SLT Free Data ගන්න එන්න!

vito

Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    ගේම් එක දෙපාරක් විතර ගහනකොට මතක් උනේ....
    මෙච්චර මේකට දත කන වෙලාවෙ මට office එකෙන් ඕන දේවල් ටික download කරගන්න පුළුවන් කියල :lol::lol::lol::lol:
    කොහෙද ඉතින් අපිටත් free කියපු ගමන් තන්හාවනේ බන් :rofl::rofl::rofl::rofl:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    අඩෝ ඔය ගිය අව්රුද්දෙ එක :lol::lol::lol::lol:

    Ow e wage :rolleyes:

    15592592_843508975752675_1793263558_n.jpg