AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?

කිරියේ ගොඩක් අයට බක පණ්ඩිත ටෝක් දෙන AloneGuy90 පොර වල ඇත්ත,නැත්ත...ගොඩක් දෙනෙක්ට මේ මනුස්සයා කැත විදියට අපහාස කරන නිසා මුගේ ඇත්ත දාන්න හිතුනා :D


බුවා මුලින් ආවේ බැංකුවේ පියන් විදියට...ටික දවසක් යද්දී ලක්ෂ ගණන් හොයන එකෙක් වෙලා ටෝක් දෙන්න ගත්තා..

දැම්මා profile pictures,earning screenshot.ඒ මාර්ගයෙන් අනුන්ට හොදට මඩ ගැහුවා..එත් මිනිහා හිතන්නේ නැතුව ඒ දාපු screenshot මිනහගේ බොරුව එලි කාරවී කියලා දවසක.. :rofl:


1 ) Screen shot

obata sathuiiiida dan :rofl::rofl::rofl:

9dd8b88e40cb4df0a5f736dda841c6ae.png

ලස්සනට username එක පෙන තැන වහලා crop කරලා නේද?මෙන්න original profile ලින්ක් එක...

https://codecanyon.net/user/siddharth

ඉන්දියා එකෙක්,Envato team එකෙත් වැඩ කරපු එකෙක්... :rofl::lol: මු ලස්සනට උගේ වගේ අනුන්ගේ profile එකක් දාලා :dull:



2) Screen shot

hello barry allen ඔබට සතුටුයීයීයීද දැන්??? :lol::lol::lol::rofl::rofl::rofl:

44358e03a16e4a098c98f1e30142af4c.png


රිදෙන්න දුන්න. :rofl::rofl::rofl: හැබැයි කුනුහරුප වලින් නෙමේ.. :P

රිදෙන්නම දුන්නා කියලා තව එයාගේ profile එකක් දැම්මා..මෙන්න original profile ලින්ක් එක...

https://codecanyon.net/user/philo01 මේ කෙනත් Envato team එකේ කෙනෙක්...

මේ දෙන්නගෙන් උදව් ගන්නවා subject එකේ ඉන්න උන...මු ගොනා වග අහු නොවේවි කියලා මේ දෙන්නගේ profile ලින්ක් තමන්ගේ වගේ දාලා :rofl::rofl: :lol::lol:



3) Screen shot

ridey godaaaaaaaakkk :rofl::rofl::rofl::rofl:

1bcf7340d900474c86e96632e49a638d.png


eka thamai yako mama kiwwee. Im not a average peon kiyala :lol::lol::lol:

Oya mata ponnaya, bankuwe peon kiyala apahasa karana unta mehema deyak wath karaganna puluwanda? :lol::lol::rofl::rofl:

unta puluwan kunuharupa kiyanna witharai. mama eee okkoma dannawa :lol:

මු earning එන screenshot එකක් දාලා තිබ්බා,පොර ටෝක් එකකුත් දීලා..මේකේ අන්තිම ඕඩර් එකට පහලින් තියෙන්නේ PHP script - Regular License .. ඒ කියන්නේ මේක Codecanyon එකේ විකුණන එකක්..

මුගෙන් shape එකේ ඇහුවා,Codecanyon කරනවදද කියලා?

theme විතරද විකුනන්නේ,codecanyon නැද්ද :P

මෙන්න උත්තරේ

නැහැ බන්. තීම් ගහන එක ලේසි එකක් හදාගත්තම ටිකක් වෙනස් කරල වෙන නමක් දාල දැම්ම හැකි. අනිත් එක සේල්ස් වැඩියි. මම ගහන එකකින් මට සේල්ස් 300ක් විතර තිබ්බොත් ඇති.


මු Codecanyon කරන්නේ නැත්නම් කොහොමද අර 3 වෙනි screen shot එකේ PHP script - Regular License සේල් එක ආවේ :rofl::rofl: :lol::lol:

ඒ කියන්නේ මු 3 වෙනි screen shot එක විදියටත් දාලා තියෙන්නේ වෙන එකෙක්ගේ එකක් නේද :D:D


තව ඕන තරම් අවස්ථා තියෙනවා මු දාපු පච අහු උන...ඔන්න අවස්ථා 03ක් සාක්ෂි එක්කම පෙන්නලා දුන්නා.කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඉන්න ඕන කියන්නේ කට කහනවට නෙවිනේ :rofl:


Thread එක දැමීමේ අරමුණ :- මුගේ පච අහලා අමාරුවේ වැටෙන කොල්ලව බේරා ගැනීම සහ මුගේ දරුණ අපහාස නිසා අපහසුතාවය පත් වෙන අයව බේරා ගැනීම :D

සැලකිය යුතුයි :-මේ වගේ Henry L කියලා එකෙක් ගැන දාලා උ දැන් වෙස ගනී වගේ පස්සෙන් එනවා profile එක මුර කරගෙන රිදිච්ච තරමට
 

mayson

Member
Nov 10, 2016
192
13
0
උඹ නේද බුරුස් චූන්ගෙ පුක ලෙවකන එකා
බුරුස් වේන් මට කිව්ව මම අලොන් ගයි ගෙ fake එකලු :lol::lol::lol::lol:
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
උඹ නේද බුරුස් චූන්ගෙ පුක ලෙවකන එකා
බුරුස් වේන් මට කිව්ව මම අලොන් ගයි ගෙ fake එකලු :lol::lol::lol::lol:

බුරුස් වේන් කියන්නෙත් ටොන් පචයෙක්නේ බන්...උ කරන්නෙත් අලොන් ගයි වගේම තනි මරිසියක් :rofl::rofl:
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
හම්බ කරන ඒවා ප්‍රසිද්ධියේ දැම්මහම, මේවගේ ත්‍ර්ඩ් වැටෙන එක ස්භාවිකයි.
පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ කීයක් හරි හම්බ කරගෙන ඉන්න එක තමයි හොද!!!

දූපත් මානසිකත්වය......!
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
හම්බ කරන ඒවා ප්‍රසිද්ධියේ දැම්මහම, මේවගේ ත්‍ර්ඩ් වැටෙන එක ස්භාවිකයි.
පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ කීයක් හරි හම්බ කරගෙන ඉන්න එක තමයි හොද!!!

දූපත් මානසිකත්වය......!

හබ්බ කරන ඒවා කියලා අනුන්ගේ ඒවා දැම්ම මේවගේ ත්‍ර්ඩ් වැටෙන එක ස්භාවිකයි. :P:P
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    උ ඔය උගේ profile කියලා දාලා ටින්න්,වෙන උන්ගේ ඒවා බන්..ඔන්න සරලම අදහස :rofl::rofl:

    Meke ithin godak unge ehemane.. Pora talk ne denne , Maath ehemai :lol::lol::rofl::rofl:
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    බුරුස් වේන් කියන්නෙත් ටොන් පචයෙක්නේ බන්...උ කරන්නෙත් අලොන් ගයි වගේම තනි මරිසියක් :rofl::rofl:

    ඇති යන්තන් තේරිල :confused:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඇති යන්තන් තේරිල :confused:

    උ කරන්නේ බොරුවක් බව තේරෙන්නේ නැද්ද?මන් විරුද්ද උන අර හෙන්රියා උට ගහන එක..මොකද හෙන්රියාත් ඒ ගනේමනේ ;)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    උ කරන්නේ බොරුවක් බව තේරෙන්නේ නැද්ද?මන් විරුද්ද උන අර හෙන්රියා උට ගහන එක..මොකද හෙන්රියාත් ඒ ගනේමනේ ;)

    99% pora talks dena un ban inne... 1% wage thamai ehemath ekek inne real life eka reveal karan ,scurvy yai, thawa 2,3 k witharai. :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ ගානින් පොර ටෝක් දෙන උන්ගෙන් 99.9% බොරු කාරයො බන්, ඔහොම ලක්ශ පතියො ඉන්නවනම් මේ රට මෙහෙම වැටිල තියෙන් නැ...අනිත් දේ තමයි උන්ට හීනමානෙ තියෙන්නෙ... ඒවට ඉතින් බේත් ගන්ඩ වෙනව මානසික රෝහලකට ගිහින්....
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනේ මන්ද මුන් ඔක්කොම කොටිපතියෝ ඔන්ලයන් ඡිවිතේ .

    කොහොමද අරුගේ ටෝක්?මන් දැක්කා උබටත් හෙන ටෝක් ටිකක් ඕකා දීලා තිබ්බා :rofl::rofl:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ලක්ශ ගානින් පොර ටෝක් දෙන උන්ගෙන් 99.9% බොරු කාරයො බන්, ඔහොම ලක්ශ පතියො ඉන්නවනම් මේ රට මෙහෙම වැටිල තියෙන් නැ...අනිත් දේ තමයි උන්ට හීනමානෙ තියෙන්නෙ... ඒවට ඉතින් බේත් ගන්ඩ වෙනව මානසික රෝහලකට ගිහින්....

    :yes::yes:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    ලක්ශ ගානින් පොර ටෝක් දෙන උන්ගෙන් 99.9% බොරු කාරයො බන්, ඔහොම ලක්ශ පතියො ඉන්නවනම් මේ රට මෙහෙම වැටිල තියෙන් නැ...අනිත් දේ තමයි උන්ට හීනමානෙ තියෙන්නෙ... ඒවට ඉතින් බේත් ගන්ඩ වෙනව මානසික රෝහලකට ගිහින්....

    ehema kiyanna epa ban...salli hamba karana un innawa...:rolleyes::rolleyes::rolleyes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනුන්ගේ වාහන බල බල හුල්ලන එකා alone guy පව් බන් අනාතය :lol: