බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔව්. ඔය ව්අල් වේසාවගේ ඇට දෙක තලන්න ඕනෙ. කොච්චර නම් කියනවද පාකයට මේකේ/වයිබරේ මඟුල් බුකිය් දාන්න එපාය කියලා...
    තොට ඇට දෙකක් නැති නිසා අනුන්ගේ ඒවා තලන්න ට්‍රයි එක නේහ්...පාකයා:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට ඇට දෙකක් නැති නිසා අනුන්ගේ ඒවා තලන්න ට්‍රයි එක නේහ්...පාකයා:lol:

    ඇයි උඹ මගෙ පුරුස අවයවය ලොවන්න ආපු වෙලේද දැක්කේ මගේ වෘෂන කෝශ දෙක?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කෝච්චි පෙරා ඉන්නවද .. 24 සෙනසුරාදට හැටන් වලට යන්න බුකින් දාන්න පුලුවන්ද අද ගියොත්, 2වන පන්ති...:dull:සිරිපාදේ යන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝච්චි පෙරා ඉන්නවද .. 24 සෙනසුරාදට හැටන් වලට යන්න බුකින් දාන්න පුලුවන්ද අද ගියොත්, 2වන පන්ති...:dull:සිරිපාදේ යන්න

    බෑ...... :no::no::no:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මමත් යනව ජනවාරි වල.. ඒ දවස් වලට දැන්ම බුක් කරන්න වෙයි.
    සීටීබී බස් දාල කියල කිව්වා, ඒත් විස්තරයක් (පිටත් වෙන වෙලාව) හොයාගන්න විදියක් නෑ..
    වාහනය්ක් සෙට් කරන්න යන්න අපේ උන් එක්තු කරන්වට වඩා , දැන් සෙට් උන උන් දෙන්න එක්ක යන්න බැලුවෙ ඒකයි. ජනවාරි යන්න හිට්යොත් ආයිත් හුටා වෙනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි පෙරා ඉන්නවද .. 24 සෙනසුරාදට හැටන් වලට යන්න බුකින් දාන්න පුලුවන්ද අද ගියොත්, 2වන පන්ති...:dull:සිරිපාදේ යන්න

    නෝ චාන්ස් පුතා... 31 වෙනිද වෙනකං ෆුල් බුක් කියල කීවා. :dull:
    24 මාත් සිරීපාදේ යනවා..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නෝ චාන්ස් පුතා... 31 වෙනිද වෙනකං ෆුල් බුක් කියල කීවා. :dull:
    24 මාත් සිරීපාදේ යනවා..
    ට්‍රේන් එකේද..
    බස් තියන වෙලාව ගෙන විස්තරයක් හොයාගන්න විදියක් නැද්ද.:dull: මහරගමින් තියේනම් පට්ට ලේසියි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ට්‍රේන් එකේද..
    බස් තියන වෙලාව ගෙන විස්තරයක් හොයාගන්න විදියක් නැද්ද.:dull: මහරගමින් තියේනම් පට්ට ලේසියි

    උඹ මහරගමද බ්‍රෝ.. මම කොට්ටාවෙ.. යමන් සෙට් වෙලා දවසක.. 24,25 නන් බැරියෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට්‍රේන් එකේද..
    බස් තියන වෙලාව ගෙන විස්තරයක් හොයාගන්න විදියක් නැද්ද.:dull: මහරගමින් තියේනම් පට්ට ලේසියි

    අපි යන්නේ බස් එකේ. අපේ රූට් එක,
    කිරුලපන - කොළඹ සිටීබී ස්ටෑන්ඩ් එක - රත්නපුර - හපුගස්තැන්න - හත්දාරගහ - මුක්කුවත්ත - රත්ගඟ - සෝමරතන අම්බලම - වේවැල්දොල - වැල්කාර ගල්ගෙය - බෝදියදොල - බෙරුහින්න - මැණික් ගඟ/සීත ගඟුල/මහවැලි ගඟ - ගෙත්තම් පාන - රත්නපුරා පාරට මහගිරි දඹේ ගාවින් - උඩ මලුව - හැටන් පාර - මහගිරි දඹේ - ඉඳිකටුපාන - සීත ගඟුල - ගඟුලතැන්න - නල්ලතන්නි පාලම - මකර තොරණ - නල්ලතන්නිය - හැටන් - තොස කඩේ - කොළඹ - කිරුලපන