Awurudu nam awurudu

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Onna putha awurud nam awurudu :love::lol:

15665815_1223976140990609_5260810250308151145_n.jpg
 

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වැඩිය උඩ පනින්න එපා ඕකටත් කෙලියි ඔෆිස් එකේ බොසා :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,940
    1,215
    113
    නුවර
    වැඩිය උඩ පනින්න එපා ඕකටත් කෙලියි ඔෆිස් එකේ බොසා :P

    ඔව් බන්, Christmas නිවාඩුවටත් කෙලියා, අර 10 ඉදන් 13 වෙනකන් තිබ්බේ නිවාඩු සෙට් එකක් එකටත් කෙලලා දැම්මා අපේ බොසා :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,735
    4,328
    113
    මමනම් අවරුදු නිවාඩුව දික් වෙනවට කැමති නැහැ බන් දවස් 2ක් තිබුන නම් හොඳටම ඇති .නිවාඩු වැඩි වෙන්න වැඩි වෙන්න අතේ තියෙන තුට්ටු 2ට කෙල වෙන්නේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,102
    8,112
    113
    රූකඩ රාජ්ජේ
    ඕක වැරදියි මචං. අවුරුදු 13,14. good friday , අවුරුදු එකම දවසේ වැටිලා තියෙන්නේ. අගහරුවාදා , බදාදා වැඩ එතකොට.