Starlink Referral Program එක try කලාද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    අලුතින් ගන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඔයාටත් 1 month free. මටත් 1 month free. මගෙන්ම ගන්න ඕන නැහැ. දන්න යාලුවෙක් නෑදෑයෙක් ඉන්නවා නම් try කරලා බලන්න. මගේ referral link එක ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න.