WIFI_නොමිලේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ix6bnhz.jpg



    TmmRXc3.jpg


    e4bId8S.jpg












    ඔබට මතක නැති... මට අමතක නැති...:lol:
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්සියගෙ ගූගල් බැලුමෙන් නිකන් 4G ගන්ඩ බලගෙන චන්දෙ දුන්න මීහරක් ටොයියන්ට මේව දකිද්දි වග කන්ඩ හිතෙනව ඇති... නොදකින් තොපිට සතුටුයිද දැන්??:lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න මාධ්‍ය නිදහස උපරිමේට අර්ථවත් කරන්නලු සුදානම...
    වයි පයි කෙසේ වෙතත් ඔන්න පේස් බුක් එකටත් කෙලින්නයි සුදානම...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වයිපයි තියෙනවා හැමතැනම හැබැයි පාස්වර්ඩ් නෑ ඔකට තමයි ෆිර් වයිපයි කිව්වේ
    avatar555686_3.gif
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    වයිපයි තියෙනවා හැමතැනම හැබැයි පාස්වර්ඩ් නෑ ඔකට තමයි ෆිර් වයිපයි කිව්වේ
    avatar555686_3.gif

    ow, wifi on karapu gaman 2,3k set wenawa.. Wifi Hamathanama dan
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මම වයිෆයි ෆ්‍රී දෙනවා කිව්වට පාස්වාර්ඩ් නිකන් දෙනවා කිව්වේ නෑ හිටං :P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දින 100 කියල මොකක්ද පුකක් කරා නේ උන් ඒ දවස් වල. :lol: ටයිම් ටේබල් එකක් හදාන
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    අපෙත් පෙරේදා ගේ අස් කරනකොට ඕකගේ බොරු බේගල් ප්‍රේතිපත්ති ප්‍රකාශන හම්බුනා. ඒවා දෙන්න ඕනේ වෙනස් වෙන්න ගිහින් කට පුක පූට්ටු උන එවුන්ට කියවන්න .