උදවුවක් ඕන යාලුවනේ
මට excel එකේ macro එකක් හරි වෙන විදිහකට හරි ලොකු වැඩක් කරගන්න ඕන.
මේකයි මට වෙන්න ඕන මචන්ල.
excel එක open කරාම, auto run වෙලා pc එකේ තියෙන ඔක්කොම jpeg/jpg delete වෙන්න ඕන.
excel හරි word එකේ හරි මේක ලියාගන්න ඕන.
හැබැයි external hard එකක් ගැහුවොත් එකේ තියෙන ඒවත් auto delete වෙන්න විදිහක් තියේද, හැබැයි excel හැම වෙලේම run කරනකොට නෙමේ
පුලුවන්නම් ලොකු දෙයක් යාලුවනේ.