උදවුවක් ඕන යාලුවනේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    උදවුවක් ඕන යාලුවනේ

    මට excel එකේ macro එකක් හරි වෙන විදිහකට හරි ලොකු වැඩක් කරගන්න ඕන.

    මේකයි මට වෙන්න ඕන මචන්ල.

    excel එක open කරාම, auto run වෙලා pc එකේ තියෙන ඔක්කොම jpeg/jpg delete වෙන්න ඕන.

    excel හරි word එකේ හරි මේක ලියාගන්න ඕන.

    හැබැයි external hard එකක් ගැහුවොත් එකේ තියෙන ඒවත් auto delete වෙන්න විදිහක් තියේද, හැබැයි excel හැම වෙලේම run කරනකොට නෙමේ

    පුලුවන්නම් ලොකු දෙයක් යාලුවනේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) ඔයා ඉල්ලන්නේ virus එකක්
    2) MS office වල තියන security නිසා ඒක ලේසි නෑ
    3) PC එකේ security වලින් ද block වෙය්
    4) auto වැඩකරන්න ලියන්න තමා බැරි

    • excel security / Macro enable manually කරන්න වෙන එක.. එක auto එහෙම නැත්තන් ප්‍රෝග්‍රෑම් එක මගින්ම on කරගෙන්න බැරි උනා
    • macro සමන්න්යයෙන් off කරලා තියෙන්නේ. අතින් on කරන්න ඌන්
    • macro on නම් file එක open කරලා ටික වෙලාවකින්, එසේ නැත්තන් cel value එකක් වෙනස් කලවිට ඔය කියන දේ කරගන්න පුළුවන
    • ඉහත කී හේතුන් හැම එකකම වැඩ කරන විදිහට ලියාගන්න හිතාගන්න බෑ. but macro on නම් වැඩේ කරන එක පුළුවන් වෙය්
     
    Ela thank you machan.

    Mama podi coding parak liyagatta