බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මොර්නිං..
    බොඩිමේ ශුන්දරි තාම වැඩට ඇවිදින් නෑ වගේහ්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මොර්නිං..
    බොඩිමේ ශුන්දරි තාම වැඩට ඇවිදින් නෑ වගේහ්..

    උඹටත් දැන් දැන් ඒ ශුන්දරී නැතුවම බැහැ වගේ....:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹටත් දැන් දැන් ඒ ශුන්දරී නැතුවම බැහැ වගේ....:baffled::baffled:

    ඕකාව තම්බලා කනවා මම අද...
    වෙන්න පෝසාවා ගමේ ගිහින් එනකොට මට කන බොන ජාති මොකුත් ගෙනත් නැත්තම්..
    මේකේ ඉන්න එකාලට කිතුල් පැණි බොතල් ගනන් ගෙනත් දෙන්නේ. හැමදාම තේකොල අදින මට ගහෙන් වැටිලා කුණු වෙලා යන ඇඹුල් නෙල්ලි. ආපු දෙන්කෝ.. පාකයා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමතැනම සීන්...:eek::eek:

    තෝ තා ටික දවසකින්..

    ec6770ddaba9c11635f01b6f2dc80a5c.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    :cool::cool: