලව දාල ගියේ මගේ අතින් ඒ දේවල් වෙයි කියල,තව එකෙක් ලගට යන්න බැරි වෙයි කියල, එත් ඒ කරපු දේවල් කිසිම වැඩක් නෑ බන් අද,මට එපා වෙලා බන් ඉන්නේ,
    මේ දුක ගොඩක් උන්ට තේරෙන එකක් නෑ,මේවගේ දෙයක් වෙන්නම ඕනේ ඒක තේරෙන්න (කාටවත් වෙන්න එපා මේ වගේ දේවල්), සිරාවට ලව් කරපු කෙල්ලගේ පෙට්ටිය කැඩිච්ච ෆොටෝස් දැක්කම එන ෆීලින්ග් එක කියන්න වචන නෑ බන්,:(

    මට මචන් ඉක්මනට තරහ යනවා, ඒ කෙල්ලම මට කියනවා යකෙක් වගේ නපුරු වෙන්න එපා කියල,මොන පොඩි වැරැද්ද කලත් මට ඉක්මනට තරහ යනවා,එත් බන් මේ දේවල් දැක්කම මට තරහට වැඩිය දුකයි,
    මන් මාවම කන්ට්‍රෝල් කරගෙන, මොකුත් නොදන්නවා වගේ මේකිව ආශ්‍රය කළා,ඒ ආශ්‍රය කලත් ඒ දේවල් හිතල දුක් උනාට මෙකි මට බොරු කිව්වට ඒකිව වැරදි විදියට පාවිච්චි කලේ නෑ, නොර්මල් විදියටම හිටිය,
    මන් ඒකිට හොදින් හිටිය, එකිම ඇහුව ඇයි දැන් මෙච්චර හොද කියල තරහ නොගන්නේ ඇයි කියල,මන් කිව්වා ආදරේ නිසා කියල :)
    අර කොල්ලගේ නම්බර් එකත් හොයාගෙනයි තිබුනේ කලින්,ඌ මැරී කරලා නිසා උට ප්‍රශ්න දන්නා ගියේ නෑ මම,කොහොම හරි මගේ අතින් වැරදිලා whatsapp වලින් මැසේජ් එකක් ගියා උට,ඌ කෝල් එකකුත් ගත්ත, මේ කැරියට මන් කිව්වේ නෑ දැකපු දේවල්,ඌත් බබා ලයින් දුන්නේ යාලු වෙලා හිට්යේ නෑ අරකයි මේකයි,මන් ගානක් ගත්තේ නෑ, උබ ආයේ කතා කරන්න තියාගන්න එපා, මැරී කලානම් පාඩුවේ ඉදපන් අපිට පාඩුවේ ඉන්න දීල කියල මන් කිව්වා උට,එහෙම නැති උනොත් උබේ ෆැමිලි ලයිෆ් එකටත් කෙලවනවා කිව්ව,එතනින් ඉවරයි ඒ කතාව
    උට කතා කරලා දවස් දෙක තුනකින් මෙකි සැහෙන්න වෙනස් වෙන්න ගත්ත, ගෙදරින් අවුල් කිව්වා එනම් මනම් කේස්,දවසක් මෙකි ඔෆිස් එකේ ලොකු මීටින්ග් එකක් මැසේජ් කෝල් කරන්න වෙන්නේ නෑ කියල කිව්වා,
    මන් ඊට පස්සේ ඔෆිස් එකට කතා කරලා ඇහුව මීටින්ග් එකක් තියෙනවද කියල එනම් මනම්, මීටින්ග් එකක් එදා තිබුනෙත් නෑ,
    මන් මේකිට මැසේජ් කරලා පික් එකක් එවන්න කියපුවම මෙකි වොෂ් රූම් එකක පික් එකක් එව්වා, මෙකි එදා වැඩට ගියෙත් නෑ, අර පොන්නය මේකිව කතා කරන් කොහේ හරි ගිහින්,
    එත් මන් ඒකිට එකී ගැන දන්නවා කියල ඇගෙව්වේ නෑ,මන් හිතුවේ දැන් සම්බන්දයක් නැතුව ඇති කියල,එදා තමයි හරියටම දැනගත්තේ තවම මූ මේකිව අල්ලන් ඉන්නේ කියල,

    අර ෆොටෝස් දැක්ක දවස් වලම ඒකිව දවසක මැරී කරන්න හිතන එක නැවැත්තුව,වෙන එකෙක් එක්ක නිදාගත්තු එකක් මට හිත හදන කරගහන්න බෑ,
    එත් බන් මට ඒකිව එහෙම අමතක කරන්න බෑරි උනා, මන් ඒකිගෙන් කිසි දෙයක් ගත්තේ නෑ, පලිගන්නවත් කැරි වැඩක් කරන්නවත් හිතුවේ නෑ,මට ඕන වෙලා තිබ්බේ ඒකිගේ එහෙම සම්බන්දයක් තියෙනවනම් එක නැති කරලා දන්නා විතරයි,

    මන් දන්නා දේවල් එකක්වත් ඒකිට කිව්වේ නෑ, මොකද ඒවා කිව්වා ගමන්ම එකී සම්බන්දෙ නවත්තන නිසා
    ගෙදරින් අවුල් කියල මාත් එක්ක අඩ අඩ කතා කළා, ඒවත් බොරු අඩිලි ඉතින්
    ඒකිගේ ෆේස් බුක්, මේල් පාස්වර්ඩ් තිබුනෙත් මන් ලග,ඒවත් අරූ ඔක්කොම වෙනස් කරල,ඒකිගේ ගෙදරින් කැමති නෑ කියල නැවැත්තුව සම්බන්දෙ ඒකි,ඒවා ඔක්කොම කලේ අරූම තමයි,ලග පාතක හිටියනම් අණ්ඩක කරනවා උගේ:baffled:
    එකී affair එක නවත්තල ටික දවසකින් මන් දන්න දේවල් ඔක්කොම ඒකිට කිව්වා ඒ කිව්වේ කරන්න දෙයක් නැතිම තැන,මට ඒකිගේ ජීවිතේ කාලකන්නි වෙනවා බල ඉන්න බැරි නිසා,එකී ඒවාට පසුතැවිල්ලෙන් දුක කියා කියා හිටිය මාත් එක්ක, ෆෝන් එක පොලවේ ගැහුවා දැන් ෆෝන් එකක් නෑ කියල කිව්වා, :oo:
    වෙන උන්ගේ ෆෝන් වලින් call,sms ගගහ හිටිය, දැන් එකත් නැවතිලා, කතා කලේ නෑ දවස් ගානකින්, එත් ඒකි ලග ෆෝන් එකක් තියෙනව දැනුත්, එකී කිව්ව දැන් මට ලං වෙන්න බෑ ඔය දන්නා දේවල් එක්ක කියල,
    දැන් ඒකි මාව මග ඇරලා ඉන්නේ මට හොදක් වෙනවටද නැත්නම් මාව කපලම දාන්නද කියන එක දන්නේ ඒකිම තමයි:baffled:
    මන් ආදරේ කරපු කෙල්ලගේ ජීවිතේ විනාස වෙනවා බලන් ඉන්න බෑ බන් මට,අර පොන්නය ඒකිට ජීවිතයක් නැති කරයි,
    මට ඕනේ ඒක නවත්තන්න විතරයි, කැරි දුකක් තියෙන්නේ බන් ඒ ගැන,

    තව ගොඩක් සිද්දි තියෙනව බන්, ඔක්කොම ටයිප් කරන්න අමාරුයි,කතාවට ඕනෙම ටික විතරයි කිව්වේ:sorry:
    මට ඒකි ගැන තරහක් නෑ, මොකද එකී මට බොරු කරන තැනට දැම්මේ අරූ, බ්ලැක් මේල් කරනවද කියන්න දන්නෙත් නෑ අරූ,බ්ලැක් මේල් කරනවනම් ඒකිට කරන්න දේකුත් නෑ.
    ඒකිට හොදක් කරන්න විතරයි මට ඕනේ, මට ඒකිව අදින්න කරන්න ඕනේ නෑ
    මම මොකද්ද බන් කරන්නේ? :(

    මේකත් කියන්න ඕනේ,
    උබල කෙල්ලෙක්ට කැරි වැඩක් කරන්න කලින් හිතපන් ඒකිටත් කියල ජීවිතයක් තියෙනව කියල, ආශ්‍රය කරපන් උබ නැති උනොත් ඒ කෙල්ලට තව එකෙක් ලගට යන්න පුළුවන් විදියට.:)
    සෙක්ස් කලාට කිසිම ප්‍රශ්නයක් නෑ,ඒ කෙල්ලව ඉස්සරහටත් උබ බාරගන්නවන්ම්,(කැඩිච්ච උන්ට අදාළ නෑ)
    මේ කතාව කිව්වේ අත්දැකීමෙන් ඒ දුක දන්න නිසා,උබ කෙල්ලව ඇදල කැරී වැඩක් කරන එකෙන් වෙන්නේ කෙල්ලගෙයි තවත් කොල්ලෙක්ගෙයි, සමහරවිට පවුලේ උනේගෙයි ජීවිත අවුල් වෙන එක, :yes:


    ඔය කෙල්ලව ඇත ඇරපන් බං.
    ආදරේ කියල අවලමේ යන ගැනු ගෙදරට ගේන්න එපා මෝඩයෝ.

    තොටත් සැනසීමක් නැති වෙනවා.

    උබ කොචර ආදරේ කලත් අම්ම තාත්තා වගේ ආදරේ කරන් නෑ ඔය මොන කෙල්ලෙක්වත්.

    අත්දැකීමෙන් කියන්නේ.

    කොල්ලෙක් වගේ දැන්වත් ජීවත් වෙයන්.
    Sorry to say this-

    ඔය බඩුව ඇතඇරපන්.
     

    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    uba adare gena badina kena gena original widihata hitapu widihatama hithan ban, kello unge hema deyakma, positive dewal bad dewal okkoma apita wiruddawa use karnawa, kellek machan owa karagaththa kiyanne badinna kalin un tawa duratat ara podi kale dream karapu fairly tale life eka gena hithanne ne, un ewa give up karala tamai owa karanne,

    ita passe itin mokekge hari kare ellila jiwithe goda daganna tamai hadanne, ekata unta benala wadak ne, but un unge dreams give up kala kyala api ape dreams give up karanna ona nane, api mokut waraddagene nane, so ube dream uba chase karapan, ara tawa ekek kiwwa wage amma thaththa gena witarak hithan

    boru kiyala ube jiwitema apayak karanna hadapu un gena hitala life eka winasa karaganna epa, ubata den ekita una ewa wena ewa duk unata eki owa fun eke athal eke karagaththuwane ban,okata uba nehenna epa, uba kawadahari hoda kellek ekigen dekkanam eki dead machan long time ago, ubata be e parana kellawa bring back karnana, world eke heti ohoma tama kyla move weyan
    Uba kiyapu dewal hariyatama hari ban,ekitath ehema deyak thamai wenna aththe,
    Aye ganna bane ithin e hitapu eki, mama atha arala ain wena thamai hoda,mawa andannane haduwe ithin ekith,ehema ekiyak gana onewata wada hithanna hoda na,uba kiyapu hamadema aththa machan,
    Meki nisa man awul wenna one na dan,atha arala shape eke inna eka thamai hoda,
    thanks machan hitha haduwata,hithata waduna comment ekak :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මටත් ඔහොම සීන් එකක් වුනා මමත් විස්තර දෙන්නම්
    මාත් එක්ක ඉන්න ගමන් යටින් වෙන එකෙක් එක්ක set වෙලා මමත් ඒ කොල්ලව දන්නවා යාලුවෙක් වගේ හිටියේ මගෙයි කෙල්ලගෙයි දෙන්නගෙම..
    උට සල්ලි ටියනවා හොදට..
    එකී මාත් එක්ක යාලු කාලෙදිම අරු එක්ක මල් කඩලා කියලා හිතන්න පුළුවන් සාක්ෂි තියනවා but හරියටම නොදනී...
    කඩා ගෙන නැති බව sure


    1.OL A9 AL A3 Campus 1st clz මට්ටමේ ඉන්නවා දැනට 4th year
    2.internship
    3.අම්මාගේ 1st කසාදෙ ළමයා මෙකි ඉපදෙන කොටම තාත්තා දාල ගිහින් divorce වෙලා ඒ එක්කම වෙන මිනිහෙක් එක්ක සෙට් වෙලා but වුව marry කරලා නැහැ අවරුදු 20කට පස්සේ ඒ මිනිහ එක්කත් ප්‍රශ්න වෙලා වූ දාල ගිහින් දැන් වෙන කසාදයක් කර ගෙන ඉන්නේ..අම්මා අවරුදු 10-12 රට ඉදලා තියෙන්නේ
    4.sexy කොටයි ඉක්මනටම හිත ඇදිලා යනවා ලස්සනයි.ඇග පත හොද පිරිපුන්,කතාවට වශී වෙනවා කොල්ලෝ..කොල්ලෝ පස්සෙන් එන සීන් එකක් තියනවා නිකන් කාඩයෝ නෙමේ ටිකක් වැදගත් dial
    5.සැහෙන වැඩයි facebook active කන්න බොන්න trip ගියහම 4to දානවා,freinds 500 වගේ ඉන්නේ දන්න එවුන්
    6.ගතිගුණ - මිනිසුන්ට උදව් කරන්න කැමතයි,ටිකක් නපුරුයි,selfish

    තොරතුරු ලබාදුන් සියලු දෙනාගේ තොරතුරු සමීක්ෂණයට ඇතුලත් කරන ලදී
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ff

    උබේ හිත හොද වැඩී බන්..... උගේ පව්ල කැඩුනොත් උගෙ ගෑනිට වෙන්නෙ හොදක් නෙ බන්... ඔය වගේ කැ>&% එක්ක ඉන්නවට වඩා... මේක ඉස්සර පත්තරේ දැක්ක කතාවක් ...දැන් නිකන් මතක් උනා... ඩොකෙක් හිටියලු බන් ඉස්සර ... ඌ බැන්දට පස්සෙ ගෑනි ගෙදර තනියම නිසා ඌ private ප්‍රැක්ටිස් කරන තැනට එක්ක ගිහින් හැමදාම... ටික කාලෙකින් එතෙන්ට බෙහෙත් ගන්න ආපු එකෙක් එක්ක ගෑනි සෙට් වෙලා... ඩොකාට seen එක ආරන්ච්චි උනාට පස්සෙ සිද්දිය හොයලා බලලා ඇත්ත කියලා දැනගෙන ගෑනිව devorce කරලා අරූට බන්දලා දීල ඩොකාගෙ කාර් එකත් දීලා උන් දෙන්නට...මම කියන්න හැදුවේ ඔය වගේ ගෑනු මිනිස්සු ඕන තරම් ඉන්නවා ...අර ඩොකා හිතන්න ඇති මේ වගේ ගෑනියෙක් මගේ ජීවිතෙන් අයින් උනේ පෙර පිනකට කියලා... මගේ පෞද්ගලික මතය.... love එකක් සම්බන්ද ප්‍රශ්නයකදී..ඒ කියන්නේ අඩුගානේ වැරදි හැගීමකින් වෙන කෙනෙක් එක්ක දිගට දිගට කතා කරලා තියනවා කියලා සැක නැතුව ඔප්පු උනොත් නම් කෙල්ල(හෝ කොල්ලා) .... සමාව දෙන එක මෝඩ වැඩක්.පයින් ගහලා එලවන්න ඕනේ.කොහොමද බන් එහෙම කරපු කෙනෙක් ගේ මූණ බලන්නෙ ආයෙ.(talk දුන්නට ඔය වගේ දෙයක් ගැන ප්‍රායොගික අත්දැකීමක් නැත. ඔහොම දෙයක් (cheating) උනොත් මම මොනවා කරයිද දන්නෙ නෑ)... තමා කපා ගන්නේ තමා වපුරපු දේ :(:(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Uba kiyapu dewal hariyatama hari ban,ekitath ehema deyak thamai wenna aththe,
    Aye ganna bane ithin e hitapu eki, mama atha arala ain wena thamai hoda,mawa andannane haduwe ithin ekith,ehema ekiyak gana onewata wada hithanna hoda na,uba kiyapu hamadema aththa machan,
    Meki nisa man awul wenna one na dan,atha arala shape eke inna eka thamai hoda,
    thanks machan hitha haduwata,hithata waduna comment ekak :D

    inbox kara :lol:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    උබල කෙල්ලෙක්ට කැරි වැඩක් කරන්න කලින් හිතපන් ඒකිටත් කියල ජීවිතයක් තියෙනව කියල, ආශ්‍රය කරපන් උබ නැති උනොත් ඒ කෙල්ලට තව එකෙක් ලගට යන්න පුළුවන් විදියට.
    සෙක්ස් කලාට කිසිම ප්‍රශ්නයක් නෑ,ඒ කෙල්ලව ඉස්සරහටත් උබ බාරගන්නවන්ම්,(කැඩිච්ච උන්ට අදාළ නෑ)
    මේ කතාව කිව්වේ අත්දැකීමෙන් ඒ දුක දන්න නිසා,උබ කෙල්ලව ඇදල කැරී වැඩක් කරන එකෙන් වෙන්නේ කෙල්ලගෙයි තවත් කොල්ලෙක්ගෙයි, සමහරවිට පවුලේ උනේගෙයි ජීවිත අවුල් වෙන එක,


    Samahara un hoda kollek hamabuna gaman karanne karapu kari wada mokuth nokiya thoththta baab wage innwa , Atharaa dapan oya wage wesiyonwa.............
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    uba gena godak dukai machan..
    arawage ballekta owa kawadahari padisan denawa uge karme pala denakota..

    kellawa beraganna onanam ekige gedara ayata wisthare kiyala photos pennapan..
    habai eki gutikawi samaharawita..

    monawa unath ekigeth wareddane arawage ekek ekka yanna. ewage kellek kawadawath marry karanna epa. eki marry kalath pita yanawa sure :(