Onna putha awurud nam awurudu :love::lol:
Pan-X Well-known member Oct 16, 2011 1,675 1,050 113 කොළඹ Dec 20, 2016 #4 වැඩිය උඩ පනින්න එපා ඕකටත් කෙලියි ඔෆිස් එකේ බොසා
your_love Well-known member Apr 7, 2012 14,043 1 11,081 113 Dec 20, 2016 #5 Ekane Lankawa Mechchara Diyunu ,Annual Productivity eka 200%
jasz Well-known member Sep 29, 2007 8,940 1,215 113 නුවර Dec 20, 2016 #6 Pan-X said: වැඩිය උඩ පනින්න එපා ඕකටත් කෙලියි ඔෆිස් එකේ බොසා Click to expand... ඔව් බන්, Christmas නිවාඩුවටත් කෙලියා, අර 10 ඉදන් 13 වෙනකන් තිබ්බේ නිවාඩු සෙට් එකක් එකටත් කෙලලා දැම්මා අපේ බොසා
Pan-X said: වැඩිය උඩ පනින්න එපා ඕකටත් කෙලියි ඔෆිස් එකේ බොසා Click to expand... ඔව් බන්, Christmas නිවාඩුවටත් කෙලියා, අර 10 ඉදන් 13 වෙනකන් තිබ්බේ නිවාඩු සෙට් එකක් එකටත් කෙලලා දැම්මා අපේ බොසා
KDH Well-known member Jul 4, 2014 18,102 8,112 113 රූකඩ රාජ්ජේ Dec 20, 2016 #7 අඩෝ මේ සිරාද? අප්‍රේල් 14 Good Friday කියලද තියෙන්නේ?
PoweruseR Well-known member Oct 12, 2011 10,727 8,510 113 In Your Heart Dec 20, 2016 #8 ohoma niwadu thiyeddi ratak kohomada dinu wenne .. Siri Lankawama thamai .. lol
KOTA NIHAL Well-known member May 27, 2016 20,735 4,328 113 Dec 20, 2016 #9 මමනම් අවරුදු නිවාඩුව දික් වෙනවට කැමති නැහැ බන් දවස් 2ක් තිබුන නම් හොඳටම ඇති .නිවාඩු වැඩි වෙන්න වැඩි වෙන්න අතේ තියෙන තුට්ටු 2ට කෙල වෙන්නේ
මමනම් අවරුදු නිවාඩුව දික් වෙනවට කැමති නැහැ බන් දවස් 2ක් තිබුන නම් හොඳටම ඇති .නිවාඩු වැඩි වෙන්න වැඩි වෙන්න අතේ තියෙන තුට්ටු 2ට කෙල වෙන්නේ
KDH Well-known member Jul 4, 2014 18,102 8,112 113 රූකඩ රාජ්ජේ Dec 20, 2016 #10 ඕක වැරදියි මචං. අවුරුදු 13,14. good friday , අවුරුදු එකම දවසේ වැටිලා තියෙන්නේ. අගහරුවාදා , බදාදා වැඩ එතකොට.
ඕක වැරදියි මචං. අවුරුදු 13,14. good friday , අවුරුදු එකම දවසේ වැටිලා තියෙන්නේ. අගහරුවාදා , බදාදා වැඩ එතකොට.